දෙපද පද ගැටුම්

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    අප්පා ...මාර පහරකි දීලා ඇත්තේ.
    පද වැල අගෙයි කවියෙකුගේ පැත්තේ.

    කොච්චිය ගිලපු උන් ඉන්නා තැනක
    සිල් බරන් කොටං ඇත්තට මහ කජ්ජක්ද?
     
    මනුසත්කමින් එක්වී අක්කා මල්ලී
    කවි කියලා හොයමුද අක්කේ සල්ලී

    :D:P:P:P
    මෝහිණි වෙලා ඉස්සෙල්ලා අවුරෝරා
    මෙන්න යනව එයා වෙනම මග තෝරා

    :yes::D:P
    මිනිසත් කම හොඳයි ඉමු ඒකෙම එල්ලි
    කවි හිත්වලට මොකටද බල්ලගේ සල්ලී:P:yes::D
    ----------------------------------------------
    අවුරෝරා වසයි දැනගෙන යමු මල්ලී:shocked:
    ලස්සන හිතකි ඇය දෙවියන්ගේ වල්ලී
    :):):):)
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    හැම දෙනටම හෙට දිනයම සුභ වේවා
    කරන කියන හැම දේ ඉන් සරු වේවා
    රැ බෝ වෙලා හින්දා දැන් මන් යනවා
    ළඟදීම දවසක අනිවා අපි සෙට් වෙනවා


    :):)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    කුප්පිය බීම විදුරුවකි බන් මේ ඇඟට
    ඔයිට වඩා ලොකු ගින්දර කැ අපට

    අනේ බෑන් අපි දන්නවා තොගේ හැටී
    මක්ක කරන්නද ඒ තෝ ලැබූ හැටී

    :yes::D:D:P:P

    ane Hpoi thawa duratath kawi kiwoth
    maga hirawela cha wena wa sure adath :rofl:

    yannami adata samu aragena kawi maduwen
    sinhala samaga ma heta dina pami nennam :yes::D
    එලකිරි එන්න ආයෙත් පද ගැටුමකට
    වචන දෙකක් කවියක් කොට ලියන්නට

    :yes::D

    ලස්සන පද වලට ගලපා හොඳට ගෙතූ....
    මේ කවි අස්සේ මොන මඟුලටද හතූ...
    :yes::P:P:P:lol::lol::lol::lol:

    හතු මොන රහද කන්නෝ යහමින් දනිතී
    මම වගෙ එවුන් ඒවා කවියට යොදතී


    :yes::D:D:D:D:P
     
    හැම දෙනටම හෙට දිනයම සුභ වේවා
    කරන කියන හැම දේ ඉන් සරු වේවා
    රැ බෝ වෙලා හින්දා දැන් මන් යනවා
    ළඟදීම දවසක අනිවා අපි සෙට් වෙනවා


    :):)
    :D:yes:
    මගේ වේගයද වැඩි බව මගේ හිතට දැනේ:P
    එනිසා මමත් යමි, හෙට හමුවෙමුද අනේ
    :yes::D
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මනුසත්කමින් එක්වී අක්කා මල්ලී
    කවි කියලා හොයමුද අක්කේ සල්ලී

    :D:P:P:P




    මෝහිණි වෙලා ඉස්සෙල්ලා අවුරෝරා
    මෙන්න යනව එයා වෙනම මග තෝරා

    :yes::D:P

    එක දිගටම බෑ මට කවි කියන්නට
    යායුතු මගක් ඇත්නම් පෙන්නා දෙන්ට
     
    හතු මොන රහද කන්නෝ යහමින් දනිතී
    මම වගෙ එවුන් ඒවා කවියට යොදතී


    :yes::D:D:D:D:P
    බිම්මල් කකා හිටියා හොදටෝම ඇතී
    ආයෙත් හෙටකි, හමුවේවා තුටින් ගෙතී:yes::D


    බුදුසරණයි හැමෝටම!!!
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    උඹ තමා එළකිරි එකේ එළ කොල්ලා
    කියන්නේ නැ, මොකො උඹ තමා මේකේ ගොන් වස්සා
    මිතුරන් ලෙසින් හිටියත් එළකිරි එකේ අපි, ලොක්කා
    මේ ත්‍රේඩ් එකේ බිම අනිනවා මම දවසක උස්සා
    ඒකට උඹට කල් ගත වෙනවා ලොක්කා
    සද්ද නොදා ඉදපන් උඹ තව සොක්කා
    :yes::D:D



    පැයු ඉරත් අද හෙමිහිට යන්ට ගිහින්
    පැයු හඳත් තව ටිකකින් යන්ට යමින්
    හෙට දින අළුත් දිනයකි...පිබිදිය යුතුය කලින්.
    ඒ නිසා යන්නේ...ආයිත් මෙහි එන හිතකින්.....
    ආයෙත් වරෙන් කවි වලියට සෙට් වෙන්න
    ‍නැත්තන් වෙන්නෙ උඹට අපෙන් ගුටි කන්න

    :D:yes::yes:

    අපි කවදත් දන්නා දේ ලිව්වා
    උත්තර කොලේ තියෙනා බොරු අපිට එපා
    උඹට හින්ද හරි උත්තර මම දෙනවා
    ඒක නිසා
    උඹ විභාගෙ ගොඩ යනවා
    :yes::yes::P:P



    කෙළ හලනා හැටිය දැක්කම අනේ සකෝ....!
    කෙල්ලොත් එයිද එලකිරියට අනේ යකෝ...!!!
    :eek::lol::lol::lol:;););)

