business එකකට සල්ලි ටිකක් ඕනෑ කර තිබේ 

මචන්ලා business එකකට සල්ලි ටිකක් ඕන කරලා තියනවා. කාටද පුලුවන් හෙල්ප් එකක් දෙන්න. පොලියට වුනත් කමක් නැහැ. legal documents ඕන වුනොත් දෙන්න පුලුවන් මට. 45,000ක් වගේ මදි වැඩේට.
monthly profit එක බලාපොරොත්තු වෙනවා දැනට 20,000+ වගේ.

මේක වැඩි වෙනවා තව මාස 6ක් යද්දී. මට ඕන මුදල ණයක් විදියට දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න. 