thawa tika dawasakin kasada badinnath kello/kolla hoyanna gvt sidda wei...අම්මට හුඩු ...
ළමයි ඉගෙන ගත්තේ නැතත් අණ්ඩුව තමයි වග කියන්න ඕනේ....
ගෑස් ඊයේ රෑ අඩු උනා නෙද??

vaireeya deshapalanaya.....
ළමයි ඉගෙන ගත්තේ නැතත් අණ්ඩුව තමයි වග කියන්න ඕනේ....
ගෑස් ඊයේ රෑ අඩු උනා නෙද??
thawa tika dawasakin kasada badinnath kello/kolla hoyanna gvt sidda wei...![]()
ඊට කලින් කොල්ලො කෙල්ලො ලවු කරන එක නවත්වයි, පොලීසියට තියෙන එකම රාජකාරිය ලවු කොරන කොල්ලෝ කෙල්ලෝ පොලීසියට දක්කන එකනෙ.
ලෝකෙ වැඩිම ළමා ගණිකාවන් ඉන්න රටේ සදාචාරය හදන්නේ ලවු කරන කොල්ලෝ කෙල්ලෝ පොලීසි ගෙනිහිල්ලා....
මාර ආස්චර්යය.

ගණන් ගුරුවරු නැති ඉස්කෝල වල ලමයි ගණන් ෆේල් වුනාම, ඉංග්රීසි ගුරුවරු නැති ඉස්කෝලවල ළමයි ඉංග්රිසි ෆේල් වුනාම, ආණ්ඩුව නැතුව සියඹළාණ්ඩුවද වග කියන්න ඕනෙ?

ඕවා ගැන කථා කරන්ඩ කලින් ලංකාවේ ඉතිහාසය ඉගෙනගෙන හිටපන්.