~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~
~~~ මංගලම් සුභ මංගලම් ~~~
අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගේ බලවත් අවශ්‍යතාවයක් අද පෝරමයක ගෙනහැර දක්වන්න හිතුවා,

ඒ කියන්නේ කාගේ කාගේත් මංගල්ලේ ගැන තමයි..

පුවත් පත්වල දර්ශනය සදහා ඔබ විසින් වියදම් කරනු ලබන මුදල් ඉතිරි කර දීම සහ එළකිරි සහකරුවෙක් සහකාරියක් සොයාදීම මෙහි ප්‍රදානතම අරමුණයි.

ඔය කාට කාටත් තම තමන්ගේ මංගල යෝජනාව මෙතන විස්තර කරලා තමන්ගේ අනාගත සහකරු හෝ සහකාරිය තෝරාගන්න පුළුවන්.
ඉතින් බලමු ඔයාලගේ මංගල යෝජනා කොහොමද කියලා..