2010 July 15 - Love Show with GOMI! (EK Radio)

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,461
    5,794
    113
    හෝම් ස්වීට් හෝම්
    holamakda koheda :baffled::baffled::baffled::baffled:

    අපි බයවෙයි :P

    උන්ට කරන්ට් වදිනවා ඔක්කොටම කලිං බහුතරයක් එව්වට earth නැ :rolleyes:

    ලොල්. එහෙනම් ඉතින් මොකක් හරි හොයල බලන්න වෙන එකක් :D ඒත් දැන් ඒක ඕෆ් වෙන්නෙ නැහැනෙ?

    දැන් හරී :yes:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සිහින වලට පාට දෙන්න
    සිහින වලට පාට දෙන්න
    පාට කූරු අරන් එන්න
    දේදුන්නේ පාට වලින්
    ඇවිත් පාට කරල යන්න

    පුංචි පුංචි සමනලු​නේ
    මගෙ හීනෙට ඇවිත් යන්න
    නුඹෙ තටුවල පාට වලින්
    හීන පාට කරල යන්න

    සිහින් සරින් හමා ඇදෙන
    පවන් රොදේ මේ අහන්න
    මල් වල ඈති පැහැය අරන්
    මගෙ හීනෙට පාට දෙන්න

    නිදි කුමරිය නුඔ ආවම
    එපා දුරින් බලන් ඉන්න
    මගෙ හීනෙට පාට දෙන්න
    ඇවිත් ඉතින් තුරුලු වෙන්න
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,794
    113
    හෝම් ස්වීට් හෝම්
    මගේ උණුසුම් සුභපැතුම්. මට බැරිම දේවලින් එකක් තමයි ඔය කඩ්ඩ කියන එක :D

    ලස්සන සිංදුවක් දැන් යන්නෙ :D

    යන්න life english academy එකට දැක්කානේ කඩ්ඩ පුලුවං වෙන හැට් ආයේ වතුර වගේ :P
     

    Nilushi35

    Member
    Feb 13, 2010
    1,064
    61
    0
    @ Home
    සිහින වලට පාට දෙන්න
    සිහින වලට පාට දෙන්න
    පාට කූරු අරන් එන්න
    දේදුන්නේ පාට වලින්
    ඇවිත් පාට කරල යන්න

    පුංචි පුංචි සමනලු​නේ
    මගෙ හීනෙට ඇවිත් යන්න
    නුඹෙ තටුවල පාට වලින්
    හීන පාට කරල යන්න

    සිහින් සරින් හමා ඇදෙන
    පවන් රොදේ මේ අහන්න
    මල් වල ඈති පැහැය අරන්
    මගෙ හීනෙට පාට දෙන්න

    නිදි කුමරිය නුඔ ආවම
    එපා දුරින් බලන් ඉන්න
    මගෙ හීනෙට පාට දෙන්න
    ඇවිත් ඉතින් තුරුලු වෙන්න
    grate bellyfull
    nice u r poem
    wish u r future