ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

ලංකාවේ හෝ ගෑණුන්

  • Total voters
    298

gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    :)මම සෑහෙන වෙලාවකට පස්සෙ දැන් ආවේ.
    ගෑනුන්ට විතරයි නේද ඔය කියන සරුංගල් වගේ අඳින්න පුලුවන්.ඒකටත් කැමති අය ඕනම සමාජයක ඔනතරම් ඉන්නවා.අනික ඔය කියන විලිවසා ගැනීම කියන දේ ඇයි ගෑනුන්ට විශේෂ?...
    කතා කරමුකෝ..දිගට. මම හැම අදහසක්ම ගරු කරනවා.මේක සමාජ කතිකාවතක්.:D

    Oyata Okawath terum ganna berida????
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    මම නම් කිසිම දවසක මට ඒඒ තැනට පහසු ඇඳුමක් මිස,අනුන්ගේ කැමැත්ත ගැන සැළකිමක් නෑ වැඩිය.:D කොතනටත් වගේ පංසලකට වුනත් මම කැමති අවස්ථාවෝචිතව කලිසමක් හා ඊට ගැළපෙන අඩුකය ඇඳුමක් අඳින්න.වෙනත් ඇඳුම් සාරිය වුනත් ඔසරිය වුනත් මට නං විලාසිතාවක් විතරයි.කොටින්ම මගේ ජාතික ඇඳුම ඩෙනිම්/ටීෂර්ට්

    ඹබේ ජාතික ඇඳුම ඔබ ශ්‍රී ලාංකිකයෙක්නම් ඔසරිය විය යුතුයි. තම තමන්ට වෙන වෙනම ජාතික ඇඳුම් නෑ ලෝකෙ කිසිම රටක. :D

    මුල්ම කෑල්ලෙ කියල තියන දේ ගැන නම් හිතන්න ඕන තමා. පිරිමි තමන්ට වාසි විදියට සම්මත හදාගෙන තියනව කියල මටත් හිතෙනවා. ඒත් ඒ කොටසක් විතරයි. ඒ කොටස හැරුණම පිරිමි විතරක් නෙමේ මුළු සමාජයම පිළි ගන්න යම් සම්මත තියෙනවා.
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    hmm

    :yes::yes::yes:

    ඒක ඇත්ත... නමුත් ගෑනියෙක් හා මිනිහෙක් සමාන කරන්න බෑ

    Oyage comment ekete mame reply kaloth...me topic eke wene deyak wenawa...saha eayeke kawadawath discuss karala iware karanne bari deyak wenawa..., but appriciate that u could accept my previous comment..thanx
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    eath

    Eath meke inne ganu lamai awankawe hithuwoth eke deyak piliganee, samehare ganu adine adum dakkame ganu wene oyalate lajjawak...appriyawak danewa kiyala...hamome newai samaharu...
     
    ඹබේ ජාතික ඇඳුම ඔබ ශ්‍රී ලාංකිකයෙක්නම් ඔසරිය විය යුතුයි. තම තමන්ට වෙන වෙනම ජාතික ඇඳුම් නෑ ලෝකෙ කිසිම රටක. :D

    මුල්ම කෑල්ලෙ කියල තියන දේ ගැන නම් හිතන්න ඕන තමා. පිරිමි තමන්ට වාසි විදියට සම්මත හදාගෙන තියනව කියල මටත් හිතෙනවා. ඒත් ඒ කොටසක් විතරයි. ඒ කොටස හැරුණම පිරිමි විතරක් නෙමේ මුළු සමාජයම පිළි ගන්න යම් සම්මත තියෙනවා.
    :Dමම ගැන කිව්වොත් තියන වැඩ අතරේ ඔසරියෙන් කිසිම පහසුවක් නෑ.මට පහසුයි ජීන්ස්/ඩෙනිම්.අනික ඉතාම සංවර මුළු ඇඟම වැහෙන ඇඳුමක්.ජාතික ඇඳුම කියලා සලකන ඔසරිය ඇත්තෙන්ම ඕනම ගැහැනියකට ලස්සනයි.ඒත් කලිසම/බ්ලවුස් තරම් සංවර නෑ කියලා ඕනම කෙනෙක්ට පේනවා.හැබැයි ශෘංගාරාත්මකබවක්/කාන්තා ලාලිත්‍යත් වැඩිකර පෙන්වන ඇඳුමක්;)
    ඒත් මේ ත්රෙඩ් එක මගේ ඇඳුම් ගැන කතාවක් නෙවෙයි.:lol:
    ඒ වගේම නොදන්නවනම් මෙන්න ජාතික ඇඳුමේ කතාව-,.....ඔසරිය මලබාරයෙන් ආනයනය කළේ අනගාරික ධර්මපාලයි. ලංකාවේ මුලින්ම ඔසරිය ඇන්දේ ඔහුගෙ මව මල්ලිකා හේවාවිතාරණයි. බොහෝ දෙනා හිතා ඉන්නා විදියට ඔසරිය නුවර යුගයේ ඇඳුමක් නොවෙයි. ඇහැළේපොළ කුමාරිහාමිලා ඇන්දේ මොනවාද කියා තාමත් ඉතිරි වී ඇති පරණ ඡායාරූප වලින් පෙනෙනවා.....
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    oya lama saariya andinne nedda?:dull:
     
    මම කීවෙ ලංකාවෙ ජාතික ඇඳුම ලංකාවෙ නිෂ්පාදනයක් කියල නෙමෙයි. මම කීවෙ ඹයා කියපු දේ වැරදියි කියල. එක එක්කෙනාට ප්‍රියතම ඇඳුම් තියෙන්න පුළුවන්. ඒත් ලංකාවෙ ගැහැණුන්ට ජාතික ඇඳුම් එකයි තයෙන්නෙ.

    වරදවා හිතන්න එපා :D
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    mage personal idea eka nam thamange samaja thatawayata galapen thamage wayasata galapena, inna thanata galapena deyak adinna ona. eka ganu pirimi katawak na. hamomatama ekai. ehema nathuwa api oyala mokak andath kisima awulak na. mehema ekak thiyenawa. kellekwa dakkama "wow mchan patta lassana kallak" kiyana eka misak "ado patta hot baduwak ban" kiyanne nathi ganata adinawa nam mama asasi. e arunama wena kisima awulak na. gal la samahra ayata trou eka mara lassanai. ewagema mara katha ayath innawa trou eka andama. eka itin thaman danaganna ona thamange agata galapena adum.
    about the saree topic. sariya andama kello patta lassanai. ehemai kiyala hamadama saree adinna bane. magul geyakata partyakata sareeyak adan awama aniwa mara lassanai. hamoma balanawa.

    :yes::yes::yes:math me adahasata ekagai
     
    මම සාමාන්‍යයෙන් කරන්නේ නිතර එන-යන අය විතරක් නෙවෙයි කමෙන්ට් එකක් ලියන්නෙම නැති තරමේ වගේ අය හැමෝම එක්ක පොදුවේ කතාකරන්න පුලුවන් මාතෘකාවක් අරගෙන අදහස් විමසන එක.මම කරන්නෙ ත්රෙඩ් ආරම්භයක් විතරයි.අනික මම මේවට හවුල් වෙන්නේ සෑහෙන වැඩ ගොඩක් මැද කියලා දන්න අය ඉන්නවා.එතනදී තනිකර මගේ මතයම නෙවෙයි පොදු කතාබහක් යන්නේ.
    මේක තේරුම්ගන්න බැරි හෝ යමක් නිසා සදාකාලික වෛරයෙන් බලන කීප දෙනෙක් හැමදාම මගේ රෙප් කපනවා-කුනුහරප ලියනවා.මම කිසිම දවසක රෙප් කපන්න තරම් අශෝභන ත්රෙඩ්දාලා නෑ.මේ ගැන මෑතක සිට පාලකතුමා අවදියෙන් ඉන්න එක ලොකු දෙයක්.
    මේ තරම් සමාජ කතිකාවකට ලැබුන එකම දේ තිබුන රෙප් ටික කපාගැනීම විතරයි.

    reputation_neg.gif
    ගෑණුන්ගේ රෙදි... 06-22-2010 06:46 AM ponna huthiyek umba... lol
    reputation_neg.gif

    ගෑණුන්ගේ රෙදි... 06-21-2010 04:01 PM oua mokak andath apita mokada ??apita paaan da :)
     
    • Like
    Reactions: Siyaathu

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    namuth

    :Dමම ගැන කිව්වොත් තියන වැඩ අතරේ ඔසරියෙන් කිසිම පහසුවක් නෑ.මට පහසුයි ජීන්ස්/ඩෙනිම්.අනික ඉතාම සංවර මුළු ඇඟම වැහෙන ඇඳුමක්.ජාතික ඇඳුම කියලා සලකන ඔසරිය ඇත්තෙන්ම ඕනම ගැහැනියකට ලස්සනයි.ඒත් කලිසම/බ්ලවුස් තරම් සංවර නෑ කියලා ඕනම කෙනෙක්ට පේනවා.හැබැයි ශෘංගාරාත්මකබවක්/කාන්තා ලාලිත්‍යත් වැඩිකර පෙන්වන ඇඳුමක්;)
    ඒත් මේ ත්රෙඩ් එක මගේ ඇඳුම් ගැන කතාවක් නෙවෙයි.:lol:
    ඒ වගේම නොදන්නවනම් මෙන්න ජාතික ඇඳුමේ කතාව-,.....ඔසරිය මලබාරයෙන් ආනයනය කළේ අනගාරික ධර්මපාලයි. ලංකාවේ මුලින්ම ඔසරිය ඇන්දේ ඔහුගෙ මව මල්ලිකා හේවාවිතාරණයි. බොහෝ දෙනා හිතා ඉන්නා විදියට ඔසරිය නුවර යුගයේ ඇඳුමක් නොවෙයි. ඇහැළේපොළ කුමාරිහාමිලා ඇන්දේ මොනවාද කියා තාමත් ඉතිරි වී ඇති පරණ ඡායාරූප වලින් පෙනෙනවා.....

    Namuth oya oyage first post eken oyage adume gane kiyanne uthsaha karala thiyenewa...ea nisa oyage pudgalika adahasath mekete nikamme eakathuwela...
    ea wageme mame dakinne oya me gataluwa diha balanne oya ganiyek kiyane thanete kotu wela..., saha pirimin gane tharahakin..., smajaye nirnayakeyan hadala thiyenne pirimi newai...samajaye wisin...maite wada pulul wa me diha balanne onee...samahare kanthawan ge asanware adum nisa pidawate path wenne ea kanthawa newai..samahare wite wene kohe hari ahinsake kellek...mokade me dewal..minisage hagime samage badda wela thiyenewa...manase yanu thawamath kisidu widyathmake padenamakin wath agamika padanamekin wexplain nokarapu deyak
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    මම සාමාන්‍යයෙන් කරන්නේ නිතර එන-යන අය විතරක් නෙවෙයි කමෙන්ට් එකක් ලියන්නෙම නැති තරමේ වගේ අය හැමෝම එක්ක පොදුවේ කතාකරන්න පුලුවන් මාතෘකාවක් අරගෙන අදහස් විමසන එක.මම කරන්නෙ ත්රෙඩ් ආරම්භයක් විතරයි.අනික මම මේවට හවුල් වෙන්නේ සෑහෙන වැඩ ගොඩක් මැද කියලා දන්න අය ඉන්නවා.එතනදී තනිකර මගේ මතයම නෙවෙයි පොදු කතාබහක් යන්නේ.
    මේක තේරුම්ගන්න බැරි හෝ යමක් නිසා සදාකාලික වෛරයෙන් බලන කීප දෙනෙක් හැමදාම මගේ රෙප් කපනවා-කුනුහරප ලියනවා.මම කිසිම දවසක රෙප් කපන්න තරම් අශෝභන ත්රෙඩ්දාලා නෑ.මේ ගැන මෑතක සිට පාලකතුමා අවදියෙන් ඉන්න එක ලොකු දෙයක්.
    මේ තරම් සමාජ කතිකාවකට ලැබුන එකම දේ තිබුන රෙප් ටික කපාගැනීම විතරයි.

    reputation_neg.gif
    ගෑණුන්ගේ රෙදි... 06-22-2010 06:46 AM ponna huthiyek umba... lol
    reputation_neg.gif

