*
බොහොමයක් බූට් කෑම ආශ්‍රිතව පද පේලි ලියවුන බැවින්, අද නිකමට වගේ ප්‍රේමණීය පද පේලි කිහිපයක් ලියන්න හිතුන ඕං. ආදරේ කියන මාතෘකාවේදී නම් මම ටිකක් දුර්වලයි.

මේකත් ලස්සනයි මචං... ඒත් මෙවා ලියන්න නම් ඕන තරම් අය ඉන්නවා... උඹ ලියන ඒවා ලියන්න ඉන්නෙ උඹ විතරයි.. මට නම් ඒවා මේකට ව්ඩා ගති... 

lassanata liyala thiyenne 