ඔන්න ඉතින මගෙ කට දැන් ඇවිලෙන්නේ
දෙනව දෙකක් හොම්බට නැහැ බය වෙන්නේ ..

ඇයි ඇවිලෙන්නෙ මේ මහ වැහි අස්සෙ
පැත්තක තියාමු ඒවා ගන්නට හැක පස්සේ.

ඔන්න ඉතින මගෙ කට දැන් ඇවිලෙන්නේ
දෙනව දෙකක් හොම්බට නැහැ බය වෙන්නේ ..


වඳින්න සුදුසුමයි උඹලව දෙපා බදන්පෙප්සි බොන්න කෑදරයා තමයි මචන්
මාලු කන්නෙ නැහැ මම වෙජිටේරියන් බොලව්
![]()



බත් වේලක් දුන්නෝතින් අනේ ඔයාකියනා දෙයින් එක කරුනක් ඇත්ත තමා
බත්වේලක් දෙන්න මොකටද වෙන්නෙ පමා


ශම්මිට මොකුත් කියනව හෙම නෙවෙයි ඔයා....බත් වේලක් දුන්නෝතින් අනේ ඔයා
බුදු සරණයි කන එවුන්ට නොවේ සමා

ඇයි ඇවිලෙන්නෙ මේ මහ වැහි අස්සෙ
පැත්තක තියාමු ඒවා ගන්නට හැක පස්සේ.![]()



ගහනවා කියා අම්මපා ගහනවදෝ මේමබත් වේලක් දුන්නෝතින් අනේ ඔයා
බුදු සරණයි කන එවුන්ට නොවේ සමා




අසන්නට සතුටුයි ඔබලා සියල්ල...වඳින්න සුදුසුමයි උඹලව දෙපා බදන්
කුනු මස් නොකන එක කොච්චර හොඳද මචන්![]()

ඔන්න ඔහොම ශේප් එකේ ආවෝතින්
ඕන දෙයක් දෙන්නම්කෝ ඔබට ඉතින්
![]()

වඳින්න සුදුසුමයි උඹලව දෙපා බදන්
කුනු මස් නොකන එක කොච්චර හොඳද මචන්![]()

අසන්නට සතුටුයි ඔබලා සියල්ල...
කුණු මස් නොකන සිංහලයන් වීම ගැන....
මෙලෙසින් වේ නම් අපෙ මුලු ලංකාව....
එදිනට වේය එය අර කියනා මුතු ඇටය...![]()
නොබලන් මස්සිනේ ඇ දෙස සිතින් කැත
කඩුවත් වනා ජේ ඩී ලෙක්ස් එතන ඇත
(jk)

ශම්මිට මොකුත් කියනව හෙම නෙවෙයි ඔයා....
පුම්බල උඩ අරිනවා මම හුළං ගසා...![]()


ගහනවා කියා අම්මපා ගහනවදෝ මේම
පාපෙට පින දෙන්නෙ අනේ මන්දා කෝම![]()

නොබලන් මස්සිනේ ඇ දෙස සිතින් කැත
කඩුවත් වනා ජේ ඩී ලෙක්ස් එතන ඇත
(jk)


අර ගල මගේ උඹ මොනව ද කියන්නේ..ඔන්න ඉතින් මට වලියක් සෙට් වෙනවා
බුදුසරණයි ඔයාට මම සෙත් දෙනවා
--------------------------------
හිතුවද උබ උඩ අරින්න බැලුන් කියා
ශම්මි මගේ කරපන් උබ ඕන දෙයාක්
(ශම්මි විහිලුවට කිව්වේ)

අර ගල මගේ උඹ මොනව ද කියන්නේ..
නරියෙක් ඇසුවාලු ළග සිටි යාලුවගෙන්....
අනේ ඉතිං උඹෙ නම් උඹ තියාගනින්...
කියලා යාලුවා ගියාලු පෙනේ කරන්...


දෑසේ කදුළැලි එක පිට කඩා හැලේ..කිවුවත් දෙපද පද පටලාගෙන ශම්මී
පේන්නවත් නෑ උඹලගෙ සුදු අම්මී!!
