දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..
මම හරි නේද?
අපි හරි නේද?
මම හරි නේද?
දේශප්‍රේමියෝ රටට මහා සේවාවක් කල ,රට ත්‍රස්තවාදයෙන් දිවි හිමියෙන් රට බේරා ගත්,කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී මහතාව කිසිදු චෝදනාවකින් තොරව ,කිසිදු නඩු විබාගයකින් තොරව අභය දානය දීමට තීරණය කල වගයි.
අපි හරි නේද?
හමුදා සෙබලුන් තොග පිටින් මරා දැමීමට ,මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනයට පිටරටින් ඩොලර් කෝටිගනනින් මුදල් ඉපයූ,කැබතිගොල්ලෑවේ කේදවාචකය,මහ බැංකු බෝම්බය,කටුනායක හා අනුරාධපුර බෝම්බ ප්‍රහාර සඳහා පූර්ණ දායකත්වය ලබා දුන් අමු ලේ රස හොඳින් දන්නා සරත් ෆොන්සේකා නැමැති දේශද්‍රෝහියාට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කල වගයි..
Last edited:




