2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    :love:
    7.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ උනුසුම් සුබ පතුම්
    මාලිංග අයියා
    තව 50,000 දිගා සිරි

    :D:D:D:D:D:D:D:D:D:D:D:D




    බොහොමත් ම ස්තූතියි මල්ලි.

    " vasigara tamil song" i dedicate this song to octa,anuru_1,kasu akki,gomi nangi,krazy,rockcity68, malinga aiya,blacka ac2000,sachi,Dreams001,sandun,dilrasan,- Mysterious,michael,malbaba,Rovin,nexgen,iphon3g
    h_abeysinghe,
    Sonique,BEN TANNYSON,Snow Boy and all elakiri friends....:D:D:D

    Thanks Malli :D
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ//
    මගෙ ජීවන හදේ බැමි ස්ථීර වේ
    මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ//

    මනහාරිවෙ මෙනිවස ඒ දිනටා//
    ලෝකෙ ඉන්නේ සෙනේහීය බොහෝ රන්දවා
    ස්ථීර මා ආලේ කර දේව පූජාව මේ

    මගෙ ජීවනය රසමල් සිනාවෙන් වෙලී//
    තියෙන සැනසිල්ල හිමි පාද සෙවනේ බැඳී//
    නේක හැරදාවු ඒ පාද පරිචාරිකා

    ලෝකයේ මේ වගේ කොහෙද රසතැන් කැනූ
    සැදි මහදේ මේ සැමියාට ආලේ කෙරූ
    මගෙ පූජා ප්‍රියා මාගේ නිල් මාලගේ
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ත්‍රෙඩ් එකේ අළුත් පෝස්ට් ඉබේ ලෝඩ් වෙන වගේ ක්‍රමයක් නෑ නේද??
    මේ රීප්‍රෙෂ් සීන් එක එපා වෙනවනේ