2010 July 06 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හෙ හේ.... request වැඩි වෙලා වගේ කොල්ලට.....



    Two different tastes bro.... Never ever try to compare.....

    එක එක්කෙනාගේ රුචිකත්වයන් විවිධයි

    චාපාට කැමති අය ආස ඒකට
    ස්ලෝ(ව්) ආස අය එහෙමයි

    සින්දුව කැවේ අවසරයක් ඇතුවනෙ :P

    [thumbs Up.....]
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    එක වසන්තයක එක රාත්‍රියක
    දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
    එක හුස්මක්වත් ගන්නට ඉඩ නැතිතරමට
    දැනුනා... විතරක් මතකයි
    හද ලුහුබැද ඉව කරනා
    පෙර සසරක සුපුරුදු සුවද...
    ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
    ඔබමද ඒ සොදුර...

    මේ වසන්තයෙදි හමුවන සුලග සමඟ
    සසැදී පෑහෙන්නට හිතයි මට...
    ඔබෙ සුවඳ සමඟ මුසු වනු පිණිස
    මගෙ සුසුමක් තියන්නද...
    සිහිවනු පිණිස... සොඳුර...

    මේ වසන්තයෙම ගතවී යන්නට පෙර
    තුරුලේ ඇහිරෙන්නට පතමි මම...
    ඔබෙ සිතැගි වලට මුසු වනු පිණිස
    මගෙ හැගුමක් තියන්නද...
    ගිවිසනු පිණිස... සොඳුර...

    එක වසන්තයක එක රාත්‍රියක
    දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
    එක හුස්මක්වත් ගන්නට ඉඩ නැතිතරමට
    දැනුනා... විතරක් මතකයි
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    machan blacka kathwak kiypanko apita ubata sindu kiyanna kiuwat kiyanne nane(mada kathwak unath kamak na iye mada kapu evun tika nathiwa)danne nathnan krazygen ahala hari kiyapan:D:D:D
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    එක එක්කෙනාගේ රුචිකත්වයන් විවිධයි

    චාපාට කැමති අය ආස ඒකට
    ස්ලෝ(ව්) ආස අය එහෙමයි

    සින්දුව කැවේ අවසරයක් ඇතුවනෙ :P

    අවසර ඇතුව කෑවත් කෑම කෑමමයි බන්z. රොක්, මෙටල්, හෙවි මෙටල් ගහන්න පුළුවන් සිංදු ඕනේ එහෙම ගහන්න. මුං හිතන් ඉන්නේ ඔන මඟුලක් ඕන genre එකකින් කියන්න පුළුවන් කියලා.