kellek ekka kataha karanne kohomada ?

Jun 15, 2010
313
35
0
HOTHABUWA KIYANNA EPA BAN......... :no::no::no::no::no: DUKA HITHANAWANE.
HADANNA THAMAI ISSELLA BANINNE... eye contact and body language gana egena ganin. how to get a girl friend wage key word ekakin thiyena e book search karala balapan. ube oya low self esteem 1 nati karaganin.... hodata attractive vidaiyata adapan..... nikannma watei.... ara vidiyata kiwwata soooooory... a unata hothabuwa kiyana ekath awlak na banz....:D:D:D:D:D:D:D:D:D:D
 
nipunxrock

Member
May 4, 2008
574
15
0
http://myShopp.net

Auwlakk naha ekanee Thankzz kiwwe..Eaa unata badwords use kalata negative rep ekak damma,Sorry ma thama mata ekata mokuth karanna bahaa
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මොකක්ද උඹලගෙ back ground එක ?
    ඒ කිව්වෙ A/L ද කරන්නෙ ?

    එහෙමනං common old නමුත් effective විදියක් තියෙනවා

    උන්ගෙ ඉස්කෝලෙ past papers ටිකක් ඉල්ලගන්න ඕන විදියට කතා කරන්න :P:P:P
    උඹ අඳුනන එයාගෙ යාළුවෙක් ඉන්නවනං තවත් ලේසියි . හැබැයි ඉතිං ඒ යාළුව වෙන ඉස්කෝලෙක වෙන්න ඕනෙ නැත්නං බඩු අතේ මාට්ටුනෙ (ඔරලොසුවක් බැඳගෙන වෙලාව ඇහුව වගේ තියෙයි :P)

    මොනව උනත් හොඳම ක්‍රමය තමා එයාගෙ යාළුවො මාර්ගයෙන් කතා කරන එක
    ---------------
    අවවාදයයි : - ඔය මොක කරන්නත් කලිං ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල බලපං :P:P:P
     
    ayyo lokka meka nam karanna epa uba mama kiwwa vidiyata karapan.... a/l karanawanam ekata 1st plz 1 deepan machang.... jivithe a awrudu deka aaye enne na....
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මල්ලි උබට ඔය කෙල්ල එක්ක විතරද කතා කරන්න බය හිතෙන්නෙ???:confused:
    වෙන කෙල්ලො එක්ක අවුලක් නැහැනේ?
    එක කියපන් මුලින්ම:yes:
     
    nipunxrock

    Member
    May 4, 2008
    574
    15
    0
    http://myShopp.net
    මල්ලි උබට ඔය කෙල්ල එක්ක විතරද කතා කරන්න බය හිතෙන්නෙ???:confused:
    වෙන කෙල්ලො එක්ක අවුලක් නැහැනේ?
    එක කියපන් මුලින්ම:yes:

    nahaa ,mama kelloth ekka katha karanne nathi nisa hama kellek ekkama katha karanna bayaii

    Mama kello kiyalla katha kara thiyenne mage cousin sisterslata witharaii..
     
    nipunxrock

    Member
    May 4, 2008
    574
    15
    0
    http://myShopp.net
    hm.. Finally accept karala...but not sure who accepted it,Malli or she accepted it... :confused:

    Ada man eyawa ekkan yanna amma enakan class eke hitiyaa.. :D
    mechara kal eyawa ecchara mathakk une naha ,eath ada eyawa dakkama ayee monawada wenawa wageeee :love:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    :P