මුස්ලිම් කාන්තා වස්ත්‍රය..

kukula99

Member
Mar 31, 2010
179
22
0
මම කියන්නද වැඩක් උයාට ඕම නිදහසක් ඕනී නම් අම්මාව හෝ අක්කාව පොඩ්ඩක් ඕම අන්දවලා පාරේ යවලා බලන්න....:no::(

එහෙම ඔනෙ නෑ .ෆර්දා (හිජාබ්) නමැති ලෝගුව ඇඳලා නිදහසේ ඉන්න අය ඉන්නව:P

sexy-hijab.jpg

1847608879.jpg

2096756301.jpg

2016125030.jpg

233407762.jpg

Last edited:

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
හිජබ් අදාල ඉතාලි කෑම කන්නේ මෙහෙමයි . අනේ පව් අහිංසක ගැනුටික . මුන්ගේ බුරු වැඩ නිසා අස කරන කමක්වත් කන්න බෑ. මහලොකු නිදහස . :lol::lol::lol::lol::lol::lol:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කිසියම් ආගමකට යමෙක් නින්දා ආපහස කරනවානම් මා කිතුනුවකු වශයෙන් එය හෙලා දකිනවා. මේ ආපහසාත්මක පින්තුර පලකරන අය මෙකත් දැන ගන්න ඕනැම ආගමක බොරු නාමික අනුගමිකයන් ඉන්නවා , තවත් අය ආගමට නිගරු කරන්න මෙ විදිහට අන්දලා ෆොටො ගහාලා මෙවගෙ ප්‍රසිද්ද තැන්වල එවා පල කරනව

යලුවනි මතක තියගන්න අපි කරන කියන සැම දෙයකටම අපි එකක් නැර වගකියන්න වෙන බව බෞද්ද සනක්ල්පයත් එකම තමයි කලදේ පස්සෙන් එනවා

අනික තව කරුනක් සිහිතාබා ගනන් සාමානය කෙනෙකුගෙ අදහසකට ගරහනවා වගෙ නෙමේයි ආගාම් කතෘ වරයකුට නින්දා කරනවා කියන්නෙ

මෙතන අපිට දෙකක් තියෙනවා නිදහසේ තිරනයක් ගන්න

1. දෙවි කෙනෙක් ඉන්නවා
2. දෙවි කෙනෙක් නැහැ

දෙවියන්ට නිකරුනෙ අවමන් කරන අයගෙන් ආහන්න තියෙන්නෙ බැරිවෙලාත් දෙවිකෙනෙකු හිටියොත්? මොකද? වෙන්නෙ (එකම දෙවි කෙනෙකු සිටින බවට කිතිනුවෙත්, ඉස්ලාම් දහමත් පිලිගන්නවා)

නිකමට වගෙ කට පරිස්සම් කරගෙන හිටියනම් හිටියත් එච්චර කෙස් එක්ක වෙන්නෙ නැ නෙ හොදට ජිවත් වෙලා තිබිනා නම් ගොඩ නේ?

So be careful my friends eventhough if u r 100% sure there is no God still it is a sin to condemn others belief
:yes:
 
$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    umbalata oana widihakata umbalage ganunta anda ganin ban apita owagen wadak ne... okkoma deiyolune karanne...ganige andumath deiyanta ona widihatama andapan...
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    කිසියම් ආගමකට යමෙක් නින්දා ආපහස කරනවානම් මා කිතුනුවකු වශයෙන් එය හෙලා දකිනවා. මේ ආපහසාත්මක පින්තුර පලකරන අය මෙකත් දැන ගන්න ඕනැම ආගමක බොරු නාමික අනුගමිකයන් ඉන්නවා , තවත් අය ආගමට නිගරු කරන්න මෙ විදිහට අන්දලා ෆොටො ගහාලා මෙවගෙ ප්‍රසිද්ද තැන්වල එවා පල කරනව

    යලුවනි මතක තියගන්න අපි කරන කියන සැම දෙයකටම අපි එකක් නැර වගකියන්න වෙන බව බෞද්ද සනක්ල්පයත් එකම තමයි කලදේ පස්සෙන් එනවා

    අනික තව කරුනක් සිහිතාබා ගනන් සාමානය කෙනෙකුගෙ අදහසකට ගරහනවා වගෙ නෙමේයි ආගාම් කතෘ වරයකුට නින්දා කරනවා කියන්නෙ

    මෙතන අපිට දෙකක් තියෙනවා නිදහසේ තිරනයක් ගන්න

    1. දෙවි කෙනෙක් ඉන්නවා
    2. දෙවි කෙනෙක් නැහැ

    දෙවියන්ට නිකරුනෙ අවමන් කරන අයගෙන් ආහන්න තියෙන්නෙ බැරිවෙලාත් දෙවිකෙනෙකු හිටියොත්? මොකද? වෙන්නෙ (එකම දෙවි කෙනෙකු සිටින බවට කිතිනුවෙත්, ඉස්ලාම් දහමත් පිලිගන්නවා)

    නිකමට වගෙ කට පරිස්සම් කරගෙන හිටියනම් හිටියත් එච්චර කෙස් එක්ක වෙන්නෙ නැ නෙ හොදට ජිවත් වෙලා තිබිනා නම් ගොඩ නේ?

