2010 July 02 - Love Show with GOMI! (EK Radio)

Status
Not open for further replies.

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,461
    5,794
    113
    හෝම් ස්වීට් හෝම්
    එහ ඒවද? ඔයා ඉතින් වැරදි වැඩසටහනෙනෙ ඉන්නෙ. ඉන්න තිබුණෙ රොක් සොන්ග එකේ. එත් ආදරය කරද්දි කට්ටිය සෑහෙන්න හදිස්සි වෙනවනෙ. ඔය වගේ ‍ස්ලෝව් එකේ ආදරය කරනවනම් ගොඩක් ගැටලු අඩුයිනෙ. :rofl:

    මම කිව්වේ මාලි අයියාගේ මොනා හරි ජිල්මාට් එකක් තියෙනවා කියලා :rolleyes:
    නෝ ලව් කිව්වට මාලි අයියා ලව් ගුරූ වගෙ :P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Dena oni sasa keimak kanawa alei.. lol Guty tokui alenda .. :D:rofl:

    Ow affa.. laali watena inda tamai giye :P Hituko mang father ta keenda , chister ta eka eka ewwa keenawa keela.. itu itu mang keenda :angry::angry::D:lol:

    Mama dellada honda tokkakuy gutiyakuy :rofl::P...... Lali watila den mukuthma nellu alagollonta :P... chister ta kiyala mola kalallada :P.... ape faala illawa :P ;) :D
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    kiss-29.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කිව්වේ මාලි අයියාගේ මොනා හරි ජිල්මාට් එකක් තියෙනවා කියලා :rolleyes:
    නෝ ලව් කිව්වට මාලි අයියා ලව් ගුරූ වගෙ :P

    ලව් කරන්න ම ඕන නෑ ලව් ගැන දැනගන්න. ළි‍ඳේ පනින්න ම ඕන නැහැනෙ ගැඹුරුයි කියල දැනගන්න නේද? පොත්පත් වලින්, ලෝකයේ විවිද අයගෙ විවිධ හැසිරීම් දැකීමෙන් ඔය දේවල් ගැන හිතාගන්න පුළුවන්. :D
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Mama dellada honda tokkakuy gutiyakuy :rofl::P...... Lali watila den mukuthma nellu alagollonta :P... chister ta kiyala mola kalallada :P.... ape faala illawa :P ;) :D

    Hehe.. Eeeya mei noty malli baba.. Akkilata toku aninawada eh ?? :frawn: :frawn:
    Lol.. ane manda malliyoo.. xams iwala unath ali ikkoleta giye na :D :lol::lol::lol:

    Aiyoo afe chister oyalage faalage onda yeheline :lol::lol::lol::lol::lol::lol::lol::DRotfl
     
    Status
    Not open for further replies.