හදමාමා නා ගනී (ජෙනරාල්ගේ නාඩගම අසුරෙනි)

Wal Bada

Well-known member
  • හදමාමා නා ගනී (ජෙනරාල්ගේ නාඩගම අසුරෙනි)

    හදමාමා නා ගනී (ජෙනරාල්ගේ නාඩගම අසුරෙනි)

    drama_200475.jpg


    බූදිත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න සබ්ජෙක්ට් එකක් නැතිව නන්නත්තාර වෙලා ඉද්දි මේ සැරේ බූඩිගෙ පිහිටට ආවේ අපේ හද මාමා. ඉතින් මේ ගැන ලියන්න බූඩි අද මේ ලිපිය වෙන් කරනවා. හද මාමා ගැන ඔයාලා දන්නවා නේද? අර ඕන්නැති දේවල් වලට කඩේ යන පොර. ඇයි අනේ ඕන්නැති දේවල් වලටම අත දාන හින්දා යතුර තහනම් කර ගත්තු මාමා. සිංහලෙන් කියනවා නම් බෑං කී මූන් මාමා. දැන් දන්නවා නේ. ඉතින් පොර ඇවිල්ලා මේ සැරේ අලුත් කඩේ යෑමක් කරන්න. ඒ තමයි ලංකාවට කොමිසමක් එවන්න කටයුතු ලෑස්ති කරන එක.

    අනේ ඉතින් ඒකේ තියෙන වැරැද්ද මොකක්ද? ලංකාවේ තියෙන කොමිසම් වල හැටියට තව එකක් ආවම මොකද වෙන්නේ. හරියට ගහේ ගෙඩි ගහට බර නෑ වගේ. ඒත් මෙතන තියෙනවා පොඩි අවුලක් ඒ තමා මේ කොමිසම එන්නේ ලංකාවේ යුද්දේ කාලේ වුන යුද අපරාධ ගැන හොයන්නලු. ඔන්න වැඩේ, බැරි වෙලා වත් මුං කිව්වොත් යුද අපරාධ වුනා කියලා මොන යකාට කියන්නද? ඒක හින්දා වෙන්න ඇති මහින්ද මාමා මේකට අවුල් අරන් හද මාමා එක්ක ගේම කෝල් කරලා තියෙන්නේ. වැඩේ කියන්නේ මේ කොමිසමේ ඉන්න පොරවල් ඔක්කොම ලංකාවට චාටර් වෙච්ච වුන්නේ. ඉතින් අපරාද වුනේ නැතැත් මුන්ට වීසා නොදුන් තරහට අපරාද වුනා කියලා කියයි.


    2 වැනි කොටස - හදමාමා නා ගනී II (මාසෙට ලක්ෂ රු. 22 ක් හොයන ක්‍රමය) - වෙත යාමට කොටන්න
     
    Last edited:
    • Like
    Reactions: EPCO and kinkon

    Wal Bada

    Well-known member
  • ඇයි දෙය්යනේ මහින්ද මාමාට තේරෙන් නැත්තේ මේ මිනිස්සුන්ටත් කරන්න වැඩක් තියෙන්න ඕනේ කියලා. කොමිසමකට රිංගං ඉන්න කාලේ කීයක් හරි හොයා ගන්නැතිව කොහොමද ඒගොල්ලෝ එයාලගේ පවුල රැක ගන්නේ. එක අතකට හද මාමාත් වැරදියි. යුද්දේ කාලේ වුන යුද අපරාධ ගැන හොයන්න කොමිසමක් එවන් නැතිව ඇයි එයාට බැරි මෙගා ස්ටාර් තරගය හරියට විනිශ්චය කරනවාද කියලා බලන්න කොමිසමක් පත් කරන්න. ඒක නැත්නම් සුපර් ස්ටර් තරගය ගැන.

    ඒ එක්කොම පැත්තකින් තියමු. අපේ ඇහේ තියෙන පොල් කීර ගැන හෙව්වම උන්ගේ ඇහේ තියෙන පරාලේ ගැනත් හොයන්න වෙනවනේ. ඇමරිකාව එක එක රටවල කරන යුධ අපරාද ගැනත් හොයන්න කොමිසම් දාන්න වුනොත් කොමද කරන්නේ. එහෙම වුනොත් මේ ලෝකෙන් භාගයක් විතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට බදවා ගන්න වෙනවා. කොමිසම් වලට දාන්න (යකෝ බූඩිට තේරෙන මේ දේ ඔය මහ ලොකු ලේකම්ට තේරෙන් නැද්ද, බූඩිට මාර ප්‍රශ්නේ ).