    So be careful my friends eventhough if u r 100% sure there is no God still it is a sin to condemn others belief
    :yes:

    වෙලාවකට දුකත් හිතෙනවා . පිළිගන්න නිසා නේනම් මේ තරම් මෝඩ අදහස් පල කරන්නේ . මිතියධ්‍රුෂ්ටියට අපහස කිරීමෙන් කිසිම පවක් වෙන්නේ නෑ. අනික ඔය හැම තැනම බෝර්ඩ් ගහල කා ගහන අයගේ දෙවියන් ලගදීම එනවා කියල අපි පොඩි කලේ ඉඳල අහල තියනවා . හැබැයි තම අවේනම් නෑ . මේක දෙවියන්ට කරන අවමානයක් නෙමෙයි . දෙවියන්ගේ නමෙන් තමන්ගේ බදගොස්තරේ රැකගන්න හදන හොරුන්ට කරන චෝදනාවල් . ඔය කියන දෙවියන් ඔය තරම් බලගතුනම් මුලින්ම දඩුවම් කරන්නේ ඔහුගේ නමින් ජරා වැඩ කරන ජඩයන්ව.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    කිසියම් ආගමකට යමෙක් නින්දා ආපහස කරනවානම් මා කිතුනුවකු වශයෙන් එය හෙලා දකිනවා. මේ ආපහසාත්මක පින්තුර පලකරන අය මෙකත් දැන ගන්න ඕනැම ආගමක බොරු නාමික අනුගමිකයන් ඉන්නවා , තවත් අය ආගමට නිගරු කරන්න මෙ විදිහට අන්දලා ෆොටො ගහාලා මෙවගෙ ප්‍රසිද්ද තැන්වල එවා පල කරනව

    යලුවනි මතක තියගන්න අපි කරන කියන සැම දෙයකටම අපි එකක් නැර වගකියන්න වෙන බව බෞද්ද සනක්ල්පයත් එකම තමයි කලදේ පස්සෙන් එනවා

    අනික තව කරුනක් සිහිතාබා ගනන් සාමානය කෙනෙකුගෙ අදහසකට ගරහනවා වගෙ නෙමේයි ආගාම් කතෘ වරයකුට නින්දා කරනවා කියන්නෙ

    මෙතන අපිට දෙකක් තියෙනවා නිදහසේ තිරනයක් ගන්න

    1. දෙවි කෙනෙක් ඉන්නවා
    2. දෙවි කෙනෙක් නැහැ

    දෙවියන්ට නිකරුනෙ අවමන් කරන අයගෙන් ආහන්න තියෙන්නෙ බැරිවෙලාත් දෙවිකෙනෙකු හිටියොත්? මොකද? වෙන්නෙ (එකම දෙවි කෙනෙකු සිටින බවට කිතිනුවෙත්, ඉස්ලාම් දහමත් පිලිගන්නවා)

    නිකමට වගෙ කට පරිස්සම් කරගෙන හිටියනම් හිටියත් එච්චර කෙස් එක්ක වෙන්නෙ නැ නෙ හොදට ජිවත් වෙලා තිබිනා නම් ගොඩ නේ?

    So be careful my friends eventhough if u r 100% sure there is no God still it is a sin to condemn others belief
    :yes:
    ඇත්තට මොකද වෙන්නේ :P

    ඔය ‍එකම දෙවියන්ලාගෙන් කෝ දෙයියොද හරි දෙයියො මුස්ලිම් දෙයියොද? කිතිනු දෙයියොද?:lol::lol::lol:
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :yes::yes:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඇත්තට මොකද වෙන්නේ :P

    ඔය ‍එකම දෙවියන්ලාගෙන් කෝ දෙයියොද හරි දෙයියො මුස්ලිම් දෙයියොද? කිතිනු දෙයියොද?:lol::lol::lol:

    කෙලියා තාප්පෙට . දැන් මොකෝ කරන්නේ . පොතේ තියන්නේනම් අපේ දෙවියෝ තමයි බලවත් කියල. එහෙම නෑ කිවොත් දන්නවනේ...... මොකද වෙන්නේ කියල . ඔන්න නරකයි කියන එපා .:angry::angry::angry:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    කිසියම් ආගමකට යමෙක් නින්දා ආපහස කරනවානම් මා කිතුනුවකු වශයෙන් එය හෙලා දකිනවා. මේ ආපහසාත්මක පින්තුර පලකරන අය මෙකත් දැන ගන්න ඕනැම ආගමක බොරු නාමික අනුගමිකයන් ඉන්නවා , තවත් අය ආගමට නිගරු කරන්න මෙ විදිහට අන්දලා ෆොටො ගහාලා මෙවගෙ ප්‍රසිද්ද තැන්වල එවා පල කරනව

