රැපිඩ්ශේයා එකවුන්ට් 100ක් ඕනෑ කර තිබේ

kinkong

Member
Jun 21, 2010
504
29
0
රැපිඩ්ශේයා එකවුන්ට් 100ක් ඕනෑ කර තිබේ

මගෙ සයිට් එක ප්‍රෝමෝට් කරන්න මම තරගයක් තියන්න හදන්නෙ... එකේ දිනන් උන්ට මම තෑග්ග විදිහට රැපිඩ්ශේයා එකවුන්ට් දෙන්න හිතුවා.. කට්ටියම තමන්ගෙ ගනන් දාන්න...

1. මාසෙක එකවුන්ට් එකක් මිල?
2. තුන් මසක එකවුන්ට් එකක් මිල?
3. සය මසක එකවුන්ට් එකක් මිල?
4. වසරක එකවුන්ට් එකක් මිල?

තමන්ගෙම ඊ-මේල් එකකට හදා ගන්නව නම් මිල/ හැක් කරලා ගත්ත එකවුන්ට් එකක් මිල පැහැදිලිව දාන්න.. මට එකවුන්ට් 100ක් වගේ ප්‍රමාණයක් ඕන