    ඇත්තටම යුද්දේ කාලේ යුද අපරාද වුනාද? බූඩිත් හරියටම දන්නෑ වුන දේ. ඒත් ඉතින් ඔය කියන තරම් ලොකු අපරාදයක් වුනා කියලා නම් කියන්න බෑ. ගුවන් ප්‍රහාර වල තිබුන නිවැරදි බව පසුව නියමෙට ඔප්පු උනානේ. ඉතින් මේ යුද්දේදි සාමාන්‍ය වැසියන්ට නම් අපරාදයක් වුනේ නෑ. එහෙනම් වුනේ කාටද? ජෙනරාල් උන්නැහැ කිව්වේත් යටත් වෙන්න ආපු කොටින්ව මරපු එකනේ. ඉතින් ඕකද මේ කියන මහ ලොකු යුද අපරාදය. ඇමෙරිකාවෙ ප්‍රහාර වලින් මැරෙන්නේ සිවිල් වැසියෝ ඒක නිසා ඒවා යුද අපරාද නෙමේ. ලංකාවේ හමුදාව මැරුවේ කොටින්ව ඒක මහ පොලොව නුහුලන අපරාධයක්, ඒක නිසා තමා ඔය හද මාමලා මැරුනු කොටින්ට සාදාරණෙ ඉටු කරන්න යන්නේ. ඒකට ඉතින් අපේ ජෙරාල් උන්නැහෙත් එකතු වුනානේ. අනේ හැබෑටම යටත් වෙන්න ආපු කොටින්ව මරන්න ඇත්තටම අණ දුන්න නම් ඒක කොච්චර වැරදිද? වෙඩි තියලා මැරුනම කොහොමද පොඩි නඩුවකින් පස්සේ හිරේ දාලා ආයේ නිදහස් වුනාම ආයේ ඊලම් හමුදාවට ගන්නේ. ඉතින් කොටි කොච්චර අහිංස මිනිස්සු මැරුවත් ඒකට කොමිසම් නෑ. අපේ හමුදාව කොටිනව මරපු එකට තමා කොමිසම්. හද මාමත් මාර ෂොක් පොර.

    ජෙනරාල්ගෙත් ඔලමොට්ටල කමට ටොම් පචයක් ඇද බාලා දැන් දිරව ගන්න බැරිව ඉන්නවා. ඔහොම වෙලා මදි කියලා තමා බූඩිටනම් හිතෙන්නේ. අනික රට පාවා දුන්නු කෙනෙක්ට නම් ඔය සලකන විදිහ හොදටම හොදයි. වෙන රටක නම් මේ වෙනකොට වෙච්ච්දේ දෙය්යොත් දන්නෑ. එහෙම රටටනේ මානව අයිතිවාසිකම් නෑ කියන්නේ. ඒක පත්තරේ දාපු ගෑනු මනුස්සයත් කරලා තියෙන්නේ රට පාවා දුන් එකම තමා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන මෙවැනි දෙයක් පල කෙරුවට එයාටත් දඩුවම් ලබා දෙන්න ඕනේ. ලංකාවේ නම් සුදු වෑන් යොදාගත්තට ඇමරිකාවේ මේ වගේ දේවල් වලට ගන්නේ කලු වෑන් නේ. මොන මානව අයිතිවාසිකමත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් අමු අමුවෙන් උල්ලංගණය කරන්න ඕනේ දියුණු රටක් සූදානම්.

    අපිට බණ දෙසන අනිත් රටවල් වල ඔය දෙයක් වුනොත් වෙන්නේ ඕකට සම්බන්ධ ඔක්කොටම ඇඩ්‍රස් නැති වෙන එක. ඒ කියන්නේ එලොව තමා. ඒත් ඉතින් මේ ලංකාවනේ.

    නඩු විභාග ඕනෙ නෑ. ජෙනරාල් ගෙ කටින්ම කිව්වා . ඒක ටීවී එකෙන් අපි හැමෝම දැක්කා. අන්තිමේ මෙච්චර මෝඩ වැඩක් කරලා ලංකාවට කෙලෙව්ව ජෙනරල් හිරේ ඉන්න එකට අඩන වුනුත් ඉන්නවා කියලා දැන ගත්තම තම හිතෙන්නේ අපේ හමුදා එයාලගේ ජීවිත පරදුවට තියලා මුන්ට යහතින් ඉන්න රටක් හදලා දුන්නේ ඇයි කියලා . . . .

