2010 July 02 - Love Show with GOMI! (EK Radio)

Status
Not open for further replies.

cooludara

Active member
  • Oct 3, 2008
    1,660
    9
    38
    Little italy


    emoticon-00122-itwasntme.gif
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Gomi mata mei chinduwa denna


    59. Diviya thiyen thuru mage – rukantha Gunthilaka


    Mang mei chinduwata ara rawul Kotawai Cheeze Bolewai ekathu Kera gannawalu :D Lol
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ කියන කොටස ඔයාට අමතක වෙලා වගේ නේද? ඒක හා අර දෙවෙනි කොටස තර්කානුකූලව අරගෙන බලන්න මං කියපු එක එයි එතකොට.

    මං එහෙම සැබෑ පෙම්වතුන් දැකල තියනව. එයාලගෙ දෙමව්පියොවත් එයාලට කරන්නෙ නැති දේවල් එයාලගෙ සැමිය, බිරිඳ කරනව දැකල තියනව. ඒක නිසා ඔය විදිහට ඒ ගැන හිතන්න එපා. බහුතරයක් ඔයා කියන විදියට හිටියත් අඩු‍ගානෙ සුලුතරයක් හරි ඉන්නව සැබෑ පෙම්වතුන්. ඔයා කියනවිදියට වෙනවන්ම් ඉතින් කවුරුව් බඳින එකක් නැහැනෙ.
    oya kiyana eka aththa malinga Ayye
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.