දෙපද පද ගැටුම්

kingdewi

Well-known member
  • පෙප්සි බොන්න කෑදරයා තමයි මචන්
    මාලු කන්නෙ නැහැ මම වෙජිටේරියන් බොලව්


    :D:yes::yes::no::dull:
    වඳින්න සුදුසුමයි උඹලව දෙපා බදන්
    කුනු මස් නොකන එක කොච්චර හොඳද මචන් :yes::yes::yes:
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    බත් වේලක් දුන්නෝතින් අනේ ඔයා
    බුදු සරණයි කන එවුන්ට නොවේ සමා

    :dull::P
    ශම්මිට මොකුත් කියනව හෙම නෙවෙයි ඔයා....
    පුම්බල උඩ අරිනවා මම හුළං ගසා...:frown:
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    වඳින්න සුදුසුමයි උඹලව දෙපා බදන්
    කුනු මස් නොකන එක කොච්චර හොඳද මචන් :yes::yes::yes:
    අසන්නට සතුටුයි ඔබලා සියල්ල...
    කුණු මස් නොකන සිංහලයන් වීම ගැන....
    මෙලෙසින් වේ නම් අපෙ මුලු ලංකාව....
    එදිනට වේය එය අර කියනා මුතු ඇටය...:D
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    වඳින්න සුදුසුමයි උඹලව දෙපා බදන්
    කුනු මස් නොකන එක කොච්චර හොඳද මචන් :yes::yes::yes:

    වදින එක නෙමෙයි කල හැකි ලොකුම දෙය
    නොකා ඉන්න උත්සහයයි කරනු හොද.. :yes:
     

    kingdewi

    Well-known member
  • අසන්නට සතුටුයි ඔබලා සියල්ල...
    කුණු මස් නොකන සිංහලයන් වීම ගැන....
    මෙලෙසින් වේ නම් අපෙ මුලු ලංකාව....
    එදිනට වේය එය අර කියනා මුතු ඇටය...:D

    පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය
    පණනැති මහා කලු සිංහලයින් යුතුය
    කිවුවත් මෙහෙම මහ බයගුලු පිටරැටිය
    කොටි හැත්තට දුවන්න දුන්නේ අපිය!!!
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    නොබලන් මස්සිනේ ඇ දෙස සිතින් කැත
    කඩුවත් වනා ජේ ඩී ලෙක්ස් එතන ඇත :P
    (jk)

    ඒකනෙ මචං බලහන්කෝ මේ ගෙම්බා ...
    හාට් එකට දෙකක් දාලා පුමබනවා...:frown:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    ශම්මිට මොකුත් කියනව හෙම නෙවෙයි ඔයා....
    පුම්බල උඩ අරිනවා මම හුළං ගසා...:frown:

    ඔන්න ඉතින් මට වලියක් සෙට් වෙනවා
    බුදුසරණයි ඔයාට මම සෙත් දෙනවා

    --------------------------------

    හිතුවද උබ උඩ අරින්න බැලුන් කියා
    ශම්මි මගේ කරපන් උබ ඕන දෙයාක්

    :P:P
    (ශම්මි විහිලුවට කිව්වේ)

     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ඔන්න ඉතින් මට වලියක් සෙට් වෙනවා
    බුදුසරණයි ඔයාට මම සෙත් දෙනවා

    --------------------------------

    හිතුවද උබ උඩ අරින්න බැලුන් කියා
    ශම්මි මගේ කරපන් උබ ඕන දෙයාක්

    :P:P
    (ශම්මි විහිලුවට කිව්වේ)

    අර ගල මගේ උඹ මොනව ද කියන්නේ..
    නරියෙක් ඇසුවාලු ළග සිටි යාලුවගෙන්....
    අනේ ඉතිං උඹෙ නම් උඹ තියාගනින්...
    කියලා ‍යාලුවා ගියාලු පෙනේ කරන්...:P
     
    Last edited:

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    අර ගල මගේ උඹ මොනව ද කියන්නේ..
    නරියෙක් ඇසුවාලු ළග සිටි යාලුවගෙන්....
    අනේ ඉතිං උඹෙ නම් උඹ තියාගනින්...
    කියලා ‍යාලුවා ගියාලු පෙනේ කරන්...:P

    නයා කියා කියා ගත් හැටි නම් හරි අගනේ
    ඒ උනාට නයා වහේ ගැරඩින් නම් බෝම ඇතේ


    :P:P
     
    Last edited:

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    කිවුවත් දෙපද පද පටලාගෙන ශම්මී
    පේන්නවත් නෑ උඹලගෙ සුදු අම්මී!!
    දෑසේ කදුළැලි එක පිට කඩා හැලේ..
    මෙවන් දුකක් කෙලෙසද මා ඉවසන්නේ :( :(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කෙල්ලෙක් නිසා උඹලා මෙහි ගහ ගන්නේ
    ශම්මියි මායි එය බල බල බත් කන්නේ
     
    • Like
    Reactions: Samantha567