හදමාමා නා ගනී (ජෙනරාල්ගේ නාඩගම අසුරෙනි)
හදමාමා නා ගනී (ජෙනරාල්ගේ නාඩගම අසුරෙනි)
බූදිත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න සබ්ජෙක්ට් එකක් නැතිව නන්නත්තාර වෙලා ඉද්දි මේ සැරේ බූඩිගෙ පිහිටට ආවේ අපේ හද මාමා. ඉතින් මේ ගැන ලියන්න බූඩි අද මේ ලිපිය වෙන් කරනවා. හද මාමා ගැන ඔයාලා දන්නවා නේද? අර ඕන්නැති දේවල් වලට කඩේ යන පොර. ඇයි අනේ ඕන්නැති දේවල් වලටම අත දාන හින්දා යතුර තහනම් කර ගත්තු මාමා. සිංහලෙන් කියනවා නම් බෑං කී මූන් මාමා. දැන් දන්නවා නේ. ඉතින් පොර ඇවිල්ලා මේ සැරේ අලුත් කඩේ යෑමක් කරන්න. ඒ තමයි ලංකාවට කොමිසමක් එවන්න කටයුතු ලෑස්ති කරන එක.
අනේ ඉතින් ඒකේ තියෙන වැරැද්ද මොකක්ද? ලංකාවේ තියෙන කොමිසම් වල හැටියට තව එකක් ආවම මොකද වෙන්නේ. හරියට ගහේ ගෙඩි ගහට බර නෑ වගේ. ඒත් මෙතන තියෙනවා පොඩි අවුලක් ඒ තමා මේ කොමිසම එන්නේ ලංකාවේ යුද්දේ කාලේ වුන යුද අපරාධ ගැන හොයන්නලු. ඔන්න වැඩේ, බැරි වෙලා වත් මුං කිව්වොත් යුද අපරාධ වුනා කියලා මොන යකාට කියන්නද? ඒක හින්දා වෙන්න ඇති මහින්ද මාමා මේකට අවුල් අරන් හද මාමා එක්ක ගේම කෝල් කරලා තියෙන්නේ. වැඩේ කියන්නේ මේ කොමිසමේ ඉන්න පොරවල් ඔක්කොම ලංකාවට චාටර් වෙච්ච වුන්නේ. ඉතින් අපරාද වුනේ නැතැත් මුන්ට වීසා නොදුන් තරහට අපරාද වුනා කියලා කියයි.
2 වැනි කොටස - හදමාමා නා ගනී II (මාසෙට ලක්ෂ රු. 22 ක් හොයන ක්රමය) - වෙත යාමට කොටන්න

Last edited: