Shall I put a "summary thread" regarding this event..before posting the winners...I think that would be useful...![]()
and winners in a separate thread

මේක organize කරන්න මුල්වුන ඇතැම් අය එලකිරිය හැරගිහින් තියෙන එක සහ වෙනත් හේතු මත මෙතන prizes සම්බන්දව අවුලක් වෙලා තියෙන බව පේනවා
හැබැයි මම judge කෙනෙක් උනත් මුලින්ම මේක organize කරන්න plan කරපු කෙනෙක් නම් නෙවෙයි
organize කරපු අයත් මගෙ යාලුවො නිසා participants ලට අසාධාරනයක් නොවෙන්න prizes අනිවාර්යෙන් ලැබෙන්න මොනවාහරි කරන්නම්![]()
dont worry muchan 

I know they really don't need the prize.
but that will encourage them for next competition
thanks

මේක organize කරන්න මුල්වුන ඇතැම් අය එලකිරිය හැරගිහින් තියෙන එක සහ වෙනත් හේතු මත මෙතන prizes සම්බන්දව අවුලක් වෙලා තියෙන බව පේනවා
හැබැයි මම judge කෙනෙක් උනත් මුලින්ම මේක organize කරන්න plan කරපු කෙනෙක් නම් නෙවෙයි
organize කරපු අයත් මගෙ යාලුවො නිසා participants ලට අසාධාරනයක් නොවෙන්න prizes අනිවාර්යෙන් ලැබෙන්න මොනවාහරි කරන්නම්![]()

RS Acc nethuwa wena mokak hari deepan banzzzanivarayenma winners lata prices laba denawa
![]()

Prizes will be given in next few hours...We will work our all the best..ASAP..![]()

Lokuda?I know they really don't need the prize.
but that will encourage them for next competition
thanks

dont worry muchan
matanam RS ecount eken wedak neha
its OK