දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
ඇත්ත තිත්තයි නේද?

පුද්ගලික වෛරය පිරිමහගන්න තමන් එක්ක එකතුවෙලා දිවා රෑ නොබලා උපරිම කැපකිරීමක් කරපු ගෝඨාභය ලේකම් තුමා සුද්දන්ට පාවා දෙන්න හදන එස්.එෆ්. වගේ කාළකණ්ණියෙක්ට කඩේ යන තොපිට වැහි නැති අකුණු වදිනවා ෂුවර්.

එළියට බහින්නේ බලාගෙන.

ඔව් රට බේරගන්න ජිවිතය ගැනවත් නොසිතා සටන් කරල බල්ලෙක් වගේ හිර කරන්න පුලුවන්නම් හිර කරපු එකාට විරුද්ධව සාක්ෂි දෙන එක මම ඒ තැන හිටියත් කරනව මෝඩ මූසලයො
 
Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ane apith mehema gon jathiyak una neh!

    අනිවා. මේ වගේ මී හරක් මචං.

    මුන්ට යුද්ධයට දේශපාලනය නායකත්වය දීලා ජාත්‍යාන්තරයට ගේම දීලා එල්.ටී.ටී.ය අතුගාලා දාපු ‍රටේ වීර නායකයා අමතක වෙලා.

    යුද්ධ හමුදාවට නායකත්වය දීලා වීරයෙක් වශයෙන් පිළිගැනීමට ලක්වෙලා ඉඳිද්දී තණ්හාව ඔළුවට ගහලා ජනාධිපතිකමට ඉල්ලන්න ගිහින් රටත් පාවා දීලා පීචං වෙලා ඉන්න හාදයෙක්ව ඊට වැඩිය ලොකු වෙලා.

    අම්මපා මේ වගේ හරක්.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඔව් රට බේරගන්න ජිවිතය ගැනවත් නොසිතා සටන් කරල බල්ලෙක් වගේ හිර කරන්න පුලුවන්නම් හිර කරපු එකාට විරුද්ධව සාක්ෂි දෙන එක මම ඒ තැන හිටියත් කරනව මෝඩ මූසලයො

    රට පාවා දුන්නොත් හමුදාපති නෙවෙයි ජනාධිපති වුනත් පුකට පයින් ගහලා කූඩුවට දාන්න ඕනේ. වීරකම් කලා කියලා රට පාවා දෙනකොට "අනේ මෙයා වීරයානේ. ඔහේ පාවා දුන්නාවේ." කියලා කටයි පුකයි වහගෙන බලං ඉන්නද තෝ කියන්නේ මැටි හරකෝ.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ane payalan gono yanna! rata beragaththu SF ta salakana widiyata thopita hena gahanawa sure!

    වීරකම් කලා කියලා රට පාවා දෙනකොට "අනේ මෙයා වීරයානේ. ඔහේ පාවා දුන්නාවේ." කියලා කටයි පුකයි වහගෙන බලං ඉන්නද තෝ කියන්නේ මැටි හරකෝ.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මම එකෙක්ට වත් කඩේ යන්නෙ නැහැ ඔයි. උබට තාම තෙරිලා නැහැ උබ ඔය පු* දෙන මහින්දයි උගෙ ආණ්ඩුවයි තමයි සුද්දොන්ගෙ සුදු පු* ලෙවකන්නෙ.

    මෙයා පුක දෙන්නේ කාටද????

    එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා පත් කළ කමිටුවට සහය දීමට තමන් සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා විසින් පත් කර ඇති කමිටුව ෆොන්සේකා මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට කල්පනා කරන්නේනම් ඒ සඳහා සහය දීමට සූදානම්දැයි මෙහිදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ පුරවැසියෙකු ලෙස තමන්ට පැවරී ඇති වගකීම් අනුව සහයෝගය දැක්වීමට තමන් සූදානම් බවයි.

    ඒ අනුව එක්සත් ජාතීන් විසින් පත්කර ඇති කමිටුව රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලිගැසීමක් ලෙස තමන් නොසිතන බවද හෙතෙම සඳහන් කළේය.