    ප.ලි. – මේ වගේ ද්‍රොහින් පාර්ලිමේන්තු මන්ත්‍රීලා කරන අපෙ රටේ වුන් ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මොකද සිංහල කොටිත් අහු වුනානේ. රටට මොනා වුනත් තමන්ට හරියනවා නම් මොකද නේද?
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • රිදිලා වගේ සමහරුන්ට.

    මේ වගේ ද්‍රොහින් පාර්ලිමේන්තු මන්ත්‍රීලා කරන අපෙ රටේ වුන් ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මොකද සිංහල කොටිත් අහු වුනානේ. රටට මොනා වුනත් තමන්ට හරියනවා නම් මොකද නේද?
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    thopi wage pahara kotinwa hurathal karana issara idanma suddata kath adapau waraththuwo innakan me ratata thurunuwanma saranaie...
     
    • Like
    Reactions: lkdood
    Jun 15, 2010
    313
    35
    0
    mahinda mahaththya maara hodaine..... ekane me dawas wala mechchara minissunta saneepa. danna deyak katha karapan banz.mahinda boss thaniyemane udde dinuwe neda... ane palayan pay** kot** yanna. ubala wage gotha hu****nanta thawa badu mila wadiwenakota therei mahinda ayyage wada..... hodata hoyala balapan godak minissu kiyanawa aparade mahindata vote kare kiyala.......
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    pahara koti - KP , Karuna ,Pilleyan ,Dayamaster , and umbawa wadapu ********** -dan okkoma thope redda assene ringala inne neda ?.a hinda dan un deshapremiyo

    oya name eka wenas karaganin wal bada neme Gon Bada , Gon waraththuwa kiyala ..
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    kattiyata ambaanata ridila aththa kiyawena kota! Ha Ha

    foni ge kada golayo!

    බොල වල්-බඩ නරියෝ, රිදිලා නෙමෙයි, තෝ වගේ අමන නරියෙක් ගැන දුක හිතිලා.

    බැරිවෙලාවත් ජෙනරාල් ආණ්ඩුව පැත්තේ හිටියම් උඹ ජෙනරාල් වැසිකිලි ගියාට පස්සෙ ලෙවකාලා සුද්දකරලා දෙන ජාතියෙ පහත් සූකරයෙක් බව දන්න නිසායි මිනිස්සු ඔය විදියට කතා කරන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    බොල වල්-බඩ නරියෝ, රිදිලා නෙමෙයි, තෝ වගේ අමන නරියෙක් ගැන දුක හිතිලා.

    බැරිවෙලාවත් ජෙනරාල් ආණ්ඩුව පැත්තේ හිටියම් උඹ ජෙනරාල් වැසිකිලි ගියාට පස්සෙ ලෙවකාලා සුද්දකරලා දෙන ජාතියෙ පහත් සූකරයෙක් බව දන්න නිසායි මිනිස්සු ඔය විදියට කතා කරන්නේ.

    :yes::yes::yes::yes:
     

    Wal Bada

    Well-known member
  • බොල වල්-බඩ නරියෝ, රිදිලා නෙමෙයි, තෝ වගේ අමන නරියෙක් ගැන දුක හිතිලා.

    බැරිවෙලාවත් ජෙනරාල් ආණ්ඩුව පැත්තේ හිටියම් උඹ ජෙනරාල් වැසිකිලි ගියාට පස්සෙ ලෙවකාලා සුද්දකරලා දෙන ජාතියෙ පහත් සූකරයෙක් බව දන්න නිසායි මිනිස්සු ඔය විදියට කතා කරන්නේ.
    උඹ දැනටමත් ජෙනරල්ගෙ පස්ස පැත්ත ලෙවකන විතරක් නෙවෙයි, බාපු බොගත් ගොජ ගොජ ගාල ගාල ගිලින අමන සූකරයෙක්නෙ. උඹ වගේ උන් ගැන තමයි ඔය ලිපියේ කියල තියෙන්නෙ. සිංහල කොටි කියන්නෙ උඹලට තමයි.
     

    Wal Bada

    Well-known member
  • හදමාමා නා ගනී II (මාසෙට ලක්ෂ රු. 22 ක් හොයන ක්‍රමය)


    navanethem-pillay-2009-12-8-8-41-40.jpg


    මේ ලිපිය කියවීම පිස්සන්ට පමණක් සීමා කර ඇති බව මුලින්ම සටහන් කල යුතුය. මේ තීරණය ගනු ලැබුවේ හුදෙක්ම තවත් පිස්සන් ඇතිවීම වලකනු පිනිසය.

