~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

:love:~~~ මංගලම් සුභ මංගලම් ~~~:love:


weding-collage-002.jpg



අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගේ බලවත් අවශ්‍යතාවයක් අද පෝරමයක ගෙනහැර දක්වන්න හිතුවා,:P:P


ඒ කියන්නේ කාගේ කාගේත් මංගල්ලේ ගැන තමයි..:yes::love::rolleyes:
පුවත් පත්වල දර්ශනය සදහා ඔබ විසින් වියදම් කරනු ලබන මුදල් ඉතිරි කර දීම
සහ එළකිරි සහකරුවෙක් සහකාරියක් සොයාදීම මෙහි ප්‍රදානතම අරමුණයි.:baffled::confused:

ඔය කාට කාටත් තම තමන්ගේ
මංගල යෝජනාව මෙතන විස්තර කරලා තමන්ගේ අනාගත සහකරු හෝ සහකාරිය තෝරාගන්න පුළුවන්.
ඉතින් බලමු ඔයාලගේ
මංගල යෝජනා කොහොමද කියලා..:yes::yes::love::love:
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බලමු බලමු කො අපෙ ලොකු අයියලා ඉතින්
    මම ඔවා දන්නේ නැනේ ඉතින්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ අනාගත සහාකාරියන් මේතන නෑතිව ඈති මචන්..
    එළකිරි අඩවියේ ඉන්න අය ඉතින් ගුණදහමින්, ඒ වගේම පිරිපුන් හදවතක් ඈති හොද චරිතයක් ඈති සහාකාරියන් නේ මේතන ඉන්නේ..:D:P

    මොනවා වුනත් මේ උත්සහයෙන්, කාට හරි පිහිටක් වුනානම්, එච්චරයි..:);)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අපේ අනාගත සහාකාරියන් මේතන නෑතිව ඈති මචන්..
    එළකිරි අඩවියේ ඉන්න අය ඉතින් ගුණදහමින්, ඒ වගේම පිරිපුන් හදවතක් ඈති චරිතයක් ඈති සහාකාරියන් නේ මේතන ඉන්නේ..:D:P

    මොනවා වුනත් මේ උත්සහයෙන්, කාට හරි පිහිටක් වුනානම්, එච්චරයි..:);)
    :yes::yes::yes::yes: hariyata hari