දෙපද පද ගැටුම්

Jdilex

Member
Jun 25, 2010
139
4
0
වැස්සයි-සීතලයි අද කම්මැලි හිතට
එනමුත් සුබම සුබ දවසක් වේවා ඔබට
:D
කොහෙදෝ සැරි සරපු අහවල් වයිරසයක්
මාහට වැළඳී දෙයි අනෙ කරදරයක්...
එනමුත් දුටු විට පායා ඔන්ලයින් සඳක්...
වයිරස් නෙවෙයි මැරුණත් මොකෝ සිය පාරක්:rofl:
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ....ඒ කියන්නෙ උඹල ඕනෙම විදියක තරහක්, මරහක්, කෝන්තරයක් තියෙනවනං කා එක්ක හරි, මං එක්ක හරි, එහෙම තරහටම නැතුව ෆන් එකට හරි,..........TakurZ:D
    හැංඟී නටන්නෙ මොටද වෙස් මූණු බැඳ
    එලිපිට කියමු ශම්මිගෙ ඇති නුගුන ඇද:yes:


    අක්කේ උඹේ නුගුණක් මම දන්නෙ නැත
    ඵල ඇති ගහට ගල් නම් වැදෙනවා ඇත

    :yes::D:D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අප්පට සිරි ගජය මේ කවි මල් හතය:):):)
    වැඩ කරු මනින්නේ කරනා දේ මතය:yes:
    :D

    මල් නම් මල් ය පිපෙන්නෙ මෙහි කවි මල් ය
    ශම්මී සොයුරි වැනි අය එමලේ පෙති වැනිය
     
    එක එකාට ගහ බැන ගන්නා අතර මැද
    මාතෘකාවක් ගෙන කවි ලිව්වොත් මොකද

    ත්‍රේඩයේ අයිති කාරය හැටියට තාකුරයා
    මුල විය යුතු වෙයි මාතෘකා සපයන්නා
    මගේ අදහසත් ඒකය එනමුත් මාතෘකාවට
    කවි ලියනා එක අමාරුය හැමටම එකා පිට:yes:
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    පියාණන්ගෙ බෙහෙත් ඉවර වෙලා ඇත
    ඒවා ගෙනෙන්නට දැන් යා යුතුව ඇත
    :yes::D:D
    ඔබේ පියා හට ඉක්මන් සුව පතමී....
    හනික අවිත් අප සම්ගින් සෙට් වෙන්නී( කොල්ලෙකුට 'වෙන්නී' කියල කියන්න බෑ නේද? බට් සොරි)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පියාණන්ගෙ බෙහෙත් ඉවර වෙලා ඇත
    ඒවා ගෙනෙන්නට දැන් යා යුතුව ඇත
    :yes::D:D

    පියාණන්ට අපි සැම සුව පතන්නෙමු
    උඹටත් ඔය ගමන් බෙහෙත් ටිකක් ගමු
     
    කොහෙදෝ සැරි සරපු අහවල් වයිරසයක්
    මාහට වැළඳී දෙයි අනෙ කරදරයක්...
    එනමුත් දුටු විට පායා ඔන්ලයින් සඳක්...
    වයිරස් නෙවෙයි මැරුණත් මොකෝ සිය පාරක්:rofl:
    :P:lol:
    ගතයුතු බෙහෙත් ලෙඩ දෙකටම විගස:yes::D
    සතුටකි කවියකින් නිවෙනා හද පවස
    :)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එලකිරි එකට වී දැන් වෙනවා දෑ අවුරුද්දක්
    ඔන්න මමත් අද ගැහුවා පෝස්ට්ස් දාහක්
    සුභ පතනවා යක්ෂය මල්ලියෙ උඹට
    ළගදිම උඹත් ලං වේවා දහදහට

