නෑ මම දැන් තරහා ගන්නෙ නෑ
මගේ තර්කය ලංකාවෙ වටේම මුහුද.සමහර ලස්සන තැන්වල ඇවිදින්න අපිට අයිතියක් නෑ.පොලිසිය මරුවෝ වගේ පන්නනවා.ඒ අතරින් විශාල පිරිසක් යනෙන තැනක් ගාලුමුවදොර පිටිය.ඉතිං ඒ තැන් විශේෂ උවමනාවකින් බලාගන්න ඕන නේ?(මොකද තවම ග්රාමීය ඇවැතුම් පැවතුම් තියන මිනිස්සු ඉන්න රටක් මේ)දැන් බලන්න නුවර අනිසි තැන්වලින් පාර පනින අය දැනුවත් කලා-දඩ ගැහුවා.දැන් කවුරුත් ඒ වරද කරන්න බයයි.මේ වගකීම/සෙවිල්ල නැත්තෙ ඇයි අනිත් තැන්වලට.
අනික බල්ලට ගිය රටේ නීතිය.ඇයි පොලිතින්/ප්ලාස්ටික් තවම බාවිතා වෙන්නේ???
අක්කේ..ඔයා කියාන කතාව ඇත්ත...පිට රටවල වැද්දක්(මාර්ග නිතී)ගහන දඩ්ය සමහර වෙලාවට පඩියන් භාගයක් විතර වෙනවා...us වල ඉන්න මං අදුරන කෙනෙක් ලඟ insurence card එක නැතුව මාට්ටු වෙලා $1200 දඩ ගහලා.අයේ එයා ජිවිතේ තියෙනකම් ඒ වැරැද්ද කරන්නේ නෑ....ලංකාවෙත් එහෙම කරන්න ඕන...



