ඇත්ත කියන පෝස්ටර්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇත්ත කියන පෝස්ටර්

    2107Apura_Poster_J.jpg
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    අම්මට හුඩු ...

    ළමයි ඉගෙන ගත්තේ නැතත් අණ්ඩුව තමයි වග කියන්න ඕනේ....

    ගෑස් ඊයේ රෑ අඩු උනා නෙද??
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    vaireeya deshapalanaya.....

    අනෙ මගෙ කට, ජෙනරල්ව හිරකරගෙන ඉන්නෙ, හමුදාවෙ ජෙනරල්ට හිතවත් මිනිස්සුන්ගෙන් පලි ගන්නේ ආදරේට වෙන්න ඇති.

    දැන් කියයි ජෙනරල්ට චෝදනා තියෙනවා කියලා, කේ.පීට චෝදනා නැද්ද?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ළමයි ඉගෙන ගත්තේ නැතත් අණ්ඩුව තමයි වග කියන්න ඕනේ....

    ගණන් ගුරුවරු නැති ඉස්කෝල වල ලමයි ගණන් ෆේල් වුනාම, ඉංග්‍රීසි ගුරුවරු නැති ඉස්කෝලවල ළමයි ඉංග්‍රිසි ෆේල් වුනාම, ආණ්ඩුව නැතුව සියඹළාණ්ඩුවද වග කියන්න ඕනෙ?

    ගෑස් ඊයේ රෑ අඩු උනා නෙද??

    අම්මට හුඩු, ගෑස් අඩුවුනා නේන්නම් අනිත් ඔක්කොම වැඩි කරලා. තව මාසෙකින් දෙකකින් පොලියත් එක්කම වැඩි කරයි.......
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    thawa tika dawasakin kasada badinnath kello/kolla hoyanna gvt sidda wei...:rolleyes::P

    ඊට කලින් කොල්ලො කෙල්ලො ලවු කරන එක නවත්වයි, පොලීසියට තියෙන එකම රාජකාරිය ලවු කොරන කොල්ලෝ කෙල්ලෝ පොලීසියට දක්කන එකනෙ.

    ලෝකෙ වැඩිම ළමා ගණිකාවන් ඉන්න රටේ සදාචාරය හදන්නේ ලවු කරන කොල්ලෝ කෙල්ලෝ පොලීසි ගෙනිහිල්ලා....

    මාර ආස්චර්යය.
     
    • Like
    Reactions: blacknwhite

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ඊට කලින් කොල්ලො කෙල්ලො ලවු කරන එක නවත්වයි, පොලීසියට තියෙන එකම රාජකාරිය ලවු කොරන කොල්ලෝ කෙල්ලෝ පොලීසියට දක්කන එකනෙ.

    ලෝකෙ වැඩිම ළමා ගණිකාවන් ඉන්න රටේ සදාචාරය හදන්නේ ලවු කරන කොල්ලෝ කෙල්ලෝ පොලීසි ගෙනිහිල්ලා....

    මාර ආස්චර්යය.

    well sed bro
     
    Dec 27, 2010
    3

    අනේ යකෝ. උඹේ අම්මද කිව්වේ වැඩිම ළමා ගණිකාවන් ඉන්නේ ලංකාවේ කියලා. දැන් නැත්තං කටවහං හිටපන් ගොන් පාට් නොදා. ලෝකේ වැඩිම ළමා ගණිකාවෝ ඉන්නේ ඉන්දියාවේ. උඹ වික්‍රමභාහුගේ නෑයෙක්ද? ඌ තමා වැඩිපුරම ලංකාව නෝන්ඩි කරලා මේ වගේ ගොන් පාට් දාන්නේ.
     
    Dec 27, 2010
    3
    0
    0
    ගණන් ගුරුවරු නැති ඉස්කෝල වල ලමයි ගණන් ෆේල් වුනාම, ඉංග්‍රීසි ගුරුවරු නැති ඉස්කෝලවල ළමයි ඉංග්‍රිසි ෆේල් වුනාම, ආණ්ඩුව නැතුව සියඹළාණ්ඩුවද වග කියන්න ඕනෙ?

    ගණිතය අසමත් 12000 ක් ගුරුවරු ගුරු සේවයට බදවගත්තේ ප්‍රේමදාසගේ ආණ්ඩුව කාලේ කියලා උඹලා දන්නේ නැතුව ඇති :lol::lol: ඕවා ගැන කථා කරන්ඩ කලින් ලංකාවේ ඉතිහාසය ඉගෙනගෙන හිටපන්.