විනාඩි15ට_සෑරයක්
මිනිසුන් හෑටියට අපිට ජිවිතයක් ගොඩ නගා ගන්න ආහාර අවශ්‍යයි.. අපි දිනකට කෑම ප්‍රධාන වේල් ලෙස 3ක් වෙන් කරගෙන තියෙනවා.
උදේ, දිවා, ඒ වගේම රාත්‍රි ආහාර ලෙසයි. (සමහර අය රාත්‍රි ආහාරය අනුභවය මග හරිනවා )
නමුත් දෑන් මං මේ ත්‍රේඩ් එකෙන් කියන්න උත්සහ කරන මේ තරුණිය නම්,
දිනකට කෑම වේල් 60 අනුභව කරනවා..
ඔව්, හිතාගන්න අමාරුයි තමයි.. මේ තරුණියගේ මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ ඈගේ සිරුරේ තියෙන අසාමාන්‍ය බර නිසායි...
මේ තරුණියගේ වයස අවුරුදු 21යි. ඈගේ උස අඩි 5යි අගල් 2යි, නමුත් බර 25KG යි.
මේ තරුණියට විනාඩි 15-20 ට සෑරයක් එක වේලක් කන ලෙසයි වෛද්‍යවරුන් නිර්දේෂ කරලා තියෙන්නේ. මෑයගේ තත්ත්වය වෛද්‍යවරුන්ට පවා තවමත් තේරුම් ගන්න බෑරි වෙලා..
මේ තරුණියට සහොදරයෙක් වගේම සහොදරියෙක් ඉන්නවා ඒ අය නම් සාමාන්‍යතත්වයේ පසු වෙනවා..
මේතන මං දකින විශේෂත්වය වෙන්නේ...
මේ වගේ ළමයෙක් ඉපදුනත් මේ තරුණියගේ දෙමව්පියන් ඈයව ප්‍රතික්ශෙප කරන්න උත්සහ කරලා නෑ.
ඒ දෙමව්පියන් අනිත් ළමයින්ට ආදරේ කරනවා හා සමානව මේ ළමයාටත් කරුණාව දක්වලා තියෙනවා..
ඒ දෙමව්පියන් ගේ ආදරය කරුණාව දයාව මේ තරුණියට ලෑබුන හින්දායි.. මේ වගේ චරිතයක් අපිට දකින්න ලෑබුනේ.
මේ අහිංසක යුවතිය ගෑන ඔය යාලුවන්ට හිතෙන දේ,
මේ ත්‍රේඩ් එකට පොඩි වෙලාවක් හරි වෙන් කරලා පවසන්න අමතක කරන්න එපා..

deviyan wahansege niyamayane
un wahansege kemeththane meka eka hinda ganna ganna deyak na