2010 July 11 - Special FIFA Finals Show with AKAKoda! (EK Radio!)

May 18, 2010
6,978
210
0
Los Angeles
අය්යාට තාම බබාලා නෑ නංගි බබෝ.... :P

emoticon-00134-bear.gif

emoticon-00136-giggle.gif
nangitath thaama babala na aiya babo..

Goda kaalekin dakke na ayyoo.. koida giye ? wife akki ekka bridal show balanna neda?? :rofl:
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ow ban....match eka elata yay ne.....:P
    buwalla kiwwe Spain kiyala ne......:rolleyes:
    නයට ගත්ත එකෙක් වෙන්න ඇති :P:rolleyes:
    ඇමක් දාලා කියනවා ඇති:P:rolleyes:
    එත් ස්පේන් දිනයි මම හිතන්නේ :yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ehenam mokakda cn eka? ubata marana tharjana kalaada kawuru hari kiyapan ehenam mata ikmanata hangenna :dull:

    හොඳ වෙලවට මට බස් නෑ... මම එලකිරි එකට ජින්ගල් හදලා දීලා නෑ... නැත්න්ම ඉතින් මටත් තර්ජන එයි තමයි.. :P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    emoticon-00134-bear.gif

    emoticon-00136-giggle.gif
    nangitath thaama babala na aiya babo..

    Goda kaalekin dakke na ayyoo.. koida giye ? wife akki ekka bridal show balanna neda?? :rofl:

    අප්පා... ඒ වුනාට මෙය කතා කරන්නේ නාකි ආච්චි වගේ.... :P

    මම හිටියා... මොන bridal show ද.. හික්..හික්.. මම මේ ඉන්නේ හඳපානේ පැනලා යන්න.... :rolleyes::rolleyes:
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    හොඳ වෙලවට මට බස් නෑ... මම එලකිරි එකට ජින්ගල් හදලා දීලා නෑ... නැත්න්ම ඉතින් මටත් තර්ජන එයි තමයි.. :P:P
    haa haa kata kata, thawa tikakin ubata cl ekak ei balaagena 4n eka off karapan, ubawa baya karai harida, uba baya wenna oone :rofl::rofl::D