ආ....ඔව් ඔව්... ඒ කටයුතු වලට මුල් තැන දෙන්ඩ ඔනේ......
(මගෙන් දුන්නද අහන්ඩ එපා හරිය)
එල එල..
මට හිතාගන්න පුලුවන් දීලා කියලා..
ආ....ඔව් ඔව්... ඒ කටයුතු වලට මුල් තැන දෙන්ඩ ඔනේ......
(මගෙන් දුන්නද අහන්ඩ එපා හරිය)
=අපේ පිනා නම් කොන්ඩෙ බාගෙට කපලා.. සල්ලිත් දෙනව ඉතුරු ටික සෑලොන් එකෙන් කපන්න කියල...
හි හි.....මරු වැඩේ.....
අපි නම් කෑම්ප් යන කොට විතරයි නෝට් එකේ කැපුවේ..දුකේ බෑ එතකොට නම්...එතකන් ෂේප් එකේ කොන්ඩේ තියා ගත්තා
කොහොමද? දැක්ක කල්...
ගොඩක් දවසකින් තමයි ආවේ..
ඉතිං ඉතිං..
මොකද වෙන්නේ..
bohomath ma sthuthi kaalayakata passe lassanata show ekak kalaata
ගෝවේ ගෑනු පරාදයි..
![]()
රූපේ මහද පිනායයි..

