ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

ලංකාවේ හෝ ගෑණුන්

  • Total voters
    298

Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
hmmm

එකනම් ඇත්ත කියන්න බෑ මොකද මිනිහෙක් ගෑනියෙක් දූෂණය කරන්න ගෑනිගෙ ඇඳුමම බලපානව කියන්න බෑ... එකට මූලික හේතුව වෙන්නෙ ඒ මිනිහගෙ තියෙන මානසික රෝගී කමක්..... (සින්හලෙන්ම කිව්වොත් වලත්ත/කුපාඩි කම)

Issellame therum ganne Minisa kiyanne thawath sathwayek...
namuth..usas manasak thiyene nisa godak dewal sanwarewa karanne minisa wisinme niyameyan dagene thiyenewa
oye kiyane walkame/ kupadikame sanwarewa karala thama api oyala me lokete bihi uneee...oye walkame apite jana walin labadeela thiyenne...ape wargaya bo karanne..., ea sanware kame manasin hadaganne deyak...ade niruwatha dakala ene hagime kenekute palanaya karanne puluwan wai, eath kenekute bariwai...samehare welawete bariwai...
ea nisa..ganu lamai parissemen, eaya adine dewal...yane than...katha karene dewal...katha karene ayewe thore ganne oneee...,
ehema thama mate hithenne...
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න POLL එකක් දැම්මා:Pකැමැත්ත කියන්න.
    බලන්න තව දෙකක් දාන්න පුලුවන්.යෝජනා තියනවද?
    :D

    අෆොයි.... දැන් ඉඳල ඉවරයි...... !! :D:rolleyes::lol:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඇයි මේකෙ real id කියලා දේකුත් තියනවද ?. මෝඩ හරකට. තේරෙන තරම තමයි. දැන් ඕක උඹේ රියල් එක වෙන්න ඇති. ඕකෙන් හිටියහම උඹ පොර.:lol: හැලපයා

    අයියො උඹ offline නෙ.. :( අපිට "හැලප" ගැන කතා කරන්න තිබ්බ හිටිය නම් :P
     
    Wal Bada

    Well-known member
  • කාන්තාවන්ගේ ඇඳුම තීරණය කරන්නේ පිරිමින් යයි කියා ප්‍රශ්නෙන් ෂේප් වෙන්නට ශම්මි උත්සාහ කරනවා. නමුත් හැබෑවටම බලන්න ඕනේ මේ සීමාවන් හදන්නේ පිරිමිද ගැහැණුද කියන එක. පිරිමියාට කාන්තාව ඔකක් ඇන්දත් කමක් නෑ. වෙලාව ආවම ඇඳට ගන්නවා. ඇඳන් ඉන්නෙ සාරියද, ඩෙනිමද, බිකිනියද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.

    කුඩා දැරියන්ට, දූවරුන්ට අඳින හැටි ගැන උපදෙස් දෙන්නේ සීමා දානේ අම්මලා මිසක් තාත්තලා නෙවෙයි. ඒ අම්මලා ඉස්කෝලෙට එන කොට සාරි අඳින්න කියල නීති දාන්නේ ප්‍රිනිසිපල් මැඩම්ලා මිසක් ප්‍රින්සිපල් සර්ල නෙවෙයි. විවාහ වුනාම අඳින එක ගන කුප්ප කතා කියන්නේ නැන්දම්මා මිසක් මාමා නෙවෙයි. ස්වාමි පුරුෂයා බිරිඳට කන්දීලා පහසු ඇඳුමක් අරන් දුන්නත් ඒකේ ඇද හොයන්න ඉන්නෙත් ගෑනුම තමයි.

    ඇඳීමේ නිදහස හොය ගන්න ඔනේ නම් ශම්මි ඒක ඔයා තුලින්ම පටන් ගන්න. ඔයාගේ දුවට හෝ ලේලිට කවදාවත් ඒකට තංචි දාන්න යන්න එපා. එතකොට ප්‍රශ්නෙන් සෑහෙන කොටසක් විසඳෙයි. ඝානු කට්ටිය එකාවන්ව තමන් තුල චින්තන විප්ලවයක් කර ගන්නවා නම් පිරිමි අයටත් ඒකට අනිවාර්යයෙන්ම අනුගත වෙන්නට සිදු වෙනවා.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,758
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අනේ අපි මොකට වෛර කරනවද පිරිමි ඇඳුම් හෝ නිදහසට.:Pඒත් ප්‍රශ්ණය වෙන්නේ ඇයි කාන්තාවන්ට ඇඳුම පවා නියම කරන්නේ පිරිමි?

    your asking the questions straight , so you should except the straight answers.

