Jivithye Narakama Dawasa

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
37
Colombo 10.
ජීවිතයේ නරකම දවස

බාර් එකක සිටින පුද්ගලයෙක් තමාගේ බීම වීදුරුව දෙස ඔහේ බලාගෙන සිටී. පැය භාගයක් ගතව ඇතත් ඔහු තවමත් බීම පානය නොකර ඒ දෙස බලා සිටී.
කලබල ඇතිකරන, හැඩිදැඩි ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් බාර් එකට ඇතුල් වන්නේ මේ අවස්ථාවේදීය. බීම වීදුරුව දෙස බලා සිටින පුද්ගලයා අසලට පැමිණි ඔහු, කිසිම වග විභාගයකින් තොරව එම වීදුරුව රැගෙන බීගෙන බීගෙන ගියේය.
අසරණ පුද්ගලයා හඬන්නට පටන් ගත්තේය. ට්‍රක් ඩ්‍රයිවර් ඔහු සනසමින් “කමෝන් මෑන් ! මම නිකං විහිළුවක් කළේ. අඬන්න එපා, මම තව ඩ්‍රින්ක් එකක් ඔයාට අරන් දෙන්නම්. කව්රු හරි අඬනවා බලන් ඉන්න මට බැහැ” යැයි කියා සිටියේය.
”නැහැ, ඒකමත් නෙවෙයි” අසරණ පුද්ගලයා පවසා සිටියේය. “අද දවස මගේ ජීවිතයේ නරක ම දවසයි. ඉස්සෙල්ලා ම, මට නින්ද ගිය නිසා වැඩට යන්න පරක්කු වුණා. ඒ ගැන කුපිත වුන මගේ බොස් මාව රස්සාවෙන් අයින් කළා.
මම කාර්යාලයෙන් පිටව මගේ කාර් එකට යද්දී ඒක හොරකම් කරලා. ‘තමන්ට කරන්න කිසිම දෙයක් නැහැ’යි කියල පොලිසිය කිව්වා. මම ටැක්සියක් අරගෙන ගෙදර ගියා. මගේ පර්ස් එකයි ක්‍රෙඩිට් කාඩ්ස් ටිකයි ටැක්සියේ බව මට මතක් වෙනකොට ටැක්සිය ගිහිං.”
”මම ගෙදරට ඇතුල් වෙද්දී, මගේ බිරිඳ උයන්පල්ලාත් එක්ක එක ඇඳේ. මම ගෙදරින් පිටවෙලා මේ බාර් එකට ආවා. එහෙම ඇවිත්, මගේ ජීවිතය ඉවර කර ගන්න හිත හිතා ඉන්නකොට ම, ඔයා ඇවිත් මගේ වහ ටික බිව්වා.”

උපුටා ගැනීම
දිනමිණ
 
marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **

    pattama patta