    හදමාමා ගේ වැඩ කිඩ ගැන බූඩි ලිවූ ලිපියට පසු ආරංචි වු කරුණු මේ ලිපියේ ගොනු කොට ඇත. එම ලිපිය මෙතනින් බලන්න. කරුණාකොට මෙය තවදුරටත් කියවන්නේ නම් සිදුවන සිහිවිකල් වීම් වලට මා වගකියන්නේ නැති බව ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කල යුතුය.

    හදමාමා පත්කොට ඇති කොමිසමේ ඉන්නේ පහත සදහන් අයයි. මර්සුකි දරුස්මානි, යැස්මින් සුකා, ස්ටීවන් රැට්නර් කියවලා බලන්න. නනීනම් පිල්ලේ මේ කමිටුව මෙහෙවනවා. ජිනීවා නුවරදී ලංකාවට මානව හිමිකම් හා යුධ අපරාදා චෝදනා එල්ල කල තැනැත්තිය මැයයි.

    මැයි 26-27 දිනව යුද්ධයේදී යුධ අපරාධ සිදුවීම හා ඒ ගැන තමා මේ මහලොකුවට හොයන්න යන්නේ. නනීනම් පිල්ලේ ජිනීවා නුවරදී ඇද්දෙත් ඕකට. පස්සේ තිබ්බ චන්දෙන් අපි වැඩි චන්ද 17කින් දින්නා. විපක්ෂව හම්බුනේ චන්ද 12 යි.

    කොහොම වුනත් මේ එක්කෙනෙක්ටවත් ලංකාව වීසා නිකුත් නොකරන බව නම් ලංකාව මේ ව්නවිට නිවේදනය කරලා ඉවරයි.

    හොදම හරිය දැන්. මේ කොමිසමට පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. කාලයත් මාස 4ක් ලු. ඒ එක් අයෙකුට දවසකට ගෙවන පඩිය ඇමරිකානු ඩොලර් 750 ක් ලු. දැන් පොඩි ගානක් හදමු.


    එක් අයෙකුට මාස් පඩිය = 750 ‍x 30 = 22,500
    කොමිසමේ 3 ක් නිසා මාසයට කොමිසමට යන ගාන = 22,500 ‍x 3 = 67,500
    කොමිසම මාස හතරක් නිසා කොමිසමට යන මුලු මුදල = 67,500 x 4 = 270,000

    ඇමරිකානු ඩොලර් එකක් රු. 100.00 කියලා හිතුවොත් යන මුලු ගණන = 270,000 x 100
    = රු. 27,000,000.00

    මේ මුදල ලංකාව වර්ෂයකට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවන සාමාජික මුදලටත් වඩා ලොකුයි. තාම කතාවේ හොද කෑල්ල්ට ආවේ නෑ ඒක නිසා පිස්සු හදා නොගෙන ෂේප් වෙන්න තාමත් අවස්තාව තියෙනවා.

    හරි මුන් මේ මෙච්චර අර අදින්නේ ලංකාව දන ගස්සලා උන්ගේ හිතේ හැටියල අපිව පාලනය කරන්නනේ. කොටින්ම කිව්වොත් අපිව සූරා කන්නනේ. කමක් නැ මේක ඉතින් ඔය එකෙක්ගෙවත් උපන් රට නෙමේ නේ. ඉතින් ඒ අයට වැරැද්දක් කියන්නත් බෑ.

    ඒත් මේ ලාංකිකයා මේ කමිටිව හමුවීමට සුදානම්. ඒ බව ඔහු ජුනි 29 බී.බී.සී. යට ප්‍රකාශයක් මගින් නිකුත් කරලා. ඉතින් කව්ද මේ . . . . . .
    මේ වෙන කවුරුත් නෙමේ ලංකාවේ සිහින රජා, අපේ වෙන්ඩ ජනාදිපතිතුමා ජෙනරාල්. ලංකාවේ වුන් අඩුම ගානේ එක චන්දයක් වත් දුන්නනේ කියලා හිතලවත් මේ පොර කට වහන් ඉන්නෑ නේ. ලංකාව චාටර් කරන් නැතිව. අනේ මේ උන්නැහේව පාර්ලිමේන්තු යවපු අයට මොනා හිතෙනවා ඇත්ද?

    එක අතකට මිනිහට බැනලා වැඩක් නෑ. එයා හරි මොකද මිනිහත් ලංකා ජාතිකයෙක් නෙවේ නේ. ග්‍රීන් කාඩ් නේ . . . . . . . .