මේ රට අපේද!???

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
නෑ මම දැන් තරහා ගන්නෙ නෑ:D
මගේ තර්කය ලංකාවෙ වටේම මුහුද.සමහර ලස්සන තැන්වල ඇවිදින්න අපිට අයිතියක් නෑ.පොලිසිය මරුවෝ වගේ පන්නනවා.ඒ අතරින් විශාල පිරිසක් යනෙන තැනක් ගාලුමුවදොර පිටිය.ඉතිං ඒ තැන් විශේෂ උවමනාවකින් බලාගන්න ඕන නේ?(මොකද තවම ග්‍රාමීය ඇවැතුම් පැවතුම් තියන මිනිස්සු ඉන්න රටක් මේ)දැන් බලන්න නුවර අනිසි තැන්වලින් පාර පනින අය දැනුවත් කලා-දඩ ගැහුවා.දැන් කවුරුත් ඒ වරද කරන්න බයයි.මේ වගකීම/සෙවිල්ල නැත්තෙ ඇයි අනිත් තැන්වලට.
අනික බල්ලට ගිය රටේ නීතිය.ඇයි පොලිතින්/ප්ලාස්ටික් තවම බාවිතා වෙන්නේ???

අක්කේ..ඔයා කියාන කතාව ඇත්ත...පිට රටවල වැද්දක්(මාර්ග නිතී)ගහන දඩ්ය සමහර වෙලාවට පඩියන් භාගයක් විතර වෙනවා...us වල ඉන්න මං අදුරන කෙනෙක් ලඟ insurence card එක නැතුව මාට්ටු වෙලා $1200 දඩ ගහලා.අයේ එයා ජිවිතේ තියෙනකම් ඒ වැරැද්ද කරන්නේ නෑ....ලංකාවෙත් එහෙම කරන්න ඕන...
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
math giya seegiriye onna ohoma
habai man dakka thawa samaharu ara tickets dena thanatama vehicles wala enawa...
keeyak hari pagawak deelada danne na
appa polonnaru yanna giyamath ohoma thama
kilo meter ganan payin yanne
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අනිවා අක්කේ...ලොකු වෙනසක් කරන්න ඕන..ඒක දේශපාලන වශයෙන් වගේම සමාජීය වශයෙනුත් වෙන්න ඕන..මිනිස්සුත් හිතන්න ඕන මේ මගේ රට මේ දේවල් මං ආරක්ශා කරන්න ඕන කියන හැඟිම ඇති කර ගන්න ඕන....

    ඕක තම තියන අවුල , අපෙ රටෙ දෙශපලනය හරියට කලොත් බොහොවෙලවට ඊලග සැරෙ ඡන්දෙට සල්ලි ටිකක් දීල උදවු කරන්නවත් කෙනෙක් නැති වෙනවා.........අපෙ සමාන්‍ය මිනිස්සු හරියට පගාව නොඩී වැඩක් කරගන්න ගියොත් එක එ මනුස්සයටම එප වෙනව.....එ හින්ද දේශපලකයො වැරදි කරන අය ලගින් තියාගෙන ඉන්නවා.....සමාන්‍ය මිනිස්සු පගාව ඩීල වැඩ කරගන්නව.....

    ඉතින් ඔය ප්‍රසිද්ධ ස්තන ගොඩක් වෙන කඩ දාන එවා කගෙ හරි ලොකු කෙනෙක්ගෙ උදවුවෙන් උන දෙවල්...දැන් එව හදන්න ගියම තව ලොකු කෙනෙක්ගෙ උදවුවෙන් බලපෑම් කරල එව නවත්තනවා.......... (දේශපලකයට චන්ද , අනිත් අයට බඩගොස්තරෙ )
     
    Eclipse

    Well-known member
  • Mar 1, 2008
    6,503
    130
    63
    40
    -*Maharagama*-
    me rata hadanna one singapore wage... dum bonna be , parisara dushanaya karanna be ,hama ekakatama dada gahanawa, etakota anduwatat sallit hambawenawa boruwata tax arawa mewa gahanna oneth ne, salli gasakanna onet ne, rata kochchara lassanata diunu karanna puluwanda.
     
    math giya seegiriye onna ohoma
    habai man dakka thawa samaharu ara tickets dena thanatama vehicles wala enawa...
    keeyak hari pagawak deelada danne na
    appa polonnaru yanna giyamath ohoma thama
    kilo meter ganan payin yanne
    :yes::Dඅන්න ඒක තමයි මල්ලි මමත් මේ කියන්න හදන්නේ.ඇයි මේ රටේ දෙවිදිහක්.ඉතිං වැඩිම පිරිස වන සාමාන්‍ය ජනයාට වැඩි පහසුකම්/සැලකිලි /රැකවරණය තියෙන්න ඕන නේද?එහෙම නැතුවම ඒ මිනිස්සුන්ට තරවටු කරලා/දඩ ගහලා හරියනවද?මේ රට ඇති අයගේ විතරද?
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔන්න මල්ලෙන් පැන්නා..
    පාලකයන්ව යවන්න බලාගෙන ඉන්නවට වඩා විපක්ෂය කරන්න ඕනා මේවගේ වැරදි පෙන්නන එක නේද..?
    අද කරන්නේ කරන්න දෙයක් නැතිනිසා මඩ ගැසීම...