    ජී.එස්.පී ප්ලස් මෙරටට ලබාදීම වෙනුවෙන් යුරෝපා සංගමය විසින් පනවා ඇති කොන්දේසි 15 න් සමහර කරුණු රටට හිතකර බවත්,දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් කරුණු සංශෝධනය කිරීම ආදිය රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හේතු වන බවත් ෆොන්සේකා මහතා බී.බී.සී. සේවයට පවසා සිටියේය.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=9297#
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රට පාවා දුන්නොත් හමුදාපති නෙවෙයි ජනාධිපති වුනත් පුකට පයින් ගහලා කූඩුවට දාන්න ඕනේ. වීරකම් කලා කියලා රට පාවා දෙනකොට "අනේ මෙයා වීරයානේ. ඔහේ පාවා දුන්නාවේ." කියලා කටයි පුකයි වහගෙන බලං ඉන්නද තෝ කියන්නේ මැටි හරකෝ.

    Muu nam muge ammawath wikunan kana jathiye minihek wage.....
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    රට පාවා දුන්නොත් හමුදාපති නෙවෙයි ජනාධිපති වුනත් පුකට පයින් ගහලා කූඩුවට දාන්න ඕනේ. වීරකම් කලා කියලා රට පාවා දෙනකොට "අනේ මෙයා වීරයානේ. ඔහේ පාවා දුන්නාවේ." කියලා කටයි පුකයි වහගෙන බලං ඉන්නද තෝ කියන්නේ මැටි හරකෝ.

    උබ ඔය ලෙවකන මහින්ද තමයි ලංකාවෙ අහිංසක මිනිස්සු දහගානක් මරපු කේ.පි ට රජ සැප දිල ඔලුව උඩ තියාගෙන ඉන්නෙ. එක තමයි රටට කල ලොකුම පාවදිම. උබල වගේ ඔලුව හරක්ට ඕව තෙරන්නෙ නැහැ. පොඩ්ඩක් ඔලුව අත ගාල බලපන් අං ඇවිල්ලද කියල
    :lol::lol::lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙයා පුක දෙන්නේ කාටද????

    එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා පත් කළ කමිටුවට සහය දීමට තමන් සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා විසින් පත් කර ඇති කමිටුව ෆොන්සේකා මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට කල්පනා කරන්නේනම් ඒ සඳහා සහය දීමට සූදානම්දැයි මෙහිදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ පුරවැසියෙකු ලෙස තමන්ට පැවරී ඇති වගකීම් අනුව සහයෝගය දැක්වීමට තමන් සූදානම් බවයි.

    ඒ අනුව එක්සත් ජාතීන් විසින් පත්කර ඇති කමිටුව රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලිගැසීමක් ලෙස තමන් නොසිතන බවද හෙතෙම සඳහන් කළේය.

    ජී.එස්.පී ප්ලස් මෙරටට ලබාදීම වෙනුවෙන් යුරෝපා සංගමය විසින් පනවා ඇති කොන්දේසි 15 න් සමහර කරුණු රටට හිතකර බවත්,දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් කරුණු සංශෝධනය කිරීම ආදිය රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හේතු වන බවත් ෆොන්සේකා මහතා බී.බී.සී. සේවයට පවසා සිටියේය.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=9297#

    ithin SF gihin sakki dunnama mokada wenne.?uu waradak karala nathi hindane baya nathuwa gihin sakki denawa kiyanne.
     
    මුන් එක්ක වාද කරලා වැඩක් නෑ මචං. මොළේ කළඳක් නෑ. ගිරව් වගේ SF,SF,SF,SF කිය කිය පස්සෙන් යනවා විතරයි. අර කැම්පස් වල ජේ.වී.පී. කරන එවුන් මෙලෝ හසරක් නොදැන නායකයෝ ලියල එවන ඒවා ලියාගෙන බෝඩ් උස්සගෙන යනවා වගේ. මුන් හිතන්නේ හමුදාපති වෙලා යුද්දෙ ඉවර කරන්න නායකත්වය දීපු හින්දා මේ ද්‍රෝහියා කරන ඕන ද්‍රෝහී වැඩක් අපි පහන් සිතින් ඉවසා වදාරන්න ඕනෙ කියලා.

    නොදකින් රට පාවා දෙන පාහරයා. අර මැරුණු හමුදාවේ කොල්ලෝ වළවල්වල ඉඳන් සාප කරයි දැන් මූ කරන වැඩ වලට.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    උබ ඔය ලෙවකන මහින්ද තමයි ලංකාවෙ අහිංසක මිනිස්සු දහගානක් මරපු කේ.පි ට රජ සැප දිල ඔලුව උඩ තියාගෙන ඉන්නෙ. එක තමයි රටට කල ලොකුම පාවදිම. උබල වගේ ඔලුව හරක්ට ඕව තෙරන්නෙ නැහැ. පොඩ්ඩක් ඔලුව අත ගාල බලපන් අං ඇවිල්ලද කියල
    :lol::lol::lol::lol:

