නැතුව හිත සියුමැලි... කුමට වී ගත සියුමැලි...
ලස්සන අදහසක් මචං...

Lassnai malli ..Siyumali nirmaanayak..
Obata Jaya!

ඇත්තටම සියුමැලී
දිගටම ලියන්න ඔබේ නිර්මාණ නියමයි වචන දෙකක් නෑ
හිතට වදිනවා බොක්කෙන්ම

ekanan eththa bro....
digatama liyanna...
godak ayagawa nethi de oka thamai....
