2010 July 02 - Love Show with GOMI! (EK Radio)

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එක එක්කෙනාගෙ ආසවනෙ. හැබැයි ඉතින් රීමික්ස් කරන්න පුලුවන් සිංදු විතරක් කරනවනම් තමයි හොඳ. ඒකත් ප්‍රමිතියකට :D

    ඔව්... හැම එකක්ම remix කරන්න බෑ.... එහෙම කරහම ඒ සිංදුව එපා වෙනවා.... සිංදුවකට සංගීතඥයෙක් සංගීතය දෙන්නේ ඒකෙ පද මාලවටත් ගැලපෙන විදිහට... :)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Congratss Dilrasan for ur 24000
    congrats.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්... හැම එකක්ම remix කරන්න බෑ.... එහෙම කරහම ඒ සිංදුව එපා වෙනවා.... සිංදුවකට සංගීතඥයෙක් සංගීතය දෙන්නේ ඒකෙ පද මාලවටත් ගැලපෙන විදිහට... :)

    ඔව් ඒක ඇත්ත. ඔය වගේ ඒවට කැමිති අයත් ඉන්න හින්ද ඉතින් හැම සිංදුවට ම වගේ එහෙම කරන්න යනව සමහර අය :D
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ගෝමි නංගිත් සස්වාමිකද දන්නෑ? (මොකුත් හිතන්න එපා. මම proposal එකක් ගේන්න ඇහුවේ. මම එයාගේ voice එකට ආදරේ හිතෙනවා)
     
    Status
    Not open for further replies.