Hair style help

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
hari 4to 1 watila athai sithami!

c6b1399bcfcuts-2.jpg.jpg
 
::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    හ්ම්, පොඩි වෑරදිමක් වේලා තිබ්බේ..
    ඒ ගෑන මං කණගාටු වෙනවා..
    මට තවමත් හිතා ගන්න බෑ, ඈයි ඒ වගේ දෙයක් වුනේ කියලා..

    මං දෑන් මේ කියවන්නේ.. කලින් මේ ත්‍රේඩ් එකට දෑම්ම පින්තුරය ගෑනයි...
    මේ තියෙන්නේ මගේ පරිගණකයෙන් මට පෙනුන පින්තුරේ...

    clipa.jpg

    ow matath mekamai thibey :P ei remove kary ? :confused::confused::confused: thawa tikakin mawa gedarin elawanva :D:D:D:D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    hair style eka emo

    btw cool ge pic eka gana podi deyak kiyannam :D eya dala thibbe pic eka wena site ekakin adala dapu ekak google karala, eke link eka methana embed karala, ea site eke hotlink protection script ekak nisa image eka embed karapuwama maru welai apita penne eka block wela ara widiyata adult pic ekak :yes: eya eka danagena indala na eyata eka dapu wele indan penila thiyenne ara emo guy ge pic eka ;) ithin eya hithala nae meke ayage replyz gana,

    passei cn eka danagena thiyenne :D anyway dan post eka delete karala thiyenawa :yes: cool eka hithala post karapu deyak nemei eya me gana mokuth nodana wechcha deyak :D :yes: ;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි, මේ ගෑන දෑනුවත් කලාට

    ස්තුතියි, මේ ගෑන දෑනුවත් කලාට.. :)
    ඕය යාලුවා මේ ගෑන මට ස්කයිප් එක මාර්ගයෙන් දෑනුවත් කල හින්දායි..
    මේ සින් එක මට තේරුම් ගියේ..:rolleyes:
    නෑත්නම්.. තත්ත්වය බරපතල වෙනවා , හේතුව ඒ ත්‍රේඩ් එකේ මුල් පිටුවේමයි..
    මං දෑම්ම පින්තුරේ දලා තිබ්බේ...
    :rofl::(
    කොහොම වුනත් මමත් මගේ වෑරද්ද ගෑන පොඩි හෑදින්වීමක් කලා..

    හ්ම්, පොඩි වෑරදිමක් වේලා තිබ්බේ..
    ඒ ගෑන මං කණගාටු වෙනවා..
    මට තවමත් හිතා ගන්න බෑ, ඈයි ඒ වගේ දෙයක් වුනේ කියලා..

    මං දෑන් මේ කියවන්නේ.. කලින් මේ ත්‍රේඩ් එකට දෑම්ම පින්තුරය ගෑනයි...
    මේ තියෙන්නේ මගේ පරිගණකයෙන් මට පෙනුන පින්තුරේ...

    clipa.jpg

    මේ ගෑන කරුණු වටහලා දුන්න එක ගෑන ස්තුතියි.. :)
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    sirawatama thawa podden mama iwarai.cool saamanyen ara wage ewa daanne nehene.godak honda post witharai daanne.eka nisa coolge ewa mama baya nethuwa balanawa.mama open karaddi amma room 1 hitiya.welawata amma dekke ne.tawa podden mawath gedarin elawanawa.anyway now itz ok
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sirawatama thawa podden mama iwarai.cool saamanyen ara wage ewa daanne nehene.godak honda post witharai daanne.eka nisa coolge ewa mama baya nethuwa balanawa.mama open karaddi amma room 1 hitiya.welawata amma dekke ne.tawa podden mawath gedarin elawanawa.anyway now itz ok

    සමාවෙන්න, යාලුවා..
    මටත් මේ කතාව තේරුම් ගියාම, පුදුම දුකක් දෑනුනේ..
    මට මතක හෑටියට ඕය යාලුවාත් මට පි.එම්. මාර්ගයෙන් දෑනුවත් කලා වගේ..
    ඒත් එකේ කියලා තිබ්බේ නෑ.. මේ වගේ පින්තුරයක් තියෙන්නේ කියලා..
    ඒ හින්දා.. මට ඒක තේරුම් ගියේ නෑ..
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    සමාවෙන්න, යාලුවා..
    මටත් මේ කතාව තේරුම් ගියාම, පුදුම දුකක් දෑනුනේ..
    මට මතක හෑටියට ඕය යාලුවාත් මට පි.එම්. මාර්ගයෙන් දෑනුවත් කලා වගේ..
    ඒත් එකේ කියලා තිබ්බේ නෑ.. මේ වගේ පින්තුරයක් තියෙන්නේ කියලා..
    ඒ හින්දා.. මට ඒක තේරුම් ගියේ නෑ..

    aulak ne yaaaluwa.den eka iwarai.mama PM kare ne me gena.mama hithuwe ona kamin daala kiyala.mokada cool pic demmata passe kattiyage comments nisa.mama eth beluwa hondata hitapu coolta mokada une kiyala.hithuwe kenthi gihin wedi wela wage kiyala :D.den hari cool.ela kiri
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aulak ne yaaaluwa.den eka iwarai.mama PM kare ne me gena.mama hithuwe ona kamin daala kiyala.mokada cool pic demmata passe kattiyage comments nisa.mama eth beluwa hondata hitapu coolta mokada une kiyala.hithuwe kenthi gihin wedi wela wage kiyala :D.den hari cool.ela kiri

    මට තරහා ගිය පළියට එළකිරි අඩවියත්
    එක්ක පලිගන්න මං උත්සහ කරන්නේ නෑ.. :)
    ඔව්, ඒ කතාව දෑන් අපි අමතක කරමු..
    :yes::D