ELAKIRI NON SMOKERS CLUB

ARE YOU SMOKER OR NON SMOKER ?

  • I AM NON SMOKER

    Votes: 239 83.3%
  • I AM SMOKER

    Votes: 48 16.7%

  • Total voters
    287

umar103

Member
Jul 1, 2010
247
15
0
Maradana
5956657_ShowLetter_003.gif



Teens are the worst to get affected by Smoking!



:(:(:(
 
Last edited:

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    දුම්බීම එපා වෙන බෙහෙතක්

    දුම්පානය නතර කිරීමට අපහසු වීමට එක් හේතුවක් වන්නේ එයට ඇබ්බැහි වීම සැලකේ.දුම්පානය කරන්නන්ගේ දේහයට ඇතුලුවන නිකොටින් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.1998 සිට 2005 දක්වා කාළය තුළ දී දුම්පානය කරන්නෙකුගේ දේහයට ඇතුළු වන නිකොටින් ප්‍රමාණය 11% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව සොයාගෙන ඇත.
    මෙයට ප්‍රධාන හේතුව දුම්වැටියක අඩංගු නිකොටින් සාන්ද්‍රණය ඉහළ දමා තිබීමයි.ආහාර හා ඖෂධ පාලන ආයතනයේ ප්‍රධානියෙක් අදහස් දක්වමින් පෙන්වා දී ඇත්තේ නිකොටින් ඉතා අඩු දුම්වැටියක් හදුන්වා දීමට කාලය පැමිණ ඇති බවයි.මෙමගින් දුම්වැටියට ඇබ්බැහි වීම අවම කරගත හැකි බව ඔහු සදහන් කරයි.
    ඉතා මෑතකදී දුම්බිම එපා කරවන ඖෂධයකට අනුමැතිය ලැබී ඇත.Varenicline ලෙස හදුන්වන මෙම රසායනය මගින් ස්නායු පද්ධතියට නිකොටින් ඇතුලූ වීමට අවහිර කරයි.මෙමගින් දුම්බිම එපා කරවා දුම්බොන්නා ඉන් ඉවත් කරවා ගැනිමට උපකාරී වන බව මිනිසුන් 5000ක් යොදා ගනිමින් සිදුකළ අධ්‍යනයකදී හෙළි වී ඇත.