    යලුවනි මතක තියගන්න අපි කරන කියන සැම දෙයකටම අපි එකක් නැර වගකියන්න වෙන බව බෞද්ද සනක්ල්පයත් එකම තමයි කලදේ පස්සෙන් එනවා

    අනික තව කරුනක් සිහිතාබා ගනන් සාමානය කෙනෙකුගෙ අදහසකට ගරහනවා වගෙ නෙමේයි ආගාම් කතෘ වරයකුට නින්දා කරනවා කියන්නෙ

    මෙතන අපිට දෙකක් තියෙනවා නිදහසේ තිරනයක් ගන්න

    1. දෙවි කෙනෙක් ඉන්නවා
    2. දෙවි කෙනෙක් නැහැ

    දෙවියන්ට නිකරුනෙ අවමන් කරන අයගෙන් ආහන්න තියෙන්නෙ බැරිවෙලාත් දෙවිකෙනෙකු හිටියොත්? මොකද? වෙන්නෙ (එකම දෙවි කෙනෙකු සිටින බවට කිතිනුවෙත්, ඉස්ලාම් දහමත් පිලිගන්නවා)

    නිකමට වගෙ කට පරිස්සම් කරගෙන හිටියනම් හිටියත් එච්චර කෙස් එක්ක වෙන්නෙ නැ නෙ හොදට ජිවත් වෙලා තිබිනා නම් ගොඩ නේ?

    So be careful my friends eventhough if u r 100% sure there is no God still it is a sin to condemn others belief
    :yes:

    හරියට සිරජ්ට වෙන දේ වගේ . කට ඇරියොත් නෑමක් :lol::lol::lol::lol:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔච්චර කාන්තාවන් ගැන හිතපු කෙනා වයස 9 කෙල්ලෙක් එක්ක sex කරන එක හරිද? :rolleyes:
     
    • Like
    Reactions: dumasrc

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔච්චර කාන්තාවන් ගැන හිතපු කෙනා වයස 9 කෙල්ලෙක් එක්ක sex කරන එක හරිද? :rolleyes:

    හරි හරි . වැරදිනම් කියන්න ටක්ගල පොතට කොපි කරලා දන්න. :growl::growl::growl:
     
    • Like
    Reactions: dumasrc

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඔය ‍එකම දෙවියන්ලාගෙන් කෝ දෙයියොද හරි දෙයියො මුස්ලිම් දෙයියොද? කිතිනු දෙයියොද?:lol::lol::lol:
     
    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    ඕනෑම අවස්ථාවක යම් දෙයක් වසා තබන්නේ නම් එය සුරක්ෂිතව තිඛෙන්නේය. යම් දෙයක් ආරක්ෂාකර, එහි නිකැළැල් බව රැකගනු ලබන්නේද එම භාණ්ඩය (හෝ වස්තුව) උසස් දෙයක් ලෙස ජනයා පිළිගන්නේය. මේ ආකාරයෙන්ම කාන්තාවන්ගේ නිකැළැල් භාවය හා උසස්භාවය රැකගැනීමේ උත්තරීතර අරමුණින් ඉස්ලාමය කාන්තාවන්ට තමන්ව ආවරණය කරගන්නා ලෙස නියමකර ඇති බව පහත සදහන් කුර්ආන් පාඨය මඟින් තේරුම් ගත හැක.

    Ethakota pirimi pahath da? Nikalal nadda(kelal da?) Pirimi wahagena newey ne inne

    sirawatama deiyonta thibbe nadda pirimi hama eka ma honda un widiyata mawanna? ethakota ganun ta wahan inna wenne na ne? hik hik
     
    ඕනෑම දෙයක් වසා තබන විට සුරක්ෂිත වෙනවා කියන එක පට්ටපල් අමු බොරු කතාවක් . නිර්මල බුදුධහම සුරක්ෂිත වන්නේත් ආරක්ෂා වන්නේත් විවුර්ත වන තරමටයි . එක හරියට බබලන හිරු මඩල වගේ . විවර්ත වන්න වන්න එය බබලනවා . සගවන විට බැබලීම ආලෝකය නැතිව යනවා , මිසදුටු අගමකයි නිවැරදි අගමකයි තියන වෙනසත් ඕකමයි . ඔබ එක සොයන්න . විවර්ත කර බලන්න . විවචනය කරන්න . එවිට ආලෝක පෙනේවි . හරියට සදුන් කොටයක් පලන්න පලන්න එහි සුවද දසත විහිදෙනවා වගේ . නමුත් බොරුවෙන් වංචාවෙන් වැසුන මිසදුටු අදහස් ආරක්ෂා වන්නේ වසා තබන විටයි. ඒවා විඋර්ත උ විට මිනිසුන්ට සත්‍ය වැටහෙනවා . ඒවා ප්‍රතික්ෂේප වෙනවා . ඉතින් ලෝගු පොරවාගත් හොරු ඒවා ගැන ප්‍රශ්න කරනවට කැමති නෑ. මන්ද සත්‍ය එය නොවන නිසා . නමුත් බුදුදහම එසේ නැත . ඔබ හර අවසාන තරමටම වැටහෙනවා .:yes::yes::yes: