me in toooooooooooo
789 Member Nov 29, 2007 14,261 95 0 Hogwarts Jul 3, 2010 #223 mamanam hodata bonawa dawasata packet 2k withara
hemalsilva Well-known member Oct 16, 2006 16,039 2,687 113 Paraguay Jul 3, 2010 #224 viraj101 said: me in toooooooooooo Click to expand... WELCOME TO ENSC
umar103 Member Jul 1, 2010 247 15 0 Maradana Jul 3, 2010 #226 Teens are the worst to get affected by Smoking! Last edited: Jul 3, 2010
hemalsilva Well-known member Oct 16, 2006 16,039 2,687 113 Paraguay Jul 3, 2010 #227 TwoTone said: I'm in Click to expand... WELCOME BROTHER
hemalsilva Well-known member Oct 16, 2006 16,039 2,687 113 Paraguay Jul 3, 2010 #228 Snake eyes said: non smoker here Click to expand... THANKS BRO
thilina91 Member May 28, 2008 18,560 858 0 New World, Grand Line Jul 17, 2010 #230 hemalsilva said: Click to expand...
samila224 Banned Jan 25, 2009 6,954 280 0 Melbourne VIC Australia Jul 17, 2010 #232 onna mamath join una
hemalsilva Well-known member Oct 16, 2006 16,039 2,687 113 Paraguay Jul 17, 2010 #233 samila224 said: onna mamath join una Click to expand... THANKS
hemalsilva Well-known member Oct 16, 2006 16,039 2,687 113 Paraguay Jul 17, 2010 #234 harsha440 said: Click to expand... THANKS FOR JOIN
hemalsilva Well-known member Oct 16, 2006 16,039 2,687 113 Paraguay Jul 17, 2010 #236 Jdilexx said: too far a awy frm the thread Click to expand... NO PROBLEM BRO
hemalsilva Well-known member Oct 16, 2006 16,039 2,687 113 Paraguay Jul 26, 2010 #238 දුම්බීම එපා වෙන බෙහෙතක් දුම්පානය නතර කිරීමට අපහසු වීමට එක් හේතුවක් වන්නේ එයට ඇබ්බැහි වීම සැලකේ.දුම්පානය කරන්නන්ගේ දේහයට ඇතුලුවන නිකොටින් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.1998 සිට 2005 දක්වා කාළය තුළ දී දුම්පානය කරන්නෙකුගේ දේහයට ඇතුළු වන නිකොටින් ප්‍රමාණය 11% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව සොයාගෙන ඇත. මෙයට ප්‍රධාන හේතුව දුම්වැටියක අඩංගු නිකොටින් සාන්ද්‍රණය ඉහළ දමා තිබීමයි.ආහාර හා ඖෂධ පාලන ආයතනයේ ප්‍රධානියෙක් අදහස් දක්වමින් පෙන්වා දී ඇත්තේ නිකොටින් ඉතා අඩු දුම්වැටියක් හදුන්වා දීමට කාලය පැමිණ ඇති බවයි.මෙමගින් දුම්වැටියට ඇබ්බැහි වීම අවම කරගත හැකි බව ඔහු සදහන් කරයි. ඉතා මෑතකදී දුම්බිම එපා කරවන ඖෂධයකට අනුමැතිය ලැබී ඇත.Varenicline ලෙස හදුන්වන මෙම රසායනය මගින් ස්නායු පද්ධතියට නිකොටින් ඇතුලූ වීමට අවහිර කරයි.මෙමගින් දුම්බිම එපා කරවා දුම්බොන්නා ඉන් ඉවත් කරවා ගැනිමට උපකාරී වන බව මිනිසුන් 5000ක් යොදා ගනිමින් සිදුකළ අධ්‍යනයකදී හෙළි වී ඇත.
දුම්බීම එපා වෙන බෙහෙතක් දුම්පානය නතර කිරීමට අපහසු වීමට එක් හේතුවක් වන්නේ එයට ඇබ්බැහි වීම සැලකේ.දුම්පානය කරන්නන්ගේ දේහයට ඇතුලුවන නිකොටින් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.1998 සිට 2005 දක්වා කාළය තුළ දී දුම්පානය කරන්නෙකුගේ දේහයට ඇතුළු වන නිකොටින් ප්‍රමාණය 11% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව සොයාගෙන ඇත. මෙයට ප්‍රධාන හේතුව දුම්වැටියක අඩංගු නිකොටින් සාන්ද්‍රණය ඉහළ දමා තිබීමයි.ආහාර හා ඖෂධ පාලන ආයතනයේ ප්‍රධානියෙක් අදහස් දක්වමින් පෙන්වා දී ඇත්තේ නිකොටින් ඉතා අඩු දුම්වැටියක් හදුන්වා දීමට කාලය පැමිණ ඇති බවයි.මෙමගින් දුම්වැටියට ඇබ්බැහි වීම අවම කරගත හැකි බව ඔහු සදහන් කරයි. ඉතා මෑතකදී දුම්බිම එපා කරවන ඖෂධයකට අනුමැතිය ලැබී ඇත.Varenicline ලෙස හදුන්වන මෙම රසායනය මගින් ස්නායු පද්ධතියට නිකොටින් ඇතුලූ වීමට අවහිර කරයි.මෙමගින් දුම්බිම එපා කරවා දුම්බොන්නා ඉන් ඉවත් කරවා ගැනිමට උපකාරී වන බව මිනිසුන් 5000ක් යොදා ගනිමින් සිදුකළ අධ්‍යනයකදී හෙළි වී ඇත.
unicornx Well-known member Aug 11, 2007 7,822 1,242 113 Mars Jul 26, 2010 #239 MAMATH JOIN WENAWA!!!!!ME TOO A NON DRINKER AND A NON SMOKER!!!!
unicornx Well-known member Aug 11, 2007 7,822 1,242 113 Mars Jul 26, 2010 #240 SMOKING HARMS THE SMOKER AS WELL AS THOSE AROUND HIM