    ගෑණුන්ගේ රෙදි... 06-21-2010 04:01 PM oua mokak andath apita mokada ??apita paaan da :)
    Mekanam weradi wedak.. oka ganan ganna epa.. owa matath aw pahugiya tike... anika rep tyagena mona karannada.... gal saha mal dekama madihath sithin bara ganna sisi.. :)
     
    Mekanam weradi wedak.. oka ganan ganna epa.. owa matath aw pahugiya tike... anika rep tyagena mona karannada.... gal saha mal dekama madihath sithin bara ganna sisi.. :)
    :lol:මම තරම් මේකෙ බැනුම් අහපු-රෙප් කපාගත් කෙනෙක් තවත් නැතුව ඇති.ඒවා මට පුරුදුයි.මට කියන්න ඕනකම තිබ්බෙ ප්‍රශ්ණය හෝ කතාව වැටහෙන්නැත්තං හෝ වෙනත් පරන හේතුවකට වෛර බැඳගෙන මේ රෙප් හරහා අමන ගතිය පෙන්නන්න එපා කියන එකයි.විරෝධය හෝ තම සුනඛ ගතිය පෝස්ට් කරලා ඔප්පු කරන්න ඕන දෙයක් මිස හැංඟිලා පෙන්නන එකේ තේරුමක් නෑ.:lol:
     
    බොහෝ දෙනෙක් කාලය වැයකරමින් ලියු සම-විෂම පෝස්ට් සේරම කියවන්න තිබුනානං කොච්චර දෙයක්ද?:)හෙමින් කියවන අතරේ හැකි විදිහට උත්තර ලියනවා.
    සමාජ කතිකාවතකට නොමසුරු දායක්වය සපයන ඔබ හැමට මගේ ආචාරය!
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    :lol:මම තරම් මේකෙ බැනුම් අහපු-රෙප් කපාගත් කෙනෙක් තවත් නැතුව ඇති.ඒවා මට පුරුදුයි.මට කියන්න ඕනකම තිබ්බෙ ප්‍රශ්ණය හෝ කතාව වැටහෙන්නැත්තං හෝ වෙනත් පරන හේතුවකට වෛර බැඳගෙන මේ රෙප් හරහා අමන ගතිය පෙන්නන්න එපා කියන එකයි.විරෝධය හෝ තම සුනඛ ගතිය පෝස්ට් කරලා ඔප්පු කරන්න ඕන දෙයක් මිස හැංඟිලා පෙන්නන එකේ තේරුමක් නෑ.:lol:

    ඕව ගණං ගන්න එපා අපි කතාව දිගට අරන් යමු
     
    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    මට කියන්නේ ඔනෑම පුද්ගලයෙක් (ගෑහැණු හෝ පිරිමි) වඩාත්ම ගෑහැණන්ට තමයි. තමන්ගේ ඇගේ හැඩරුවට ගැලපෙන සහ තැනට සුදුසු ඇදුමක් ඇන්ද‍ට අපි කාටවත් කිසිම දේයක් කියන්න අවශ්‍ය වන එකක් නෑ.
    මොකද පාරක ඇවිදගෙන යන කොට කාන්තාවන් ඇදගෙන ඉන්න ඇදුම් දැක්කම අපිට බෙල්ලේ වැල දාගන්න හිතේනවා....

    your asking the questions straight , so you should except the straight answers.

    There is nothing like that, we never force anybody to wear this and that
    like that. It just a request or a social and traditional framework ,take it
    or leave it Just like that.

    So your answer:I think I already given you that answer.Anyway 2 mins of
    time typing this post so never mind.
    Well,the problem is that male sexual system is completely sensitive to
    the pictorial image of their opposite sex.So they can easily pop-up the
    male sexual feelings very easily,that makes the society nervous,and they
    consider you as some dirty or something like that, and criticize about what you had wear.Try to understand , I don't talk about the denim and T-shirt
    like modern female styles(it's unfair to do that ,completely jelocy inside that
    if I did.Denim is oky unless it's not too much tided and designed to pop up
    the sexual pictorial that need to be covered).I don't disagree with the
    office pants and the denims or T-shirts.Actually it's just a modern style
    nothing else. (some males ,have the jelocy with the thing that ladies are
    looking for the modern styles and be modernized,I do say it's unfair.specially
    the muslim clutural background males do jelocy,But in sri lankan sinhala
    cluture I don't think so).

