Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මම අද උදේ ඉදලට හොදට වැඩකර කර හිටපු කම්පියුටරේ වැඩ කරන්නෙ නෑ. මොනිටරේ ඔන් වෙනනේ නෑ නේ. අනික් ඒවා හොදට වැඩ කරනවා. මම VGA card එක ගලවලා ඔන් කරලා බැලුවා. එතකොට on board VGA එකෙන් වැඩ කරනවා. VGA එක ගිහිල්ලා ද?? ඒත් උදේ කිසිම අවුලක් නැතිව වැඩ කරානේ.
    මට කරන දෙයක් හිතාගන්න බෑ...:confused::confused::(:(:(:confused::confused:
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මොන බීප් එකක් වත් එන්නේ නෑ. හොදට ඔන් වෙනවා. හැබැයි මොනිටර් එකේ මොකුත් පෙන්නනේ නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,728
    66,946
    113
    Mchn onboard vga eken gihlla vga card eke drivers unistall karala card eka aye gahala balapan.hari giye nattan nattan card eka galawala motherboard eke battery eka galawala 5 minutes wage tiyala battry eka dala card eka hi karla on karala balapan:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaage motherboard bios vala settings venas velaa nae needa? samaharavita ehema velaa onboard vga eka ganna vidiyata vitharak settings hadila da danne nae. ehema naththum ithin ara anith kattiya kivva vidiyata karala balanna. ehemath hari nogiyoth VGA card eke contact vena pins vala thiyana dust ehema ain karala hondata eeka clean karala set karala balanna.
     
    • Like
    Reactions: Hirushine

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    අප්පේ ඇති යන්තං.... වැඩ කරනවා වැඩ කරනවා. බොහොම ස්තූතී මචංලා. තව ටිකෙන් මම කලන්තෙ දාල වැටෙනවා. :) :) :) 1GB VGA card එකක් ගියාම කොහොමද ආතල් එක. මම නම් හොදටම බයවෙලා හිටියේ :yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    1. VGA card eke contacts clean karala balanna
    2. motherboard eke BIOS reset karala balanna
    3. VGA card eke thiyena anith port ekata monitor eka connect karala balanna puluwan nam. habai DVI-D-sub convertor socket ekak oni wenawa.
    4. eth wada nathinam VGA card eke awulak