Eikanei.. ooka mage jaathika wachana chet ekanei ..![]()
yeah kello kapati ne

Eikanei.. ooka mage jaathika wachana chet ekanei ..![]()

එකනම් ඇත්ත කියන්න බෑ මොකද මිනිහෙක් ගෑනියෙක් දූෂණය කරන්න ගෑනිගෙ ඇඳුමම බලපානව කියන්න බෑ... එකට මූලික හේතුව වෙන්නෙ ඒ මිනිහගෙ තියෙන මානසික රෝගී කමක්..... (සින්හලෙන්ම කිව්වොත් වලත්ත/කුපාඩි කම)
lol.. anyways i hv no idea at all of getting used to it
jst need to try once or twice![]()

ඔන්න POLL එකක් දැම්මාකැමැත්ත කියන්න.
බලන්න තව දෙකක් දාන්න පුලුවන්.යෝජනා තියනවද?![]()

ඇයි මේකෙ real id කියලා දේකුත් තියනවද ?. මෝඩ හරකට. තේරෙන තරම තමයි. දැන් ඕක උඹේ රියල් එක වෙන්න ඇති. ඕකෙන් හිටියහම උඹ පොර.හැලපයා
අපිට "හැලප" ගැන කතා කරන්න තිබ්බ හිටිය නම් 
yeah kello kapati ne
LOLI did try that several times always woke up in NUDE![]()
Urgh ! now stop tokin about the stupid sarong will u.. its so disgustin to see.. 

අනේ අපි මොකට වෛර කරනවද පිරිමි ඇඳුම් හෝ නිදහසට.ඒත් ප්රශ්ණය වෙන්නේ ඇයි කාන්තාවන්ට ඇඳුම පවා නියම කරන්නේ පිරිමි?
ඔන්න POLL එකක් දැම්මාකැමැත්ත කියන්න.
බලන්න තව දෙකක් දාන්න පුලුවන්.යෝජනා තියනවද?![]()

Issellame therum ganne Minisa kiyanne thawath sathwayek...
namuth..usas manasak thiyene nisa godak dewal sanwarewa karanne minisa wisinme niyameyan dagene thiyenewa
oye kiyane walkame/ kupadikame sanwarewa karala thama api oyala me lokete bihi uneee...oye walkame apite jana walin labadeela thiyenne...ape wargaya bo karanne..., ea sanware kame manasin hadaganne deyak...ade niruwatha dakala ene hagime kenekute palanaya karanne puluwan wai, eath kenekute bariwai...samehare welawete bariwai...
ea nisa..ganu lamai parissemen, eaya adine dewal...yane than...katha karene dewal...katha karene ayewe thore ganne oneee...,
ehema thama mate hithenne...
ලංකාවේ හෝ ඕනම තැනක-රටකpoll එකෙ ප්රශ්නෙ හරියටම මොකද්ද?
"ලංකාවේ හෝ ගෑණුන්" කියලා විතරයි පේන්නෙ![]()
මම ලියපු ටික වැටිලා නෑ.
කුඩා දැරියන්ට, දූවරුන්ට අඳින හැටි ගැන උපදෙස් දෙන්නේ සීමා දානේ අම්මලා මිසක් තාත්තලා නෙවෙයි. ඒ අම්මලා ඉස්කෝලෙට එන කොට සාරි අඳින්න කියල නීති දාන්නේ ප්රිනිසිපල් මැඩම්ලා මිසක් ප්රින්සිපල් සර්ල නෙවෙයි. විවාහ වුනාම අඳින එක ගන කුප්ප කතා කියන්නේ නැන්දම්මා මිසක් මාමා නෙවෙයි. ස්වාමි පුරුෂයා බිරිඳට කන්දීලා පහසු ඇඳුමක් අරන් දුන්නත් ඒකේ ඇද හොයන්න ඉන්නෙත් ගෑනුම තමයි.
ඇඳීමේ නිදහස හොය ගන්න ඔනේ නම් ශම්මි ඒක ඔයා තුලින්ම පටන් ගන්න. ඔයාගේ දුවට හෝ ලේලිට කවදාවත් ඒකට තංචි දාන්න යන්න එපා. එතකොට ප්රශ්නෙන් සෑහෙන කොටසක් විසඳෙයි. ඝානු කට්ටිය එකාවන්ව තමන් තුල චින්තන විප්ලවයක් කර ගන්නවා නම් පිරිමි අයටත් ඒකට අනිවාර්යයෙන්ම අනුගත වෙන්නට සිදු වෙනවා.

කාන්තාවන්ගේ ඇඳුම තීරණය කරන්නේ පිරිමින් යයි කියා ප්රශ්නෙන් ෂේප් වෙන්නට ශම්මි උත්සාහ කරනවා. නමුත් හැබෑවටම බලන්න ඕනේ මේ සීමාවන් හදන්නේ පිරිමිද ගැහැණුද කියන එක. පිරිමියාට කාන්තාව ඔකක් ඇන්දත් කමක් නෑ. වෙලාව ආවම ඇඳට ගන්නවා. ඇඳන් ඉන්නෙ සාරියද, ඩෙනිමද, බිකිනියද කියන එක ප්රශ්නයක් නෙවෙයි.
කුඩා දැරියන්ට, දූවරුන්ට අඳින හැටි ගැන උපදෙස් දෙන්නේ සීමා දානේ අම්මලා මිසක් තාත්තලා නෙවෙයි. ඒ අම්මලා ඉස්කෝලෙට එන කොට සාරි අඳින්න කියල නීති දාන්නේ ප්රිනිසිපල් මැඩම්ලා මිසක් ප්රින්සිපල් සර්ල නෙවෙයි. විවාහ වුනාම අඳින එක ගන කුප්ප කතා කියන්නේ නැන්දම්මා මිසක් මාමා නෙවෙයි. ස්වාමි පුරුෂයා බිරිඳට කන්දීලා පහසු ඇඳුමක් අරන් දුන්නත් ඒකේ ඇද හොයන්න ඉන්නෙත් ගෑනුම තමයි.
ඇඳීමේ නිදහස හොය ගන්න ඔනේ නම් ශම්මි ඒක ඔයා තුලින්ම පටන් ගන්න. ඔයාගේ දුවට හෝ ලේලිට කවදාවත් ඒකට තංචි දාන්න යන්න එපා. එතකොට ප්රශ්නෙන් සෑහෙන කොටසක් විසඳෙයි. ඝානු කට්ටිය එකාවන්ව තමන් තුල චින්තන විප්ලවයක් කර ගන්නවා නම් පිරිමි අයටත් ඒකට අනිවාර්යයෙන්ම අනුගත වෙන්නට සිදු වෙනවා.
yako meka thama nagala yanawa ne.ada kokatath wife ta online anna denna honda na.aya me comments balala magen gama ellanna gathothoth mama amaruwe......