සමන්තයා ගියා නේද යන්නට බැංකූ
ගියා වගෙයි ඉබ්බා අහසින්- මැද කොක්කූ
කොකා කියද්දියි මට මතකෙට එන්නේ
කුකුල් පොරවලට ගොස් මූ ගුටි කන්නේ



සිහියත් මුගේ දැන් දැන් නැතිවී යනවාදෙපද කවිය හිසේ තියං බැංකු ගියා
අයිඩින්ටිය එහේ තියා මම ආවා
සුරුස් ගාල දුවලා ගිහින් අනේ මෙමා
අරගෙන එන්නම් අයිඩින්ටිය පටස් කියා.
ලස්සන කොල්ලො ලග හැදුනුම දා එනවා








