jayasuriya saha samuganima..

Siyaathu

Member
May 21, 2010
393
31
0
සමහරවිට ගෞරවාන්විත සමුගැනීම අපේ රටේ ක්‍රිකට් වලට අදාල නොවන දෙයක් ලෙසට ජයසූරියටද සිතනවා වන්නට පුළුවන..

ක්‍රිකට් වලට විතරක් නෙමේ හැම ක්ෂෙත්‍රයටම අදාළ කටුක ඇත්ත තමා මේක.
 

1stepkloser

Junior member
  • Apr 27, 2008
    989
    16
    18
    Ratmalana
    ජයසූරිය 2007 දී සමුගත්තා නම් ඔහු ප්‍රේක්ශක හිත් තුල සැමදා විශිශ්ටයෙකු ලෙස ජීවත් වන්නට තිබිනි.ජයසූරිය හිටියා නම් යන්න හිත් තුල රැව් පිලිරැව්දෙන්න තිබිනි.
    1000% atta machan


    I agree :D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Oya Padaththalaya ta dan pana na.

    Lakunu 1y 2y gahanne...

    Mam nam kamati Oka Out wenawata...

    idiriyata th Wediwediyen 0ma lebewa
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සම්පූර්න ඇත්ත කතාව
    තවත් සනත්ට ගෞරවාන්විත සමු ගෑනීමක් ලැබෙන එකක් නම් නෑ
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    සිරා කතාව මචන් ඇත්තම කියනවා නම් දැන් සනා සෙල්ලම් කරන එක අපිට විතරක් නෙවේ සංග ටත් වාතයක් වෙලා තියෙන්නෙ
    සනත් ට තිබ්බෙ සැන්ඩ්‍රාව ඩිවෝස් කරල අර එයා හොස්ටර් එක්ක ඉන්න ගමන් ටීම් එකෙනු ත් අයින් වෙලා පාර්ලිමන්ට් එකට වෙලා ෆුල් සොමියෙ ඉන්න
    දැන් එයා ලංකාවට 2011දීත් කෙලවලම යන්න තමා ඉන්නෙ පේනවිදිහට

    ක්‍රිකට් පැත්තෙන් නම් කියල තියෙන දේ ඇත්ත...
    පාර්ලිමන්ට් එකේ ඉන්න එකත් දන්නවා..
    අනෙත් ඒව නම් මම දන්නෙ නෑ..:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    He should play in 2012 World cup & then bow out as the true champion as he is :P Sachin Tendulkar also had a lean patch like this n his board backed him up & here we need to back Sanath Make his Mind Free to play as he used to. Dont let some of you people's politics alter your opinion in the ultimate one day player ever walked on the whole earth

    කතාව හරි ඒත් සනත්ට ආයෙ ඒ තත්වයට එන්න පුළුවන් වේවිද..