මම දැන් පුද්ගලික දේවල් කියන්නෙ නෑOyaata vahanayak thiyenawada...???![]()
(පොර ටෝක් ලු නේ)
මම දැන් පුද්ගලික දේවල් කියන්නෙ නෑ(පොර ටෝක් ලු නේ)
![]()
අපෝයි කොච්චර අය කිව්වද?ඒවා නැතුව කතා කරමු.කවුද අක්කේ එහෙම කියන්නේ...

අපෝයි කොච්චර අය කිව්වද?ඒවා නැතුව කතා කරමු.![]()
මම මෙ ගැන නිසි නිලදාරින්ව දැනුවත් කරන්නම් නංගි බියවන්න එපා ඔය ඔක්කොම නිවරදි කරන බවට මා පොරොන්දු වෙන්නම්
ඇත්ත මම එකත් කරන්නම්



Oya kiyana kathawa aththe eth waradda thiyenne apeema minissungene....Mokada ape ayata ewa lagama thanaka parking walata edak dunnoth ethanama kaala reela kunudala yanawa.....ethakota kohomada owa araksha karanne........
අපි මෙහෙම බලමුද?සම්පූර්නයෙන්ම ඇත්ත.ඔයතැන්වල විතරක් නෙවෙයි ගොඩක් තැන් වලදි හිතෙනවා මේ රට අපේද කියලා.එහෙම වෙලාවට කලකිරෙන අවස්ථාත් ඕනෙ තරම්.
එකක් මිනිස්සු අනිත් අය ගැන හිතන්නෙ නෑ....
තව හේතු ඇති හිතා ගන්න බෑ.
ඒ වුනාට ජාති ආලය ගැන කියන්න ගියාම නම් ලෝකෙ ඉහලම ජාතින් ආලය තියෙන මිනිස්සු ඉන්නෙ අපේ රටේ.ඒත් කුණු ටික ගෙනල්ල දාන්නෙ පාරට....
සිතිවිලි විප්ලවයක් නම් අත්‍යවශ්‍යයි.ඒකට මුලින්ම වෙනස් කර ගත යුත්තේ අපේ සිතිවිලි තමයි..

ඇයි පොදු ජාතික මට්ටමේ තැන්වලදිවත් හැමෝටම එක සමානව සලකන්න බැරි කියන නං හිතාගන්න බෑ.තමන්ගෙම රටේ අසරණයි කියලා හිතෙන එක මොනතරම් වේදනාවක්ද?

රෝසතිරුවානා කන්ද බලලා ඒකෙන් ගලක් අරන් ආවේ නැති කෙනෙක් පුළුවන්නම් කියන්න, දැන් ගල පොඩිවෙලා අපේ ගොයියලාගේ වැඩ වලින්





mama nan kiyanne meheta Japan vala vage ruls genna oni kiyala.......... mokada ehe pare kela gahannavat baaa....... ekata ape rate hama tanama bulath kela............
ඇත්ත.තාම අපේ රටේ ඉතාම නූගත්,සමාජ ඇසුරක් නැති පිරිසක් ඉන්නවා තමයි.ඒත් ඒ අසරණ/නූගතුන්ට දෙවිදිහකට සළකනවාට වඩා දැඩි පාලනයක් යටතේ සම අවස්ථා දෙන එක නේද වඩාත් මානුෂීය.ඇයි පොදු ජාතික මට්ටමේ තැන්වලදිවත් හැමෝටම එක සමානව සලකන්න බැරි කියන නං හිතාගන්න බෑ.තමන්ගෙම රටේ අසරණයි කියලා හිතෙන එක මොනතරම් වේදනාවක්ද?
![]()




anne apite wareduna thane...oka thamai..ape attitude wale thiyene prashne...apen wenne one uthukame gane hithanne na..badu gane hithanawa...,singhapoor walath badu ganne wa habai..kele takak gahuwoth wade iwarai...මම සම්පූර්ණයෙන්ම එකඟයි මේ කතාවට.අපේ සිතිවිලි චිප්ලවයක් අවශ්‍යයි තමා.නීති වලට වඩා.
ඇයි එතකොට ඔය ප්‍රසිද්ධ ස්ථාන රකින්න/පිරිසිදු කරන්න/උපදෙස් දෙන්න/නෙවෙයිද දහස් ගනනින් බදු ගෙවන්නේ?![]()
නීති තියෙන්න ඕන/බදු ගහන්න ඕන/දඬුවම් දෙන්න ඕන ඒ ගැන කිසිම විවාදයක් නෑ.මම කියන්නේ මිනිස්සුන්ට ඒ දැනුම දෙන අතරෙම සමානව සලක්න බැරි ඇයි කියන එක විතරයි.නැත්තං හැමදාම බදු ගෙවන මිනිහා එතනමයි.ඇති හැකි එකා ඉස්සරහට යනවා....anne apite wareduna thane...oka thamai..ape attitude wale thiyene prashne...apen wenne one uthukame gane hithanne na..badu gane hithanawa...,singhapoor walath badu ganne wa habai..kele takak gahuwoth wade iwarai...
අපි මෙහෙම බලමුද?
රටේ ඉන්න අධික ධනය-බලය තියන පිරිසක් කිසිම බාධාවකින් තොරව ඒ ඒ තැන්වල දොරකඩටම යනවා.කතරගම දේවාලේ උනත්,ශ්‍රී මහා බෝධිය වුනත් එකයි.මේක දකින අති විශාල පොදු ජනතාව තෙරපි,තෙරපී පැය ගනන් පයින් යනවා.ඉතිං ඒ හිත්වලින් මෛත්‍රියක්/සාධාරණයක්/ගුනවත් කමක් ඉල්ලන එක හෝ සැබැවින්ම නීති විරෝධී පොලිතින් වගේ දේවල් පරිහරණය කරන එක/පාරෙ දූවිල්ල වැදි වැදි තියන දහජරාව කාලා පාරටම විසි කරන එක වගේ දේවල් නවත්වන එක කෙරෙන දෙයක් වෙයිද?
පලවෙනි හේතුව-,කෝටි ගනනක් පොදු ජනයා දකිනවා තමන්ට කරන නොසැලකිල්ල.
දෙක-,ඒ මහා ජන ඟඟට අවශ්‍ය තරම් පොදු පහසුකම් තියනවාද කියන කාරණය.



