She looks like a walking skeleton.
how pity .! I bet it may hard to find a boyfriend to her![]()
පව් වැඩේ..![]()
බොහෝවිට තයිරොයිඩ් ග්රන්ථිය ආශ්රිත හෝමෝන වල ප්රශ්ණයක් නිසා ඇතිවෙන රෝගී තත්වයක් වෙන්න පුලුවන්.. ඒ කොහොම උනත් නිරොගිමත් ජීවිතයක් ලබන්න අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනව මේව දකිද්දි
paw appa
paw ban!
හරියට දුක හිතුන යාළුවා
මේ ගැණු ළමයාගේ පවුලේ අය කොච්චර නම් හොදද
එකනම් සහතික ඇත්ත මිතුර අපි එ අතින් වසනාවන්තයි දෙවියන් වහන්සේගේ ඇල්ම බැල්ම ලැබෙන්නමේ වගේ දෙවල් දෑක්කාම අපි හිනා වෙන එක නෙවෙයි කරන්න
ඕනේ.. මුලින්ම දෙවියන් වහන්සෙට ස්තුතියි වන්ත වෙන්න ඕනේ..
අපිට නිරොගී සිරුරක් උරුම කලාට..




එහෙම කරන එක පවක්
අපි හිනාවෙන්න ඔනි සර්වබලධාරි දෙවියන් වහන්සේට 


Great Post Machanz
5+
aiyooo................
hari dukak hithenwa..paw![]()
ඇත්තටම දික හිතෙනවා බ්රෝ
දකින කොට බය හිතෙනවා
රෙප් දෙන්න බෑ කියනවා
එකනම් සහතික ඇත්ත මිතුර අපි එ අතින් වසනාවන්තයි දෙවියන් වහන්සේගේ ඇල්ම බැල්ම ලැබෙන්න
කවුරුවත් මෙ තරුණියට හිනාවෙන්න එහෙම එපාඑහෙම කරන එක පවක්
අපි හිනාවෙන්න ඔනි සර්වබලධාරි දෙවියන් වහන්සේට
![]()
එක ඇත්ත අයියාඅපි මේ වගේ අයට කරුණාව දයාව පෙන්නුම් කරන්න ඕනේ..
අනික අපි ඒ වගේ සිතුවිල්ලකින් හිතුවත් මේ අය..
කෑමති නෑ.. ඒ අය ගෑන දුකක් හිතලා ඒ අයට අනුකම්පා කරනවාට.

