Ayyyyoooo Anith version ekane fit eka mama illyuwe.....

na aiyya muuu boru kiyanne...Thanks Blacka e sinduvatathoyaa ladaru avadiye oova ahaddi api ahavve tharuna kaale. dan me valapayai goda payai vunaata lolz
e unofficial news eke varadak vage man hithanne. Mistries ge namata mage nama vatila. naththum mada gahanna venas karala vage![]()



කලුලයිස්තු_සාමාජික.... ''T.M - සිතින් මා නොසැලි'' සින්දුව දෙන්නකො...මෙ සින්දුවට..අපි චුත වුනහම හොයනවයි කිව්ව kasu අක්කි , Mysterious කියන babyi , Octa , anuru...ඇතුලු EK පවුලම + කර ගන්නවා....old උනාට gold![]()

@ Misty : ළඳුනේ අනුකම්පා නැතිදෝ ...........![]()
mokatada anukampa ?ela machan...........අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුනනවා....//
යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අඟින් සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා
අහන් ඉන්න ....
සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි
අහන් ඉන්න...



Thanks daluwazzz![]()
Thxxx aiyaa!!ehenum beheth ganna. Ikkmanata una gathiya aduvenna kiyala parthanaa karanava!!!!
hemba a monvada ban![]()

matath tibba ban lesiyen hoda wenne na ban![]()




Huh ??![]()
mokatada anukampa ?
URGENT : Oxygen Needed.
ඉන්ද්රචාපගේ පණ යන්න එනවෝ..............

දැං ඒක දුන්නොත් එහෙම මේ ඉන්න ටිකත් යනවා![]()