දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සමන්තයා ගියා නේද යන්නට බැංකූ
    ගියා වගෙයි ඉබ්බා අහසින්- මැද කොක්කූ

    කොකා කියද්දියි මට මතකෙට එන්නේ
    කුකුල් පොරවලට ගොස් මූ ගුටි කන්නේ

    :D:P:P


    දෙපද කවිය හිසේ තියං බැංකු ගියා
    අයිඩින්ටිය එහේ තියා මම ආවා

    :rolleyes::rolleyes::yes::yes:

    සුරුස් ගාල දුවලා ගිහින් අනේ මෙමා
    අරගෙන එන්නම් අයිඩින්ටිය පටස් කියා.
    :baffled::baffled:
    සිහියත් මුගේ දැන් දැන් නැතිවී යනවා
    ලස්සන කොල්ලො ලග හැදුනුම දා එනවා
    :yes::D:D:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කවුන්ටරේ කෙල්ලව වැටිලා හිතට
    ඩිපොසිට් කරේ අයිඩෙන්ටිය ගිනුමට

    :lol:

    පිස්සුද මල්ලි කෙල්ලෝ උට අප්පිරියයි
    කොල්ලෝ දැකල ඉන්නට බෑ මූ නලියයි

    :yes::D:D:P:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒක හැබැයි මමත් ඉන්නෙ මළ පැනලා
    ගෙදර ආවෙ පැය 24 ම ඇදලා!!

    පැය විසි හතරක් වැඩ ගන්නට පුලුවන් ද
    පැමිණිල්ලක් ලේබර් ඩිපාර්ට්මන්ට් දාමු ද
     

    kingdewi

    Well-known member
  • පැය විසි හතරක් වැඩ ගන්නට පුලුවන් ද
    පැමිණිල්ලක් ලේබර් ඩිපාර්ට්මන්ට් දාමු ද

    නීතිය එහෙම ඌවත් යක්ෂය මල්ලී
    නොකොලොත් එහෙම රෝහල වැහෙනව හෙල්ලී
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පිස්සුද මල්ලි කෙල්ලෝ උට අප්පිරියයි
    කොල්ලෝ දැකල ඉන්නට බෑ මූ නලියයි

    :yes::D:D:P:P:P

    සමන්තයෝ මම යක්ෂය හිතට ගනින්
    කෝම උනත් අඩි 2 ක දුරින් ඉන්දින්

    :D
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr

    සල්ලං උනා ඕකා මේ පැත්තෙ ඇවිත්
    සෙල්ලං දානවා බොරුවට හදල කවිත්

    :lol::lol::P:P:P:P:P

    සල්ලං කරන්නට මා මේ ත්‍රෙඬ් එකේ
    අයියල ගොඩක් දගලනවා පෙනෙනු ඇතේ
    මම තනියෙන් තොපි ඔක්කොම උනත් පුතේ
    මම බය නැහැ ගේම තමයි හැම වේලේ


    :yes::yes::rolleyes::angry:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නීතිය එහෙම ඌවත් යක්ෂය මල්ලී
    නොකොලොත් එහෙම රෝහල වැහෙනව හෙල්ලී

    රෝහළක නම් ඉන්නේ උඹ වැඩිපුර වැඩ කරපන්
    උඹලගෙ සේවෙ මිල කල නොහැකී නෙ ඉතින්
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    තකට තක වගෙයි උඹ නම් සමන්තයා
    කියනු මැනවි කරනා ජොබ කිමැද කියා!

    සේනක බිල්ඩර්ස් නම් කොම් පැණිය වෙතේ
    එහි ගිණුම් කරුට මම අත් වැඩ දෙනු ලැබෙතේ

    (Assistant accountant )
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    හප්පටසිරි මාර සීන් එකනෙ මචං....
    දෙපද කවිය මොකද එතන අකවුන්ටන්....
    නිසා නේද ඔය විත්තිය උනේ බොලං...
    අවුලක් නෑ සුටුස් ගාල වරෙං දුවං...:P:P

    කවුන්ටරේ කෙල්ලව වැටිලා හිතට
    ඩිපොසිට් කරේ අයිඩෙන්ටිය ගිනුමට

    :lol:


    සිහියත් මුගේ දැන් දැන් නැතිවී යනවා
    ලස්සන කොල්ලො ලග හැදුනුම දා එනවා
    :yes::D:D:P:P


    අම්මට මොකට කියම් ඒ වගනම්
    කෑල්ලනම් දිව්‍ය ලෝකෙ එකක් මචන් :rolleyes::yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සල්ලං කරන්නට මා මේ ත්‍රෙඬ් එකේ
    අයියල ගොඩක් දගලනවා පෙනෙනු ඇතේ
    මම තනියෙන් තොපි ඔක්කොම උනත් පුතේ
    මම බය නැහැ ගේම තමයි හැම වේලේ


    :yes::yes::rolleyes::angry:

    මේ පැත්තේ කිව්වෙ බොල අපෙ ගේ පැත්තේ
    මොනව උනත් ඇයි උඹ තරහක් ගත්තේ

    :yes::yes:
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    දලබුවා තමයි වෙන්නේ සමනලයා
    සමනලයා තමයි බොල මේ සමන්තයා
    සමනලයා කිව්වේ මොන සමනලයා...
    හිතට සැකයි මොන වගේද සමනලයා...:nerd:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකාට බයනම් මම අනෙ යක්ශයෝ
    සොහොනෙ ගෙවල් ගනීද කිව ගොබ්බයෝ..??

    සොහොනේ ගෙවල් වල ඉන්නේ මළ මිනිය
    මේ ටික වෙලාවට උඹ එම්බාම් වී ඇති සැටිය

    :D
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    පිස්සුද මල්ලි කෙල්ලෝ උට අප්පිරියයි
    කොල්ලෝ දැකල ඉන්නට බෑ මූ නලියයි

    :yes::D:D:P:P:P

    කොල්ලො කෙල්ලො මට නම් නැහැ කිසි බේදේ
    උබ ආවත් මම නම් නැහැ පැකිලෙන්නේ

    :rolleyes: :lol:
     

    kingdewi

    Well-known member

  • සේනක බිල්ඩර්ස් නම් කොම් පැණිය වෙතේ
    එහි ගිණුම් කරුට මම අත් වැඩ දෙනු ලැබෙතේ

    (Assistant accountant )

    එළකිරි මචෝ ජයවේවා මේ උඹට
    යන්නට හැකිය යත හැකි ඉහලම තැනට!! :yes::yes::yes::yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දලබුවා තමයි වෙන්නේ සමනලයා
    සමනලයා තමයි බොල මේ සමන්තයා

    සමනලයා හැඩයි මල් පැණි බොන විටදී
    සමන්තයා කැතයි බැනගන්නා විටදී

    :yes::yes::D:D
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    සමන්තයෝ මම යක්ෂය හිතට ගනින්
    කෝම උනත් අඩි 2 ක දුරින් ඉන්දින්

    :D

    අඩි දෙක දුරින් හිටියානම් අපි ඊයේ
    බඩ උඩ හිටියෙ මම කොහොමද සුදු අයියේ..??


    :lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: jk