ඇයි චැට්...චැට්..& චැට්ඔයා මටත් වඩා පරණ මෙම්බර් කෙනෙක්,
අපි අදුනනවා නේද?(online)
හැබැයි, 2009/2010 ආපු අයත් වැඩක් නොකර ත්‍රෙඩ් දාන්නේ නැතුව රෙප් ලිස්ට් එකේ ඉස්සරහම ඉන්නේ ඇයි....?


ඇයි චැට්...චැට්..& චැට්ඔයා මටත් වඩා පරණ මෙම්බර් කෙනෙක්,
අපි අදුනනවා නේද?(online)
හැබැයි, 2009/2010 ආපු අයත් වැඩක් නොකර ත්‍රෙඩ් දාන්නේ නැතුව රෙප් ලිස්ට් එකේ ඉස්සරහම ඉන්නේ ඇයි....?


ඔබට මගේ ප්රණාමයඑකගයි කතාවට....මගේ සංචාරකයා ත්‍රෙඩ් එක ගැන මන් සතුටු වෙන්නේ ඒක කොච්චර ලොකු උදවුව්ක්ද කියලයි...ලැබෙන මානසික තුප්තිය කියල නිම කරන්න බැහැ
& මගේ කණගාටුව!
ඇයි චැට්...චැට්..& චැට්![]()
ඔයා මටත් වඩා පරණ මෙම්බර් කෙනෙක්,
අපි අදුනනවා නේද?(online)
හැබැයි, 2009/2010 ආපු අයත් වැඩක් නොකර ත්‍රෙඩ් දාන්නේ නැතුව රෙප් ලිස්ට් එකේ ඉස්සරහම ඉන්නේ ඇයි....?
ඇත්තෙන්ම ඔව් අපි අන්දුනනවා ඔන්ලයින්...අපි මාස ගානකින් තමා අඩු වෙන්නේ..මටත් තියන ලොකු ප්‍රශ්නයක් ඒක..දැන් අපිට -රෙප් ඇවිත්ද දන් නැහැ,,,ගොඩක් අමාරුවෙන් තමා මේ රෙප් ටිකත් හොයාගත්තෙ

ගැත්තාට කමා කරත්වා...මම තාම පොඩි ළමයෙක් අය්යා...!chit-chat
මමත් බැලුවා,
එක්නේ මෙලෝ වැඩක් නැතුව පෝස්ට ගාන වැඩි නම් රෙප්ස් ගොඩක් තියෙන්නේ....
කොහේද ඔය දන්සැල් තියෙන්නේ....

ඔබට මගේ ප්‍රණාමය& මගේ කණගාටුව!
ඊයෙත් මල්කවි එක්ක මේ ගැන මම කතා කලා...ප්‍රයිවසි ප්‍රොබ්ලම්!

නිකං හංකිති වගේ නේ මෙයා?rep illala thread 1 yatin dana 1 nam mata maha epaa karapu wadak
lajjai wage![]()

Dot give reps to others and think they should give you reps too-we must give reps if it's a usefull post. and others also to us. that's why reps are for.

වැරැද්දක් නැතිව රෙප් දුන්නොත් දැන් දැඩි දඩුවම් ලැබෙනවා


ගැත්තාට කමා කරත්වා...මම තාම පොඩි ළමයෙක් අය්යා...!![]()

නිකං හංකිති වගේ නේ මෙයා?![]()
ගැත්තාට කමා කරත්වා...මම තාම පොඩි ළමයෙක් අය්යා...!![]()
කොහෙන්ද දන් නැහැ පොඩි?![]()


.මොකද වැඩක් කරන අයටයි පහර වදින්නේ.

ඒත් මේ ක්‍රමය භාවිත කරන විදිහේ ලොකු වැරද්දක් තියනවා.(කියවන්න උඩ පෝස්ට් එක)සාමාජිකයෙක් මනින්න-එයාගේ වටිනාකම අගය කරන්න තියන සිස්ටම් එකක් දැන් බල්ලට ගිහිල්ලා.

ජනතා කැමැත්ත කියන දේ දෙපැත්ත කැපෙන ආයුධයක් කියන්නේ ඕකනේ...
රෙප් කියන්නේත් ප්‍රජාතන්ත්‍රවාදීව කැමැති අයව රෙප් දී උඩට නැග්ගවීමේ ක්‍රමයක්නේ. මේක පොලිටික්ස් ත්‍රෙඩ් එකක් කරගන්නවා කියලා බැනුම් අහන්න වෙන නිසා ඉතුරු ටික නොකියා ඉන්නම්.
ඒත් ඔයාට තේරුම් ගන්න පුලුවන්නේ මගේ අදහස.