මේ රට අපේද!???

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම මෙ ගැන නිසි නිලදාරින්ව දැනුවත් කරන්නම් නංගි බියවන්න එපා ඔය ඔක්කොම නිවරදි කරන බවට මා පොරොන්දු වෙන්නම්

    ඇත්ත මම එකත් කරන්නම්

    :P:P:P
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    Oya kiyana kathawa aththe eth waradda thiyenne apeema minissungene....Mokada ape ayata ewa lagama thanaka parking walata edak dunnoth ethanama kaala reela kunudala yanawa.....ethakota kohomada owa araksha karanne........
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සම්පූර්නයෙන්ම ඇත්ත.ඔයතැන්වල විතරක් නෙවෙයි ගොඩක් තැන් වලදි හිතෙනවා මේ රට අපේද කියලා.එහෙම වෙලාවට කලකිරෙන අවස්ථාත් ඕනෙ තරම්.
    එකක් මිනිස්සු අනිත් අය ගැන හිතන්නෙ නෑ....
    තව හේතු ඇති හිතා ගන්න බෑ.
    ඒ වුනාට ජාති ආලය ගැන කියන්න ගියාම නම් ලෝකෙ ඉහලම ජාතින් ආලය තියෙන මිනිස්සු ඉන්නෙ අපේ රටේ.ඒත් කුණු ටික ගෙනල්ල දාන්නෙ පාරට....
    සිතිවිලි විප්ලවයක් නම් අත්‍යවශ්‍යයි.ඒකට මුලින්ම වෙනස් කර ගත යුත්තේ අපේ සිතිවිලි තමයි..
     
    Oya kiyana kathawa aththe eth waradda thiyenne apeema minissungene....Mokada ape ayata ewa lagama thanaka parking walata edak dunnoth ethanama kaala reela kunudala yanawa.....ethakota kohomada owa araksha karanne........
    :Dඅපි මෙහෙම බලමුද?
    රටේ ඉන්න අධික ධනය-බලය තියන පිරිසක් කිසිම බාධාවකින් තොරව ඒ ඒ තැන්වල දොරකඩටම යනවා.කතරගම දේවාලේ උනත්,ශ්‍රී මහා බෝධිය වුනත් එකයි.මේක දකින අති විශාල පොදු ජනතාව තෙරපි,තෙරපී පැය ගනන් පයින් යනවා.ඉතිං ඒ හිත්වලින් මෛත්‍රියක්/සාධාරණයක්/ගුනවත් කමක් ඉල්ලන එක හෝ සැබැවින්ම නීති විරෝධී පොලිතින් වගේ දේවල් පරිහරණය කරන එක/පාරෙ දූවිල්ල වැදි වැදි තියන දහජරාව කාලා පාරටම විසි කරන එක වගේ දේවල් නවත්වන එක කෙරෙන දෙයක් වෙයිද?
    පලවෙනි හේතුව-,කෝටි ගනනක් පොදු ජනයා දකිනවා තමන්ට කරන නොසැලකිල්ල.
    දෙක-,ඒ මහා ජන ඟඟට අවශ්‍ය තරම් පොදු පහසුකම් තියනවාද කියන කාරණය.
     
    සම්පූර්නයෙන්ම ඇත්ත.ඔයතැන්වල විතරක් නෙවෙයි ගොඩක් තැන් වලදි හිතෙනවා මේ රට අපේද කියලා.එහෙම වෙලාවට කලකිරෙන අවස්ථාත් ඕනෙ තරම්.
    එකක් මිනිස්සු අනිත් අය ගැන හිතන්නෙ නෑ....
    තව හේතු ඇති හිතා ගන්න බෑ.
    ඒ වුනාට ජාති ආලය ගැන කියන්න ගියාම නම් ලෝකෙ ඉහලම ජාතින් ආලය තියෙන මිනිස්සු ඉන්නෙ අපේ රටේ.ඒත් කුණු ටික ගෙනල්ල දාන්නෙ පාරට....
    සිතිවිලි විප්ලවයක් නම් අත්‍යවශ්‍යයි.ඒකට මුලින්ම වෙනස් කර ගත යුත්තේ අපේ සිතිවිලි තමයි..
    :yes::Dඇයි පොදු ජාතික මට්ටමේ තැන්වලදිවත් හැමෝටම එක සමානව සලකන්න බැරි කියන නං හිතාගන්න බෑ.තමන්ගෙම රටේ අසරණයි කියලා හිතෙන එක මොනතරම් වේදනාවක්ද?:dull::(
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    රෝසතිරුවානා කන්ද බලලා ඒකෙන් ගලක් අරන් ආවේ නැති කෙනෙක් පුළුවන්නම් කියන්න, දැන් ගල පොඩිවෙලා අපේ ගොයියලාගේ වැඩ වලින්

    me mama genalla na machan .... 4 parak ma giya :P:P:P:P:P
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    mama nan kiyanne meheta Japan vala vage ruls genna oni kiyala.......... mokada ehe pare kela gahannavat baaa....... ekata ape rate hama tanama bulath kela............
     