    ලෝකෙ වසන කෙල්ලො අපට තහනම්ද
    මේකෙ ‍වසන කෙල්ලො උනත් ඇයි මොකද

    :yes::D:P
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මිනිසත් කම හොඳයි ඉමු ඒකෙම එල්ලි
    කවි හිත්වලට මොකටද බල්ලගේ සල්ලී:P:yes::D
    ----------------------------------------------
    අවුරෝරා වසයි දැනගෙන යමු මල්ලී:shocked:
    ලස්සන හිතකි ඇය දෙවියන්ගේ වල්ලී
    :):):):)

    රස කවි කියයි සරදම නිසි ලෙස බන්දා
    එල එල shammee අක්කාද නංගිද මන්දා
    :rolleyes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    කොච්චිය ගිලපු උන් ඉන්නා තැනක
    සිල් බරන් කොටං ඇත්තට මහ කජ්ජක්ද?
    ගිලපු කෝච්චිය දිරවා නෑ වාගේ
    දිරවනකං හිටු හොද මිනිහා වාගේ

    :yes::D:D:P


    මිනිසත් කම හොඳයි ඉමු ඒකෙම එල්ලි
    කවි හිත්වලට මොකටද බල්ලගේ සල්ලී:P:yes::D
    ----------------------------------------------
    අවුරෝරා වසයි දැනගෙන යමු මල්ලී:shocked:
    ලස්සන හිතකි ඇය දෙවියන්ගේ වල්ලී
    :):):):)

    අක්කා කියනදේ සත්තයි මම එකගයි
    සල්ලී නොවේ වටනේ කියනා කවියයි
    :yes::yes::D

    ______________________________

    වල්ලී උනත් එනවානම් ඈ එල්ලී
    කොටියා මමයි වෙනස්නොවේ මගෙ පුල්ලී


    :yes::P:P
     
    පැයු ඉරත් අද හෙමිහිට යන්ට ගිහින්
    පැයු හඳත් තව ටිකකින් යන්ට යමින්
    හෙට දින අළුත් දිනයකි...පිබිදිය යුතුය කලින්.
    ඒ නිසා යන්නේ...ආයිත් මෙහි එන හිතකින්.....
    පුහ්...ගති කවියක්ය මේ ලියලා ඇත්තේ.
    යන්නට හිතෙන් නෑ මේ රස හැර මත්තේ


    (පෑයූ ඉරත් අද නොපෙනී යන්න ගිහින්,
    නැඟආ සඳත් නොකියම යන්ට යමින්,
    හෙට දින අළුත්,..පිබිදිය යුතුය කළින්,
    එනිසා යමිය, එමි ආයෙත් කවිය තුලින්)
     
    ♥-Aurora-♥;7751356 said:
    රස කවි කියයි සරදම නිසි ලෙස බන්දා
    එල එල shammee අක්කාද නංගිද මන්දා
    :rolleyes:
    හංගන්නේ මොටද සෝබන ගති කැන්දා
    විසි පහ ලැබුවේ හරියට ජුනි පලවෙනිදා:D:yes:

     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    බෝගස් ගිලපු අය හට මොන බැද්දක්ද?
    ටාකුර් කියන්නේ මේ මොන රෙද්දක්ද?
    :sorry::lol::lol::lol::P
    රෙද්දක් නොවේ අක්කෙ කවියක් කිව්වා
    බැද්දක් උනත් කවියෙදි හැඩ වෙයි එව්වා

    :yes::D

    බිම්මල් කකා හිටියා හොදටෝම ඇතී
    ආයෙත් හෙටකි, හමුවේවා තුටින් ගෙතී:yes::D


    බුදුසරණයි හැමෝටම!!!
    පන්මල් පැදුර එහෙනං බිම එලාගෙන
    හෙට හමුවෙන්න දැන් හොදහැටි නිදාගෙන

    :yes::D:D:D

    ♥-Aurora-♥;7751289 said:
    එක දිගටම බෑ මට කවි කියන්නට
    යායුතු මගක් ඇත්නම් පෙන්නා දෙන්ට
    පද ගැටුමක් සිදු වෙනවා මෙතන නගේ
    උඹ බදිනා කවිත් පුදුමයි හරිම අගේ

    :yes::D:D:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මටත් යන්ට ‍දැන් වේලා හොදයි වගේ
    හිටපු එවුන් තදටම නිදියලා වගේ
    _________________________________

    ස්වීට් ඩ්‍රීම්ස්..! සුභ පතනව උඹලාට
    ස්තූතියි..! මට දිරියක් දුන්නාට

    :D:D:D:yes::D:D:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දැන් ඇති අදට, මම යනවා තිතක් තියා.
    ආයෙත් එන්න ඕනද මම හෙටත් මෙයා???
    :rolleyes::confused::D:lol::lol::lol:

    ‍තිතට වඩා කොමාව හරි අගනේය.
    හෙටත් එන්න ඔබෙ අදහස් වටනේය
    .

    :yes::D:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කොල්ලෝ කෙල්ලො නින්දට වැටුනේය
    ශම්මි අදත් තනිවම සටනේය
    :D
    ඊයෙ කලින් ගියවුන් තව නින්දේය
    අන්තිමටම ගියවුන් කවි සටනේය

    :yes::D:D:P


    ඉරිදා කට්ටියම එහෙ මෙහෙ ගිහින් හැඩයි.
    කවි මඩුවේ තත්වෙ දැක තුන් හිතම හඬයි
    හඩනු එපා අක්කේ කවි මඩුව දැක
    ගියපු එවුන් එනවා ඇත මේ ළගක

    :yes::D:D