    There is nothing like that, we never force anybody to wear this and that
    like that. It just a request or a social and traditional framework ,take it
    or leave it Just like that.

    So your answer:I think I already given you that answer.Anyway 2 mins of
    time typing this post so never mind.
    Well,the problem is that male sexual system is completely sensitive to
    the pictorial image of their opposite sex.So they can easily pop-up the
    male sexual feelings very easily,that makes the society nervous,and they
    consider you as some dirty or something like that, and criticize about what you had wear.Try to understand , I don't talk about the denim and T-shirt
    like modern female styles(it's unfair to do that ,completely jelocy inside that
    if I did.Denim is oky unless it's not too much tided and designed to pop up
    the sexual pictorial that need to be covered).I don't disagree with the
    office pants and the denims or T-shirts.Actually it's just a modern style
    nothing else. (some males ,have the jelocy with the thing that ladies are
    looking for the modern styles and be modernized,I do say it's unfair.specially
    the muslim clutural background males do jelocy,But in sri lankan sinhala
    cluture I don't think so).

    But let's talk about the short skirts or the dress styles or fashion that pop
    up opposite sex feelings and try to expose the body places that are
    sensitive to the opposite sex mind.It's not fair.You had to agree with that.

    let me ask something , it's no problem of being modernized or even
    westernized ( there are western fashions that are more decent) but
    don't take all the modern or western things before thinking.Just make
    sure it won't popup opposite sex feelings or expose your body parts
    in a unsuitable way.Then that's fine.

    Let me say something that happened to me, My mother is nervous about
    I'm growing my hair ,but it doesn't harm anyone then according to me
    I don't feel any wrong in it.

    so I think shammee got her answer.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔන්න POLL එකක් දැම්මා:Pකැමැත්ත කියන්න.
    බලන්න තව දෙකක් දාන්න පුලුවන්.යෝජනා තියනවද?
    :D

    poll එකෙ ප්‍රශ්නෙ හරියටම මොකද්ද? :)
    "ලංකාවේ හෝ ගෑණුන්" කියලා විතරයි පේන්නෙ :oo:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Issellame therum ganne Minisa kiyanne thawath sathwayek...
    namuth..usas manasak thiyene nisa godak dewal sanwarewa karanne minisa wisinme niyameyan dagene thiyenewa
    oye kiyane walkame/ kupadikame sanwarewa karala thama api oyala me lokete bihi uneee...oye walkame apite jana walin labadeela thiyenne...ape wargaya bo karanne..., ea sanware kame manasin hadaganne deyak...ade niruwatha dakala ene hagime kenekute palanaya karanne puluwan wai, eath kenekute bariwai...samehare welawete bariwai...
    ea nisa..ganu lamai parissemen, eaya adine dewal...yane than...katha karene dewal...katha karene ayewe thore ganne oneee...,
    ehema thama mate hithenne...

    ඔව්... කෙල්ලෙක් තෙරුම් ගන්න ඔනේ තමුන් ආශ්‍රය කරන අයගෙ හැටි..
    නමුත් ඔයාගේ අනිත් අදහසට මම කැමති නෑ.. මොකද කුපාඩි කම කියන්නෙයි විරුද්ධ ලිංගිකයන්ට තියෙන ආකර්ශනය කියන්නෙයි 2ක්... ඒක පටලවා ගන්න එපා...

    හැම දෙනා ගාවම වගේ ඔයා කියපු විදිහට කුපාඩි කම කියන එක තියෙනවා.. ඒත් ඒක යටපත් කරගන්න මනසින් උසස් වෙච්ච මිනිස්සු 99.9%කටම වගේ පුලුවන්... එතකොට මේ හැඟීම පාලනය කරගන්න බැරි ඉතාම සුලු කොටසකටයි... මම කියන දේ බොරු ද කියල ඔයාලම හිතල බලන්න.. අපි මිනිස්සු 1000ක් ගත්තොත් එ අතරෙ ස්ත්‍රී දූෂණ කරපු අය උපරිම එක්කෙනෙක් ඉඳියි....දැන් පිලිගන්න වෙනව මේක මානසික රෝගයක් කියලා