    :yes::D:D:D


    ත්‍රේඩයේ අයිති කාරය හැටියට තාකුරයා
    මුල විය යුතු වෙයි මාතෘකා සපයන්නා

    එහෙම කියනවද මල්ලියෙ මෙය බලලා
    ඕනෙ ටොපික් එකකට ඇත මග ඇරලා

    :yes::D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කවි ත්‍රෙඩයට සෙට් වෙන්නට හිතා ගෙන
    දැම්මා සික් ලීව් හොර ලෙඩ හදා ගෙන
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔබේ පියා හට ඉක්මන් සුව පතමී....
    හනික අවිත් අප සම්ගින් සෙට් වෙන්නී( කොල්ලෙකුට 'වෙන්නී' කියල කියන්න බෑ නේද? බට් සොරි)
    වෙන්නී නෙමෙයි බොල මම යලි සෙට් වෙන්නා
    මෙහෙම ගියොත් උඹ නම් හොද හැටි කන්නා

    :yes::D:D:D:P

    පියාණන්ට අපි සැම සුව පතන්නෙමු
    උඹටත් ඔය ගමන් බෙහෙත් ටිකක් ගමු

    උඹේ අමාරුව තියාන මට කියනා
    බෙහෙත් ගන්න උඹමයි යන්නට ඕනා


    :yes::D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මගේ අදහසත් ඒකය එනමුත් මාතෘකාවට
    කවි ලියනා එක අමාරුය හැමටම එකා පිට:yes:

    ඔබ කියනා දෙය ඇත්තය වැට හුනිය
    මෙලෙසට හෝ කවි ලියනා එක ඇතිය
     

    අක්කේ උඹේ නුගුණක් මම දන්නෙ නැත
    ඵල ඇති ගහට ගල් නම් වැදෙනවා ඇත

    :yes::D:D:D

    පියාණන්ගෙ බෙහෙත් ඉවර වෙලා ඇත
    ඒවා ගෙනෙන්නට දැන් යා යුතුව ඇත
    :yes::D:D
    උන්ගේ ත්රෙඩ් පල්වෙන කෙන්තිය
    මම පලි ඇයිද කරනවා වස් සාන්තිය
    :lol:
    ---------------------------------------
    ටකුරගෙ නොහොබිනා වල් වැඩ දැකලා
    අය්යෝ දුකකි පප්පත් ඇඳටම වැටිලා:D:P
    -----------------------------------------
    වේවා නිරෝගී සැප ඔබෙ ගරු පියා වෙත
    සැලකිය යුතුය වැඩි වැඩියෙන් යොමා සිත
    :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹේ අමාරුව තියාන මට කියනා
    බෙහෙත් ගන්න උඹමයි යන්නට ඕනා


    :yes::D:D

    මගේ අමාරුව නම් කවියෙන් සැනසෙන්නා
    උඹෙ ලෙඩේ නම් දින දින වැඩි වෙන්නා

    :D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    :P:lol:
    ගතයුතු බෙහෙත් ලෙඩ දෙකටම විගස:yes::D
    සතුටකි කවියකින් නිවෙනා හද පවස
    :)
    වයිරස් එකට නම් විවේකයයි බෙහෙත...
    අනෙකටදෝ මෙඩිසින් ඇත ලොව එමට...
    එනමුත් තෝරා බේරා ගත යුතුය....
    නැතහොත් ඇලජික් වෙයි මුලු ජීවිතය....:D
     
    මල් නම් මල් ය පිපෙන්නෙ මෙහි කවි මල් ය
    ශම්මී සොයුරි වැනි අය එමලේ පෙති වැනිය
    :)
    මල් පිට මල්ය එනවිට එලකිරි මත්තේ
    එනමුත් බියයි නොතබනු මුරංගා අත්තේ
    :P
     
    ඔබ කියනා දෙය ඇත්තය වැට හුනිය
    මෙලෙසට හෝ කවි ලියනා එක ඇතිය

    මගේ අමාරුව නම් කවියෙන් සැනසෙන්නා
    උඹෙ ලෙඩේ නම් දින දින වැඩි වෙන්නා

    :D
    :lol:
    යක්සයා කීවාට කලු-කැත නැති පාටයි
    කවි පද කියන්නේ ඔය වැනි ඒවාටයි
    :yes::D
     

    kingdewi

    Well-known member
  • :)
    මල් පිට මල්ය එනවිට එලකිරි මත්තේ
    එනමුත් බියයි නොතබනු මුරංගා අත්තේ
    :P

    තැබුවත් උස්සලා ගල් රෝලය අත්තේ
    නිසැකව තියෙයි ටිකකින් අල්ලපු වත්තේ :P