කොහෙදෝ සැරි සරපු අහවල් වයිරසයක්වැස්සයි-සීතලයි අද කම්මැලි හිතට
එනමුත් සුබම සුබ දවසක් වේවා ඔබට![]()
මාහට වැළඳී දෙයි අනෙ කරදරයක්...
එනමුත් දුටු විට පායා ඔන්ලයින් සඳක්...
වයිරස් නෙවෙයි මැරුණත් මොකෝ සිය පාරක්

කොහෙදෝ සැරි සරපු අහවල් වයිරසයක්වැස්සයි-සීතලයි අද කම්මැලි හිතට
එනමුත් සුබම සුබ දවසක් වේවා ඔබට![]()

....ඒ කියන්නෙ උඹල ඕනෙම විදියක තරහක්, මරහක්, කෝන්තරයක් තියෙනවනං කා එක්ක හරි, මං එක්ක හරි, එහෙම තරහටම නැතුව ෆන් එකට හරි,..........TakurZ
හැංඟී නටන්නෙ මොටද වෙස් මූණු බැඳ
එලිපිට කියමු ශම්මිගෙ ඇති නුගුන ඇද




අප්පට සිරි ගජය මේ කවි මල් හතය
වැඩ කරු මනින්නේ කරනා දේ මතය![]()
එක එකාට ගහ බැන ගන්නා අතර මැද
මාතෘකාවක් ගෙන කවි ලිව්වොත් මොකද
මගේ අදහසත් ඒකය එනමුත් මාතෘකාවටත්රේඩයේ අයිති කාරය හැටියට තාකුරයා
මුල විය යුතු වෙයි මාතෘකා සපයන්නා

ඔබේ පියා හට ඉක්මන් සුව පතමී....පියාණන්ගෙ බෙහෙත් ඉවර වෙලා ඇත
ඒවා ගෙනෙන්නට දැන් යා යුතුව ඇත
පියාණන්ගෙ බෙහෙත් ඉවර වෙලා ඇත
ඒවා ගෙනෙන්නට දැන් යා යුතුව ඇත
කොහෙදෝ සැරි සරපු අහවල් වයිරසයක්
මාහට වැළඳී දෙයි අනෙ කරදරයක්...
එනමුත් දුටු විට පායා ඔන්ලයින් සඳක්...
වයිරස් නෙවෙයි මැරුණත් මොකෝ සිය පාරක්![]()





සුභ පතනවා යක්ෂය මල්ලියෙ උඹටඑලකිරි එකට වී දැන් වෙනවා දෑ අවුරුද්දක්
ඔන්න මමත් අද ගැහුවා පෝස්ට්ස් දාහක්




ත්රේඩයේ අයිති කාරය හැටියට තාකුරයා
මුල විය යුතු වෙයි මාතෘකා සපයන්නා



වෙන්නී නෙමෙයි බොල මම යලි සෙට් වෙන්නාඔබේ පියා හට ඉක්මන් සුව පතමී....
හනික අවිත් අප සම්ගින් සෙට් වෙන්නී( කොල්ලෙකුට 'වෙන්නී' කියල කියන්න බෑ නේද? බට් සොරි)





පියාණන්ට අපි සැම සුව පතන්නෙමු
උඹටත් ඔය ගමන් බෙහෙත් ටිකක් ගමු



මගේ අදහසත් ඒකය එනමුත් මාතෘකාවට
කවි ලියනා එක අමාරුය හැමටම එකා පිට
අක්කේ උඹේ නුගුණක් මම දන්නෙ නැත
ඵල ඇති ගහට ගල් නම් වැදෙනවා ඇත
![]()
උන්ගේ ත්රෙඩ් පල්වෙන කෙන්තියපියාණන්ගෙ බෙහෙත් ඉවර වෙලා ඇත
ඒවා ගෙනෙන්නට දැන් යා යුතුව ඇත




උඹේ අමාරුව තියාන මට කියනා
බෙහෙත් ගන්න උඹමයි යන්නට ඕනා
![]()

වයිරස් එකට නම් විවේකයයි බෙහෙත...
ගතයුතු බෙහෙත් ලෙඩ දෙකටම විගස
සතුටකි කවියකින් නිවෙනා හද පවස![]()

මල් නම් මල් ය පිපෙන්නෙ මෙහි කවි මල් ය
ශම්මී සොයුරි වැනි අය එමලේ පෙති වැනිය


ඔබ කියනා දෙය ඇත්තය වැට හුනිය
මෙලෙසට හෝ කවි ලියනා එක ඇතිය
මගේ අමාරුව නම් කවියෙන් සැනසෙන්නා
උඹෙ ලෙඩේ නම් දින දින වැඩි වෙන්නා
![]()



මල් පිට මල්ය එනවිට එලකිරි මත්තේ
එනමුත් බියයි නොතබනු මුරංගා අත්තේ![]()