    mama nan kiyanne meheta Japan vala vage ruls genna oni kiyala.......... mokada ehe pare kela gahannavat baaa....... ekata ape rate hama tanama bulath kela............
    :yes:ඇත්ත.තාම අපේ රටේ ඉතාම නූගත්,සමාජ ඇසුරක් නැති පිරිසක් ඉන්නවා තමයි.ඒත් ඒ අසරණ/නූගතුන්ට දෙවිදිහකට සළකනවාට වඩා දැඩි පාලනයක් යටතේ සම අවස්ථා දෙන එක නේද වඩාත් මානුෂීය.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :yes::Dඇයි පොදු ජාතික මට්ටමේ තැන්වලදිවත් හැමෝටම එක සමානව සලකන්න බැරි කියන නං හිතාගන්න බෑ.තමන්ගෙම රටේ අසරණයි කියලා හිතෙන එක මොනතරම් වේදනාවක්ද?:dull::(

    :no::(:no::(
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    not right

    මම සම්පූර්ණයෙන්ම එකඟයි මේ කතාවට.අපේ සිතිවිලි චිප්ලවයක් අවශ්‍යයි තමා.නීති වලට වඩා.:yes::D
    ඇයි එතකොට ඔය ප්‍රසිද්ධ ස්ථාන රකින්න/පිරිසිදු කරන්න/උපදෙස් දෙන්න/නෙවෙයිද දහස් ගනනින් බදු ගෙවන්නේ?:rolleyes:
    anne apite wareduna thane...oka thamai..ape attitude wale thiyene prashne...apen wenne one uthukame gane hithanne na..badu gane hithanawa...,singhapoor walath badu ganne wa habai..kele takak gahuwoth wade iwarai...
     
    නීති තියෙන්න ඕන/බදු ගහන්න ඕන/දඬුවම් දෙන්න ඕන ඒ ගැන කිසිම විවාදයක් නෑ.මම කියන්නේ මිනිස්සුන්ට ඒ දැනුම දෙන අතරෙම සමානව සලක්න බැරි ඇයි කියන එක විතරයි.නැත්තං හැමදාම බදු ගෙවන මිනිහා එතනමයි.ඇති හැකි එකා ඉස්සරහට යනවා....
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    :Dඅපි මෙහෙම බලමුද?
    රටේ ඉන්න අධික ධනය-බලය තියන පිරිසක් කිසිම බාධාවකින් තොරව ඒ ඒ තැන්වල දොරකඩටම යනවා.කතරගම දේවාලේ උනත්,ශ්‍රී මහා බෝධිය වුනත් එකයි.මේක දකින අති විශාල පොදු ජනතාව තෙරපි,තෙරපී පැය ගනන් පයින් යනවා.ඉතිං ඒ හිත්වලින් මෛත්‍රියක්/සාධාරණයක්/ගුනවත් කමක් ඉල්ලන එක හෝ සැබැවින්ම නීති විරෝධී පොලිතින් වගේ දේවල් පරිහරණය කරන එක/පාරෙ දූවිල්ල වැදි වැදි තියන දහජරාව කාලා පාරටම විසි කරන එක වගේ දේවල් නවත්වන එක කෙරෙන දෙයක් වෙයිද?
    පලවෙනි හේතුව-,කෝටි ගනනක් පොදු ජනයා දකිනවා තමන්ට කරන නොසැලකිල්ල.
    දෙක-,ඒ මහා ජන ඟඟට අවශ්‍ය තරම් පොදු පහසුකම් තියනවාද කියන කාරණය.

    ai bari?? lankawe witharak nemei thawa kochchara ratawal owa palanawa karagena thiyenawa...ai apita lankikayanta bari.......???loku jana gangawak enakota egollange thin waredi siddawena anika ethana nadaththu karana aya hariyata apadrawya bahara karanne thanak salasala deelath nathuwa athi namuth api uparima meewa palnaya karagaththoth needa hodha.......mee apeeratada?? kiyala ahannathuwa.....mee ape rata needa kiyala ajust karala jeewath wenna barida???........:D:D:D
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    hmm

    Mehema dekuth thiyenewa...1984/85 kale sri mahabodiya penene durate (40 m) vehicle walin yanne puluwan..ea nisa thamai LTTE ekete lehesi une athulateme gihin wedithiyanne..(thame main door eke thiyenewa bulet hole ekak) ea nisa ea than wale arakshawate tikak durin yane vehicle nam nawathwane eka hodai...anika ea than kiyanne Pitza hut ekawath Macdonalds wath newai...to visit on ur drive... :)
    ea wage watina than walete tikak duk widala giyate paw na....man hithanne
    mokade lesiyen labene de watina kamk nane apite...