Building your own PC and Windows installation (අපිම අපේ පරිගනකය එකලස් කරමු)
Hardware වලට යන්න කලින් පොඩ්ඩක් software පැත්ත බලමු...
►Windows Installation-
මේක නම් ගොඩක් අය දන්නවා, එහෙත් වරදවාගන්න තැන් කිහිපයක් තියෙනවා..
හැම විටම අළුතෙන් windows දානවනම් තමන්ගේ data backup කරගන්න. Windows Xp users අනිවාර්යයෙන් drivers වල backup එකක් ගන්න. Format කරනවිට NTFS file type එක තෝරාගන්න එක හොඳයි. Windows 7 වලදීනම් ඔය ප්රශ්නය එන්නේ නෑ..
►Preparing to build your own PC-
හොඳට ඉඩ තියෙන තැනක් තෝරාගන්න. මල් සහ flat ඉස්කුරුප්පු නියන් සූදානම් කරගන්න. ඒවා ස්ථ්ති විද්යුතයෙන් තොර බවට සහතික කරගන්න. විදුලිය ලබාගතහැකි ස්ථානයක් සූදානම් කරගන්න.
►Preparing the PC Case-
දැන් ගොඩක් වෙලාවට casing එකේම Power supply unit එක තියෙනවා. එහෙත් ඔබට එසේ නොමැතිවද මිලදී ගන්න පුළුවන්, එවිට PSU අපි සවිකරගත යුතුයි. එවිට මෙහි ඇති ලෙස එක සවිකරගන්න.
►Fitting the Motherboard-
මෙය එන්නේ අළුපාට බෑගයක එය ස්ථ්ති විද්යුතයෙන් ආරක්ෂාවීමට සකස්කර තිබෙනවා. අවශ්‍යවන තෙක් බෑගයෙන් ඉවත් කරන්න එපා. motherboard එක සමඟ විවිධ cables ලබාදෙනව, ඒවා IDE හා SATA cables, මේවා cd drives, hard drives සවිකිරීම යොදාගන්නව. තව පොඩි තහඩු කෑල්ලක් තියෙනව ports වලට ගැලපෙන. ඒක IO Shield කියල හඳුන්වනවා.
casing එකේ තිබෙන මුදු වගේ ඇණ වලට තමයි motherboard එක සවිවෙන්නේ. සවිකරන විට ports තිබෙන පැත්ත පිටුපසට සිටින ලෙසත් පහළ casing එකේ නොගෑවෙන ලෙසත් සවිකරන්න.
►Attaching the Motherbaord's power Cables-
motherboard සහ CPU එකට power සම්භන්ද කිරීම මෙහිදී සිදුවනවා. Power unit සිට එන cable එන pin 20 cable එක motherboard එකට සවිකරන්න.
මෙම කුඩා cable එක CPU වෙත සවිකරන්න.
►Fitting the CPU-
CPU කියන්නේ prosseor එක. දැන් පවතින්නේ socket-type CPU.
පරික්ෂාකරන්න motherboard එකට ගැලපෙන CPU එකක් ඔබ පාවිච්චි කරනවාද කියලා. CPU එකේ ඇති සියුම් pins ගැනද වඩාත් ප්‍රවේසම්වන්න, pin හානිවීම නිසා CPU එක ක්‍රියාවිරහිත වන්න පුළුවන්.
CPU එක සවිකල පසු තාපය සන්නයනය සඳහා තාප සන්නායක ආලේපයක් CPU එක මතුපිට 3mm පමණ තවරන්න. මෙය CPU එකෙන් උපදින තාපය, තාප සන්නයන තහඩුවට ගමන්කිරීම පහසුකරනවා.
සවිකල පසු එහි ඇති ලිවරය පහත් කිරීමෙන් හොඳින් සවිවූබව සහතික කරගන්න.
පසුව cooling fan/cooler එක සවිකරන්න, මෙය CPU එක උඩින් සවිවීම සිදුවනවා.
►Fitting the Drives-
Floppy drives නම් දැන් භාවිතයේ නෑ, පරණ IDE, DVDROM/CDROM ඒවානම් තියෙනවා, එහි පසුපස ports motherboard එකට සම්භන්ද කරන්න.
මෙහි audio connector, IDE cable ඒක motherboard එකටත් powerconnector එක powersupply එකටත් සවිකරන්න. jumper pins සවිකරන ආකාරය drive එකේ සඳහන් වෙනවා.
අළුත් SATA drives වලනම් power cable එකයි sata cable පමණයි තියෙන්නේ.casing එකට සවිකර ඇණමඟින් තද කරන්න.
data cables සවිකරන්න ඕනා මෙම ස්ථානයට
►Connecting the PC Case Front Panel and external cards-
ටිකක් අමාරු කටයුත්ත මේක තමයි. motherboard එකෙන් casing එකට cable කිහිපයක් සම්භන්ද වෙනවා. තව අපි වෙනම මිලට ගත් video card හා modem ආදියද සම්භන්ධ වෙනවා.
Installing the Graphics Card:
onboard VGA ගොඩක් වෙලාවට තිබුනත් අපි games වගේ දේවල්නිසා වෙනම VGA එකක් ගන්නවානේ. සාමාන්‍යයෙන් VGA සවිවන්නේ AGP හෝ PCI port එකකට. අළුත් එකක් නම් PCI තමා
AGP port
මෙසේ සවිකර එය casing එකටද ඇණමඟින සවිකරන්න.
Attaching the Case Sound Cables:
casing එකේ ඉදිරියෙන් හා පසුපසින් audio input, output cable දෙකක් motherboard එකට සවිවනවා.
PCI Modem Card:
මොඩම් භාවිතය නම් දැන් අඩුයි. එහෙත් network card භාවිතාවනවා, එයත් මෙම ආකාරයටම සවිකරන්න පුළුවන්. මෙය සවිවන්නේ PCI port එකට
Case Cable Connections:
mothboard එකෙන් casing එකට එහි LED වලට හා speaker එකට cable සවිවනවා. මෙය ටිකක් පරිස්සමින් manual එකේ සඳහන් ලෙස කරන්න.
casing එකේ USB වලට සවිවන්නේත් මෙම cable.
Installing the Memory:
RAM card දැන් භාවිතාවන්නේ DDR2, DDR3. මෙය cards දෙකක් හෝ තුනක් වුවත් සවිකරන්න පුළුවන්. slot එකට තබා දෙපැත්තෙන් තදකළවිට ටික් ශබ්දයක් සමඟ මෙය සවිවනවා.
දැන් ඔබ සූදානම්, power ලබාදී ඔබ කැමති operating system එකක් install කරගන්න.
ඔබට තවත් යමක් දැන ගැනීමට අවශ්‍යනම් මෙහි විමසන්න, ඒවා රූප සටහන් සමඟ පැහැදිලි කරන්න මම බලාපොරොත්තු වෙනවා.

Last edited: