දෙපද පද ගැටුම්

menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    ganna giya mama SLT broadband..
    mun kiyanawa nathilu loop denta broadband
    magulak karanawada manda denne nathuwa loop
    eke inna gonnu kisiwak nodani gana broadbanda
    :angry::angry::angry:

    අහෝ දුකකි ඔබ හට සිදු වී ඇති දේ
    දැන් මක් කරන්නද නාඩා ඉඳින් සඳේ
     

    shaash

    Member
    Jun 26, 2010
    14
    1
    0
    බල්ලන් දන්නෙ හද ද්ක උඩු බුරන්නයි
    එය තේරෙන්නෙ තව එක බලු නකුටෙකුටයි
    මේනක හිතන් ඉන්නේ අද රජ වෙන්නයි
    මල්ලී හෙටත් මම එන්නේ ඔබ හමු වෙන්නයි
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    කවියට කොතැනවත් මම නැහැ කිසි හෙල්ලුම්
    පදයට පදය දෙන්නම් මම හිත පතුලෙන්
    හිතුවත් හැකිවේද බැරිනම් පද ගැලපුම්
    කවි මඩුවකදි කවදා දිනුවද බල්ලන්


    මම නම් අගන්තුකය කවි පද ගැලපුමට...
    එනමුදු බිය නොවෙමි මේ කවි පැටලුමට...

    නුබ මහ කවියායයි සිතා නොකරනු සෙල්ලන්
    ඇයි අපි ඔටුවොද කරනෙමි උබ සල්ලන්...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    :oo::oo::oo::oo::oo::oo::oo::oo:

    ලාමක යකෙකි අද ගේමට සෙට් වූයේ
    ඔහොම ගියොත් පබයට හිටවයි යායේ


    :P:P:P:P :rofl:

    ඔන්න ඉතින් ස්පෙග් දැන් දැන් කියනා
    කවි ඇහුවම නොවී ඉන්න බැහැනෙ හිනා
    :yes::D:D


    කඩු පිහි කිනිසි මොන දේ අරගෙන ආවත්
    කවියට බැරි වලියක් නැහැ ලොව තවමත්
    පැනගෙන පෙරලගෙන කොයි කවුරුන් ආවත්
    නගුට අකුලගෙන යයි මගේ නම ඇහුනත්

    මෙහෙම ගියොත් මේනක හට වරදියිද
    උගේ වලිගෙ තව ඩිංගක් කොට වෙයිද

    :D:P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    ඔන්න ඔන්න බෑන් මටම පාන සීන්
    ඇලජික් බොල මට ඔය වගෙ කොල්ලො සීන්


    :yes::D:D:P:P


    මෙන්න බොලව් ඨාකුරයා ගිහින් දුරක්
    විකෘති වුනේ මනස මෙච්චරකට කවදා ඉඳන්.........
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කවියක් දෙකක් කීවොත් මිස සැමදාම
    නින්දක් යන්නේ නැහැ සිරිලක කවියන්ට


    kala wihiluwata tharak hema noma gaththa
    elakiri kawiyane... ubalata jaya w
    ewaa
    11.gif
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නමක් කීයාගෙන ආවත් මොන චන්ඩී
    අපි ඉස්සරහ වන්නේ කවදත් නොන්ඩී
    ජාමේ බෙරගෙන දෙන්වත් ඔය මල්ලී
    සිටියොත් හොදයි නොමවීලා බොරු චන්ඩී

    ශෑෂ් කියන්නම් මම උඹ හට මල්ලී
    මල්ලී වගේ හිටපිය දෙනකං පිල්ලී
    :yes::D:D:P:P
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    මම නම් අගන්තුකය කවි පද ගැලපුමට...
    එනමුදු බිය නොවෙමි මේ කවි පැටලුමට...

    නුබ මහ කවියායයි සිතා නොකරනු සෙල්ලන්
    ඇයි අපි ඔටුවොද කරනෙමි උබ සල්ලන්...

    කවියෙන් මිසක් හිතකින් නොකරමි නපුර
    මිතුරේ කරමි විහිලුව මිස නොම සතුර
    කවියෙන් කරන ගැටුමෙන් නොම වෙයි වපර
    තව කවියකි කියමුද මේ ගැන මිතුර
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    කවියට කවියකින් දේ නම් මට සල්ලි
    ගේමට දෙපාරක් එනවා මේ මල්ලි

    අනිවා මල්ලි මම දෙනවා බොට සල්ලී
    එක පිං ගොනෙක් ඉල්ලුව මාගෙන් පිල්ලී

    :angry::D:yes::P:P


    මම වැඩ කෝටියක හිරවී මෙහි එන්නේ
    කවදාවත් නොමැත ඔබහැම හැර යන්නේ

    ඒ වැඩ අස්සෙ නොව කවිකම් මතුවන්නේ
    පද ගැටුමට ඔබනම් දෙවියෙක් වැන්නේ


    :yes::D:D:P
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කවි ගැන මෙලෝ හසරක් නොම දන්නා
    සමහරු සිටි අද මෙහි වැඩ පෙන්නා!:):):)

    කවියා මනින්නේ කවියෙන් තම ශක්ති
    කවියක් කියන හදකට ඇති වෙයි බක්ති
    කවියෙන් කවියකට පිලිතුරු ගෙන එද්දි
    කවිය කියාගෙන ආවද මේ අක්කි
     
    මම නම් අගන්තුකය කවි පද ගැලපුමට...
    එනමුදු බිය නොවෙමි මේ කවි පැටලුමට...

    නුබ මහ කවියායයි සිතා නොකරනු සෙල්ලන්
    ඇයි අපි ඔටුවොද කරනෙමි උබ සල්ලන්...
    බනුකත් ඇවිත්නේ අද කවි සෙල්ලමට:D
    සල්ලං කරන්නට පෙර එනු මුහුණට මුහුණ!
    :yes:
    (මේක එයාගේ සෛලියට ලිව්වේ)
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    ශෑෂ් කියන්නම් මම උඹ හට මල්ලී
    මල්ලී වගේ හිටපිය දෙනකං පිල්ලී
    :yes::D:D:P:P

    පිළ්ලි වලට යට කර ගෙන හිටියාට
    ඩප්පි ගහන කාලේ කිට්ටුයි දැන් ඔය කටට
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    කවි ගැන මෙලෝ හසරක් නොම දන්නා
    සමහරු සිටි අද මෙහි වැඩ පෙන්නා!:):):)

    නොදනිමි කවි පබැදුම ඔහැම තරම්..
    ගලපමි දෙපැදුම් අද දින දිරිය අරන්
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    අනිවා මල්ලි මම දෙනවා බොට සල්ලී
    එක පිං ගොනෙක් ඉල්ලුව මාගෙන් පිල්ලී

    :angry::D:yes::P:P





    කවියට නැහැනොව කිසිවිට මැලිවී

    කවියට කවියක් කියනව මල්ලී

    අය්යා ගෙන ආවොත් හෙට සල්ලි

    මල්ලී ඉන්නව පස්සෙන් එල්ලී
     

    කවියා මනින්නේ කවියෙන් තම ශක්ති
    කවියක් කියන හදකට ඇති වෙයි බක්ති
    කවියෙන් කවියකට පිලිතුරු ගෙන එද්දි
    කවිය කියාගෙන ආවද මේ අක්කි
    මේනක කියන දේ මට නං තේරෙයි
    කවි හිත හැමදාම මිනිසුන්ටම බාරයි:yes::D