    balla raja gedara Miniha hiragedara.......:rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මුන් එක්ක වාද කරලා වැඩක් නෑ මචං. මොළේ කළඳක් නෑ. ගිරව් වගේ SF,SF,SF,SF කිය කිය පස්සෙන් යනවා විතරයි. අර කැම්පස් වල ජේ.වී.පී. කරන එවුන් මෙලෝ හසරක් නොදැන නායකයෝ ලියල එවන ඒවා ලියාගෙන බෝඩ් උස්සගෙන යනවා වගේ. මුන් හිතන්නේ හමුදාපති වෙලා යුද්දෙ ඉවර කරන්න නායකත්වය දීපු හින්දා මේ ද්‍රෝහියා කරන ඕන ද්‍රෝහී වැඩක් අපි පහන් සිතින් ඉවසා වදාරන්න ඕනෙ කියලා.

    නොදකින් රට පාවා දෙන පාහරයා. අර මැරුණු හමුදාවේ කොල්ලෝ වළවල්වල ඉඳන් සාප කරයි දැන් මූ කරන වැඩ වලට.

    SF karapu dhrohi wade mokakda lokka?
     
    මුන්ට තේරෙන්නේ නෑ පොන්සේකා පාවලා දුන්නේ රට කියලා....
    ගොඨා කියලා හරි අපේ රණවිරුවෝ කොටි නායකයෝ මැරුවේ පෞද්ගලික තරහවක් උන් එක්ක තිබ්බ නිසා නෙමෙයි රට වෙනුවෙන් කියන පොඩි දේ මේ කාළකන්ණි පාහරයන්ට තේරුම් ගන්න අබ් ඇටෙක මොළයක් නෑ...
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ithin SF gihin sakki dunnama mokada wenne.?uu waradak karala nathi hindane baya nathuwa gihin sakki denawa kiyanne.

    ඔව් ඒකා සුද්දට පුක දීලා බේරෙයි. ගෝඨාභයලා, ශවේන්ද්‍ර සිල්වලා ජාත්‍යාන්තර අධිකරණයට ඉදිරිපත් කරලා, ලංකාවට යුධ අපරාධ චෝදනා එල්ල කරලා, එක්සත් ජාතීන් ලංකාවට මැදිහත්වීමක් කරලා කොසෝවෝ වල කලා වගේ සාමකාමීව රට දෙකඩ කරලා ඊළම දීලා දායි.

    අනේ තොපි වගේ හරක්. තොපි හිතන් ඉන්නේ මේවා සෙල්ලම් ගෙවල් හදනවා වගේ වැඩ කියලද?
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    මුන් එක්ක වාද කරලා වැඩක් නෑ මචං. මොළේ කළඳක් නෑ. ගිරව් වගේ SF,SF,SF,SF කිය කිය පස්සෙන් යනවා විතරයි. අර කැම්පස් වල ජේ.වී.පී. කරන එවුන් මෙලෝ හසරක් නොදැන නායකයෝ ලියල එවන ඒවා ලියාගෙන බෝඩ් උස්සගෙන යනවා වගේ. මුන් හිතන්නේ හමුදාපති වෙලා යුද්දෙ ඉවර කරන්න නායකත්වය දීපු හින්දා මේ ද්‍රෝහියා කරන ඕන ද්‍රෝහී වැඩක් අපි පහන් සිතින් ඉවසා වදාරන්න ඕනෙ කියලා.

    නොදකින් රට පාවා දෙන පාහරයා. අර මැරුණු හමුදාවේ කොල්ලෝ වළවල්වල ඉඳන් සාප කරයි දැන් මූ කරන වැඩ වලට.

    උබටම හරියනව.. අව්ලක් නැහැ ඇත්ත අහන්න බැරිනම් පලයන්.. උබල වගෙ තමන්ගෙ වාසියට කඩේ යන එවුන් ඕන තරම් ඉන්නව. ඒත් කවදාවත් හදපු අම්මවත් තමන්ගෙ රටත් පාවල දෙන්න එපා. උබේ හොදට කිව්වෙ. එකවත් තෙරුන් ගන්න බැරි එකෙක් නම් උබ ගොනෙක්ම තමයි. උබල වගේ එවුන්ට මෙච්චර හොදින් කථාකරන්නත් නරකයි.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    SF karapu dhrohi wade mokakda lokka?

    ඒක තමයි වෙලා තියෙන්නේ. උඹලා මෙලෝ හසරක් නොදැන තමයි කථා කරන්නේ. උඹලා එතකොට සුදු කොඩි කථා නොදන්න බබ්බු. වරෙන් නලවන්න.