2010 July 06 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුනනවා....//

    යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
    පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා
    කෝඩුකාර මල් රේණු අඟින් සුවද බෙදනවා
    ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා

    අහන් ඉන්න ....

    සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි
    සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
    අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
    ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි

    අහන් ඉන්න...
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    Thanks Blacka e sinduvatath :D oyaa ladaru avadiye oova ahaddi api ahavve tharuna kaale. dan me valapayai goda payai vunaata lolz

    e unofficial news eke varadak vage man hithanne. Mistries ge namata mage nama vatila. naththum mada gahanna venas karala vage :P
    na aiyya muuu boru kiyanne...:P:rofl::rofl:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    කලුලයිස්තු_සාමාජික.... ''T.M - සිතින් මා නොසැලි'' සින්දුව දෙන්නකො...මෙ සින්දුවට..අපි චුත වුනහම හොයනවයි කිව්ව kasu අක්කි , Mysterious කියන babyi , Octa , anuru...ඇතුලු EK පවුලම + කර ගන්නවා....old උනාට gold:P

    Thanks daluwazzz ;)
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුනනවා....//

    යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
    පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා
    කෝඩුකාර මල් රේණු අඟින් සුවද බෙදනවා
    ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා

    අහන් ඉන්න ....

    සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි
    සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
    අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
    ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි

    අහන් ඉන්න...
    ela machan...........:D:D:D