    මචන් වැරදියට ගන්න එපා මම පලකයන් කිවුවෙ පවතින ආණ්ඩුව කියන එක නෙමෙ...... යු.එන්.පි , පී.එ නෙමෙ මොන පලකයො හිටියත් සමහර වැරදි හරි ගස්සන්න ගියොත් එ පලාතේ පලකතුමට ඊලග පර ඡන්දෙ කරන්න මිනිස්සු නැති වෙනවා......
     
    me rata hadanna one singapore wage... dum bonna be , parisara dushanaya karanna be ,hama ekakatama dada gahanawa, etakota anduwatat sallit hambawenawa boruwata tax arawa mewa gahanna oneth ne, salli gasakanna onet ne, rata kochchara lassanata diunu karanna puluwanda.
    :yes::Dහොඳ අදහසක්.ඒත් කටුකයි.නීතිය හා අයිතිවාසිකම් සමාන විය යුතුයි.
    අපේ රටේ නං පෝයට බාර් වහන්නෙ දුප්පතාගේ විතරයි.
     
    රට නම් අපේ තමයි... ඒත් මිනිස්සුන්ට අපේ කියන හැඟීම නෑ....
    මට නං ඒක සැකයි.:lol:
    එහෙමනම් සේරටම එක විදිහට සලකන්න එපැයි.මොනරා කොලයක් දුන්නම අරෙන්නැති ගේට්ටුත් ඉබේ ඇරෙනවා.දුප්පතා පයින් හැතැප්ම දෙකක් පයින් යන තැනට ඇති අය ඔච්චම් කර කර ගේට්ටුව දොරකඩටම යනවා.
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    :yes::Dඅන්න ඒක තමයි මල්ලි මමත් මේ කියන්න හදන්නේ.ඇයි මේ රටේ දෙවිදිහක්.ඉතිං වැඩිම පිරිස වන සාමාන්‍ය ජනයාට වැඩි පහසුකම්/සැලකිලි /රැකවරණය තියෙන්න ඕන නේද?එහෙම නැතුවම ඒ මිනිස්සුන්ට තරවටු කරලා/දඩ ගහලා හරියනවද?මේ රට ඇති අයගේ විතරද?

    අක්කේ...ඔයා ඔය කියන්නේ සමාජවාදී ක්‍රමයක් ගැන...ඒත් දැන් ලංකාවේ තියෙන්නේ..ධනවාදී ක්‍රමයක්..තියන එකාට ඔක්කොම තියෙනවා..එත් නැති එකාට මොකුත්ම නෑ..ඒකයි මං කිව්වේ දේශපාලනික වශයෙනුත් වෙනසක් ඕන කියලා..
    .
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට නං ඒක සැකයි.:lol:
    එහෙමනම් සේරටම එක විදිහට සලකන්න එපැයි.මොනරා කොලයක් දුන්නම අරෙන්නැති ගේට්ටුත් ඉබේ ඇරෙනවා.දුප්පතා පයින් හැතැප්ම දෙකක් පයින් යන තැනට ඇති අය ඔච්චම් කර කර ගේට්ටුව දොරකඩටම යනවා.

    ඒක තමයි කියන්නේ.... දෙයක් අපේ කියලා කටක් ඇරලා කියන්න අපි ඒකට ඒ විදිහට සලකන්න ඕනේ... තම්න්ගෙ වාසිය බලාගෙන වැඩකරනකොට කටවත් රටක ජාතියක් ගැන හැඟීමක් නෑ... සල්ලි මත තමයි ඔක්කොම තීරණය වෙන්නේ... දැන් ඉන්නේ පුදුම ආර්ත්මාර්තකාමි මිනිස්සු ටිකක්... ඕක හැම තැනටම එකයි... අපි වුනත් සල්ලි තිබ්බනම් ඔතන පයින් ඇවිදින්නෙ නෑ.. සල්ලි දිලා යනවනේ... ඉස්සෙල්ලා කරන්න ඕනෙ ඔය විදිහේ යටි මටි ක්‍රම නවත්තන එක... ඊට පස්සෙ මිනිස්සුත් පුරුදු වෙනවා ඒවාට සහයෝගය නොදී ඉන්න.. අපේ රටේ ඒ කාලේ ඉදන්ම පගාවට යට වුන පිරිසක් හිටියේ.. ඒක න්ඉසා තමයි මේ දේවල් මෙහෙම වුනේ.. මම හිතන්නේ පගාව වංචාව ක්ඉයන එක ගොඩක් අයට ලේ උරුමයෙන් එන දෙයක් වෙන්න ඕනේ...
     
    අමූලික ඇත්ත සහෝ...:yes::yes::yes::yes:
     
    අක්කේ...ඔයා ඔය කියන්නේ සමාජවාදී ක්‍රමයක් ගැන...ඒත් දැන් ලංකාවේ තියෙන්නේ..ධනවාදී ක්‍රමයක්..තියන එකාට ඔක්කොම තියෙනවා..එත් නැති එකාට මොකුත්ම නෑ..ඒකයි මං කිව්වේ දේශපාලනික වශයෙනුත් වෙනසක් ඕන කියලා..
    .
    :Dඅනේ මන්දා ඔය වචනවලින් කියවෙන දේත් එක එක්කෙනාට වාසි විදිහටයි අර්ථ දක්වන්නේ.
    මම කියන්නෙ රටේ වැදගත්/පූජනිය තැන් ටිකේ වත් හැඳි දෙකකින් බෙදන් නැත්තං හොඳයි කියලා:yes:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    කතාව නන් ඇත්ත.එත් ඔක හදන්න පුලුවන් මහජනතාවටම තමයි.දැන් ඉන්න පරම්පරාව නන් වෙනස් වේ කියල හිතන්න අමරුයි.එත් ඊලග පරම්පරාව හදාගන්න පුලුවන් එයාලට පොඩිකාලෙ ඉදන්ම හුරු කලොත්.පෙරපාසලෙ ඉදන්ම පුරුදු කලොත් අවුරුදු 13ක් ඉවර වෙනකොට ඉබේම හොද පුරවැසියෙක් හැදෙනව.එ පුරවැසියො රට පාලනය කරන්න ගත්තම පාලකයොත් හොදයි,පාලිතයොත් හොදයි.එහෙම උනොත් තමා සමාජෙත් හොද වෙන්නෙ.
     
    • Like
    Reactions: shammee

    ෂඃ මසුරං කියමන!:yes::):):)&++
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    ජරාව නැතුව මොනාද කරන්න පුලුවං ??

    යන විදියට යන්න මිනිස්සු පුරුදු වෙලා

    හැබැයි ඔය තැන තැන කුණු දාලා විනාස කරන උන්ට නං යන්න වෙනම අපායක් හදන්න වෙනවා
    කොච්චර ලස්සන තැන් මුං වනසනවද????

    be the change you wan't to see in the world :yes:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    :Dඅනේ මන්දා ඔය වචනවලින් කියවෙන දේත් එක එක්කෙනාට වාසි විදිහටයි අර්ථ දක්වන්නේ.
    මම කියන්නෙ රටේ වැදගත්/පූජනිය තැන් ටිකේ වත් හැඳි දෙකකින් බෙදන් නැත්තං හොඳයි කියලා:yes:

    මං දේශපාලනය ගාව ගන්න හදනවා නෙවෙයි....ඒත් ඇයි අපිට හැමතැනදිම අසාධාරණ්යක් වෙන්නේ...සල්ලි තිබුනත් නැතත්..හැමෝටම සමානව සැලකුම් ලබන්න අයිතියක් තියෙනවා..
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    සීගිරිය ගෙන කියපු කතාව සම්පූර්ණ ඇත්ත... ල0කාවෙ අනිත් තැන් වලත් ඔය ටිකම තමයි..ඒත් ඉතින් මේවා සොයලා බලලා ඒවට ක්‍රියාමාර්ග ගන්න කව්ද ඉන්නෙ...
    අපි අනිත් රටවල් හදල ඉන්න කලින් අපි හැදිල ඉන්න ඕන.. එක ඇඟිල්ලක් දික් කරන කොට තමන් දිහාට ඇඟිලි 4ක් දික් වෙලා කියල කට්ටියට මතක් කරන්න ඕන..අපෙ ලොක්කො තමන් ට තියෙන වැඩ හරියට කරන්නෙ නෙති එකෙ පල විපාක තමයි ඔය..
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    කතාව නන් ඇත්ත.එත් ඔක හදන්න පුලුවන් මහජනතාවටම තමයි.දැන් ඉන්න පරම්පරාව නන් වෙනස් වේ කියල හිතන්න අමරුයි.එත් ඊලග පරම්පරාව හදාගන්න පුලුවන් එයාලට පොඩිකාලෙ ඉදන්ම හුරු කලොත්.පෙරපාසලෙ ඉදන්ම පුරුදු කලොත් අවුරුදු 13ක් ඉවර වෙනකොට ඉබේම හොද පුරවැසියෙක් හැදෙනව.එ පුරවැසියො රට පාලනය කරන්න ගත්තම පාලකයොත් හොදයි,පාලිතයොත් හොදයි.එහෙම උනොත් තමා සමාජෙත් හොද වෙන්නෙ.

    ඇත්ත සහො...මුල ඉදලම හදන්න ඕන...
     
    nuwandha

    Member
    Jul 1, 2007
    531
    29
    0
    Los Angeles, USA
    ay me rate nathi beri minissunta ballanta wage kathakaranne
    mage licen eka nethiwela awurudu 3k elewwa
    kawadawath nawaththala ne careka diha balala ahaka balaawa hora police
    eath bike eke yanne be licen thibbath natharakaranawa
    hospital walath ehemamai nethi beri minissune aanduwe
    hospital walatayanne eawage minissunta nursela secko salakanne
    ballontath antha widihata api methana post danawata wada me dewal
    walata wena karanne deyak aththema nedda