    But let's talk about the short skirts or the dress styles or fashion that pop
    up opposite sex feelings and try to expose the body places that are
    sensitive to the opposite sex mind.It's not fair.You had to agree with that.

    let me ask something , it's no problem of being modernized or even
    westernized ( there are western fashions that are more decent) but
    don't take all the modern or western things before thinking.Just make
    sure it won't popup opposite sex feelings or expose your body parts
    in a unsuitable way.Then that's fine.

    Let me say something that happened to me, My mother is nervous about
    I'm growing my hair ,but it doesn't harm anyone then according to me
    I don't feel any wrong in it.

    so I think shammee got her answer.
    :Dඔයාගේ කතාවෙ ගන්න දෙයක් තියනවා.හයිලියිට් කරපු කොටසට වඩාත් එකඟයි.ලාංකීක සමාජයේ හැටියට ලිංගිකත්වය ඉස්මතුවෙන ඇඳුම් නුසුදුසුයි කියන එකට විවාදයක් නෑ.ඒත් එතනත් තියෙන්නෙ මම අහන ප්‍රශ්ණයමයි.විරුද්ධ ලිංගිකයාගේ(පිරිමි)හැඟීම් උත්සන්න නොවන්න ගැහැනිය වගබලා ගත යුතුයි:baffled:අතීතයේ නිරුවතින්ම හෝ අඩනිරුවතින් සිටි සමාජයේ ඔය කියන කුලප්පුව තිබුනාද?අද බටහිර ගැහැනු අඳින පුදුමාකාර ඇඳුම් නිසා හැම කෛල්ලක්ම දූෂණය වෙනවද?ඇඳුම් ඔය තරම් ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ දැන් යුගයේ නෙවෙයිද?වැඩිපුරම ආසියාතික කුහක සංස්කෘතීන් ඇතුළේ නෙවෙයිද?
    (මෙය ඔබේ සටහනට ඉඳුරාම පිළිතුරක්ම නෙවෙයි-මත විමසිමක්)මාතෘකාව කාන්තා ඇඳුම ගැන ඇයි මේතරම් විවේචන!
     
    ඕව ගණං ගන්න එපා අපි කතාව දිගට අරන් යමු
    :yes::D

    මට කියන්නේ ඔනෑම පුද්ගලයෙක් (ගෑහැණු හෝ පිරිමි) වඩාත්ම ගෑහැණන්ට තමයි. තමන්ගේ ඇගේ හැඩරුවට ගැලපෙන සහ තැනට සුදුසු ඇදුමක් ඇන්ද‍ට අපි කාටවත් කිසිම දේයක් කියන්න අවශ්‍ය වන එකක් නෑ.
    මොකද පාරක ඇවිදගෙන යන කොට කාන්තාවන් ඇදගෙන ඉන්න ඇදුම් දැක්කම අපිට බෙල්ලේ වැල දාගන්න හිතේනවා....

    :lol::lol::lol:ගෑනු අපිටත් එමෙ හිතෙන වෙලාවල් තියනවා.
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    :lol:මම තරම් මේකෙ බැනුම් අහපු-රෙප් කපාගත් කෙනෙක් තවත් නැතුව ඇති.ඒවා මට පුරුදුයි.මට කියන්න ඕනකම තිබ්බෙ ප්‍රශ්ණය හෝ කතාව වැටහෙන්නැත්තං හෝ වෙනත් පරන හේතුවකට වෛර බැඳගෙන මේ රෙප් හරහා අමන ගතිය පෙන්නන්න එපා කියන එකයි.විරෝධය හෝ තම සුනඛ ගතිය පෝස්ට් කරලා ඔප්පු කරන්න ඕන දෙයක් මිස හැංඟිලා පෙන්නන එකේ තේරුමක් නෑ.:lol:

    Budu punchi ammiyoo.. me mama newe oyage rep kepuwe.. oya hariyata mage comm eka quote karala demme mama kala wagene... mama kiwwe owa ganan ganna epa kiyala witharai hode:(:(:(