    මලක් ලස්සනයි....ඒත් එක ගොඩාක් පරිස්සම් කරන්න කියල කඩල ලඟ තියාගත්තොත් එක පරවෙල ඒකෙ ලස්සනෙන් වැඩක් නැති වෙනවා...අපි අන්තගාමී අය නෙමෙයිනෙ..එක නිසා හැමදේටම සීමාවක් තියෙන්න ඔනේ මේක ලංකාව... සෞදි අරාබියවත්..ඇමරිකාවවත් නෙමෙයි...
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    yako meka thama nagala yanawa ne.ada kokatath wife ta online anna denna honda na.aya me comments balala magen gama ellanna gathothoth mama amaruwe......
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ශම්මි ඔයා කියන්නේ නවීන විලාසිතා ඕනම දෙයක් හොඳයි කියලද.ඕන තැනකට ගැලපෙනවා කියලද:shocked: :oo:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    කුඩා දැරියන්ට, දූවරුන්ට අඳින හැටි ගැන උපදෙස් දෙන්නේ සීමා දානේ අම්මලා මිසක් තාත්තලා නෙවෙයි. ඒ අම්මලා ඉස්කෝලෙට එන කොට සාරි අඳින්න කියල නීති දාන්නේ ප්‍රිනිසිපල් මැඩම්ලා මිසක් ප්‍රින්සිපල් සර්ල නෙවෙයි. විවාහ වුනාම අඳින එක ගන කුප්ප කතා කියන්නේ නැන්දම්මා මිසක් මාමා නෙවෙයි. ස්වාමි පුරුෂයා බිරිඳට කන්දීලා පහසු ඇඳුමක් අරන් දුන්නත් ඒකේ ඇද හොයන්න ඉන්නෙත් ගෑනුම තමයි.

    ඇඳීමේ නිදහස හොය ගන්න ඔනේ නම් ශම්මි ඒක ඔයා තුලින්ම පටන් ගන්න. ඔයාගේ දුවට හෝ ලේලිට කවදාවත් ඒකට තංචි දාන්න යන්න එපා. එතකොට ප්‍රශ්නෙන් සෑහෙන කොටසක් විසඳෙයි. ඝානු කට්ටිය එකාවන්ව තමන් තුල චින්තන විප්ලවයක් කර ගන්නවා නම් පිරිමි අයටත් ඒකට අනිවාර්යයෙන්ම අනුගත වෙන්නට සිදු වෙනවා.

    :yes::yes::yes::yes:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,758
    3,344
    113
    ෆ්ලුජා නගරය
    කාන්තාවන්ගේ ඇඳුම තීරණය කරන්නේ පිරිමින් යයි කියා ප්‍රශ්නෙන් ෂේප් වෙන්නට ශම්මි උත්සාහ කරනවා. නමුත් හැබෑවටම බලන්න ඕනේ මේ සීමාවන් හදන්නේ පිරිමිද ගැහැණුද කියන එක. පිරිමියාට කාන්තාව ඔකක් ඇන්දත් කමක් නෑ. වෙලාව ආවම ඇඳට ගන්නවා. ඇඳන් ඉන්නෙ සාරියද, ඩෙනිමද, බිකිනියද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.

    කුඩා දැරියන්ට, දූවරුන්ට අඳින හැටි ගැන උපදෙස් දෙන්නේ සීමා දානේ අම්මලා මිසක් තාත්තලා නෙවෙයි. ඒ අම්මලා ඉස්කෝලෙට එන කොට සාරි අඳින්න කියල නීති දාන්නේ ප්‍රිනිසිපල් මැඩම්ලා මිසක් ප්‍රින්සිපල් සර්ල නෙවෙයි. විවාහ වුනාම අඳින එක ගන කුප්ප කතා කියන්නේ නැන්දම්මා මිසක් මාමා නෙවෙයි. ස්වාමි පුරුෂයා බිරිඳට කන්දීලා පහසු ඇඳුමක් අරන් දුන්නත් ඒකේ ඇද හොයන්න ඉන්නෙත් ගෑනුම තමයි.

    ඇඳීමේ නිදහස හොය ගන්න ඔනේ නම් ශම්මි ඒක ඔයා තුලින්ම පටන් ගන්න. ඔයාගේ දුවට හෝ ලේලිට කවදාවත් ඒකට තංචි දාන්න යන්න එපා. එතකොට ප්‍රශ්නෙන් සෑහෙන කොටසක් විසඳෙයි. ඝානු කට්ටිය එකාවන්ව තමන් තුල චින්තන විප්ලවයක් කර ගන්නවා නම් පිරිමි අයටත් ඒකට අනිවාර්යයෙන්ම අනුගත වෙන්නට සිදු වෙනවා.

    Ya agree . But there are some muslim like clutures that some males hate
    westernizing or modernizing fashions of the females.I say that's unfair.

    If the western dress codes won't popup opposite sexual feelings or
    expose her body in unsutiable way then that's oky to take it.Just look at
    the western office dress codes ,not the dress codes in the Actress or
    modelers or western females who looking for some attraction.Look at the
    professional western dress codes of females who are Engineers , medical
    doctors , lawers etc....